070 6006 404

Category: Security

Android 13 වල නව security feature ඉක්මවා යමින් ඇත.

හදාරන්නන් අනතුරු අගවමින් පවසන්නේ Android 13 ගෙනෙන නවතම ආරක්ෂකාංගයක් වන ‘Restricted setting’ ඉක්මවා යන්නට සමත්ව තිබෙන බවයි. Google ආයතනය තම Android 13 මුදා හැරීම Google Pixel devices වලින් අරම්භ කරනු ලැබුවා. Google ආයතනය මෙම මුදා හැරීමත් සමග පවසා සිටියේ බරපතල ලෙස ආරක්ෂිත බවට අභියෝගකරන Android permissions ලබා ගැනීම ඉහල මට්ටමකින් …

Continue Reading

macOS, iOS, iPadOS සදහා හදිස්සි යාවත්කාලීනයක්.

Apple මේ වන විට තම iPhone, iPad, සහ Macs සදහා වන මෙහෙයුම් පද්ධති වලට major updates එකකට ආසන්නව සිටී. අයතනය නිවේදනය කරන්නේ iOS 16 ට පෙර macOS, iOS, සහ iPadOS සදහා minor update එකක් නිකුත් කර ඇති බවයි. ඒ අනූව Apple ආයතනය macOS 12.5.1, iOS 15.6.1, සහ iPadOS 15.6.1 නමින් …

Continue Reading

Posted in Apple, iOS, mac OS, Security | Tagged , |

Microsoft Defender යලි ඉහලට. – AV-TEST rankings

AV-TEST වෙතින් පැමිනෙන June 2022 වලට අදාල rankings වාර්ථාව පවසන්නේ Microsoft වල Microsoft Defender නැවත තරගකාරී මට්ටමකට පැමින ඇති බවයි. ඔවුන්ගේ මෙම වාර්ථාවට පදනම් වන්නේ Protection, Performance, Usability යන අංග තුනක් යටතේ එක් අංගයකට ලකුනු 6ක උපරිමයකට යටත්ව කරන ඇගයීම් වල එකතුවක් වන අතර 19 antivirus products සමග කරන එම …

Continue Reading

Posted in Microsoft, Microsoft Defender, Security | Tagged |

Google වල Password Checkup

අවසර පද සොරා ගැනීම නිරන්තර අභියෝගයකි. අද වන විට බහුලව ඇති අමතර අවසර සැකසුම් එනම් Two-factor authentication වැන්නක් ගිනුම සදහා සක්‍රිය කර නැතිනම් තත්වය වඩාත් භ්‍යානක විය හැක. 2012 සිදුවූ online breaches එකකින් LinkedIn වල තොරතුරු විශාල ප්‍රමානයක් ප්‍රසිද්ධවීම වැනි තත්වයකදී භාවිතාකරන්නන් බොහෝ අපහසුතාවයන් වලට මුහුන දීමට සිදුවේ. LinkedIn පසුව …

Continue Reading

Posted in Chrome, Google, Security | Tagged |

ඔබ හැකි හැම විටම Offline සිටිය යුතු බවට

ඔබ හැකි හැම විටම Offline සිටිය යුතු බවට යෝජනා කරන්නට හදාරන්නන් පදනම් කර ගනු ලබන නවතම කරුන වන්නේ සයිබර් දුර්වලතාවයක් පිලිබඳ ප්‍රසිද්ධ වීමත් සයිබර් අපරාධකරුවන් අදාල දුරවලතාව පවතින උපාංග හඳුනා ගැනීමත් අතර කාල පරතරය විනාඩි 15ක් තම කෙටි වෙලාවක් විය හැකි බව හඳුනා ගැනීමය. ඔවුන් පෙනවා දෙන්නේ System administrators ලා …

Continue Reading

Edge වෙතටද හදිස්සි යාවත්කාලීනයක්.

අද Microsoft නිවේදනය කරන්නේ තමන් Edge Stable වෙතට version 103.0.1264.48 ලෙසට හදිස්සි යාවත්කාලීනයක් නිකුත් කල බවයි. දින කිහිපයකට පෙර Google ආයතනය්ද තම බ්‍රවුසරය වෙතට 0-day exploit එකක් ඉලක්ක කර ගනිමින් යාවත්කාලීනයක් නිකුත් කරන්නට කටයුතු කරනු ලැබුවා. මෙම බ්‍රවුසර දෙකම පදනම් වන Chromium වල වන දුර්වලතාවයක් ඉලක්ක කරගනිමින් මෙම යාවත්කාලීනය පැමින …

Continue Reading

Apple සමග එන Lockdown Mode එක.

Apple නිවේදනය කරන්නේ iOS 16, iPadOS 16, හා macOS වල සිට Lockdown Mode නම් අධිආරක්ෂිත optional protection එකක් එක් කරන්නට තමන් කටයුතු කරන බවයි. මෙම ටූලය පැහැදිලි කරන ඔවුන් පවසන්නේ මෙම අංගය advanced attacks ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වෙමින් Messages වලදී attachment වලකන්නට, Web browsing වලදී just-in-time (JIT) JavaScript compilation ආදිය …

Continue Reading

Posted in Apple, Security | Tagged , , , |

අරක්ෂිත තොරතුරු සැරියකට..

අන්තර්ජාලය මත යැපීම වැඩි වන විට සිදුවන තවත් එක් රිනාත්මක ස්වභාවයක් වන්නේ වැඩි වැඩි යෙන් සයිබර් අපරාධකරුවන්ගේ ක්‍රියාකාරකම්ද වැඩි වීම හා සංකීර්න වීමය. බොහෝ අපරාධකරුවන්ගේ උපංක්‍රම අතර ඒ ඒ උපාංග සදහා වන තාක්ෂණික දුර්වලතා අදාල නිෂ්පාදකයින් හඳුනාගෙන පිලිසකර නිකුත් කරන්නට පෙර අපරධකරුවන් හඳුනාගෙන ඒ ඔස්සේ අනවසර කටයුතු වලට යොද ගැනීම …

Continue Reading

Google Chrome 103 සදහා emergency security update නිකුතුවක්.

Google Chrome 103 සංස්කරනය පසු ගිය දා වැඩි අවධානයක් ලබා ගත්තේ ගෙනවිත්න් තිබූ නවාංග කිහිපයකම භාවිතාකරන්නන්ගේ වැඩි අවධානයක් ලබා ගන්නට සමත්වීම නිසාය. ඒවා අතර pre-rendering mechanism ඔස්සේ වේගවත් වෙබ් අඩවි භාවිතාවක් ගෙන ඒම මෙන්ම වෙබ් ඇප්ස් සදහා පහසුවෙන් local fonts භාවිතයට ඉඩ සැලසීම වැනි අංගයන් විය. මේ වන විට Google …

Continue Reading

Windows 11 update KB5014019 සමග Trend Micro ransomware protection වලට බාදා ගෙනෙන බව..

ප්‍රකට ආරක්ශක මෘදුකාංග සමාගමක් වන Trend Micro පවසන්නේ මෑතදී නිකුත්වූ Windows 11 update (KB5014019) නම් optional යාවත්කාලීනයත් සමග තම ආරක්ශක මෘදුකාංග අංගයක් වන ransomware protection සදහා වන භාවිතාවන්ට හානිකර බවක් හඳුනාගෙන ඇති බවකි. පෙර කී optional යාවත්කාලීනය Microsoft Windows 11 හෝ Windows 2022 ඉලක්කව පැමීන ඇති අතර එම ආයතනය පවසන්නේ …

Continue Reading

මතකයෙන්, භාවිතයෙන් ගිලිහෙන ඊමේල හානිකර විය හැක.

Email යනු අද වන විට සාමාන්‍ය භාවිතාවකි. ඉතිහාසය පවසන්නේ එක් කලක අන්තර්ජාලය වෙත භාවිතාකරන්නන් කැඳවන්නට තරම් ආකර්ෂනීය භාවිතාවක්ව එය තිබූ බවකි. කෙසේ වෙතත් අද වන විට බොහෝ භාවිතාකරන්නන් එක් Emailලිපිනයක් වෙනුවට කිහිපයක් භාවිතාකිරීම සාමාන්‍ය කරුනකි. හදාරන්නන් පවසන්නේ සමහර විටක මෙම බහුල email භාවිතාව හානිකර ලෙසට බලපාන අවස්ථා රාශියක් බවයි. ඒ …

Continue Reading