Back to Top

077 34 9191 6

headerfacebook headerlinkedin headertwitter

Author Archives: Siriwansa

Windows 11 වල පසු යාවත්කාලීන ගැටළු.

Microsoft වල නවතම මාසික යාවත්කාලීනයෙන් පසුව භාවිතාකරන්නන් අතරින් ගැටළු කිහිපයක් ගැන වාර්ථා වෙමින් ඇති බවට ටොරතුරු පලවෙමින් තිබෙනවා. නවතම යාවත්කාලීනය සමග Windows 10, Windows 11 වෙතට security fixes කිහිපයක් සමග Moment 2 feature update වෙතට පිවිසීමක් සිදුවූ අතර ඉන් පසුව NVMe SSD වල වේගයේ අඩුවක් මෙන්ම Local Security Authority (LSA) …

Continue Reading

Posted in windows 11 | Tagged |

2022දී zero-day දුර්වලතා 55ක් භාවිතා වූ බවට.

හදාරන්නන් පෙන්වා දෙන්නේ පසුගිය වසර සැලකීමේදී zero-day ආකාරයේ ප්‍රධාන දුර්වලතා භාවිතා වීම් 55ක් තමන්ට ගනනය වූ බවකි. ඔවුන් පවසන්නේ එය 2021 හා සැසදීමේදී අඩු අගයක් එනම් 88ක සිට පහතට ඒමක් දක්නට ලැනුනද තවමත් සැලකිය යුතු මට්ටමක වන බවකි. Microsoft, Google, Apple ලෙසට ප්‍රධාන ආයතනයන් සැලකීමේදී 18,10,9 ලෙසට ගනනය වන බවත් …

Continue Reading

Posted in Apple, Google, Microsoft | Tagged |

Edge මතට crypto / NFT wallet පැමිනෙනු ඇත.

නිල නොවන තොරතුරු වලට අනූව Microsoft තම Edge මතට built-in ආකාරයේ crypto wallet එකක් ගෙනෙන්නට කටයුතු කරමින් සිටින බවට හෙලිවෙනවා. මේ අනූව Edge භාවිතාකරන්නන් හට අමතර භාවිතාවකින් තොරව cryptocurrencies හැසිරවන්නට ඉඩ ලැබෙන අතර එම ආයතනය crypto / NFT භාවිතයේ වගකීම තමන්ටම දරන්නට වන මුත් තොරතුරු වල රහසිගත බව ඉහලින්ම සුරකින …

Continue Reading

Posted in Edge | Tagged |

BBC වෙතින්ද TikTok වෙතට සීමාකිරීම්.

BBC සේවක මහතුන්ට තම corporate devices ඔස්සේ එම භාවිතාව business reasons මත නොවන විටදී TikTok තහනම් කරන්නට කටයුතු කර ඇති බවට වාර්ථා වෙනවා. එසේම BBC employee ලා යම් අවස්ථාවන් වලදී රාජකාරී කටයුතු වලට personal phone භාවිතා කරන්නේනම් තම Security team වෙතින් විශේෂ උපදෙස් ලබා ගන්නට දැනුවත් කර තිබෙනවා. මේ වන …

Continue Reading

Posted in TikTok | Tagged |

Windows 11 වල feature updates ඉක්මනින් ලබා ගන්නට.

යාවත්කාලීන ස්ථාපනයට භාවිතාකරන්නන් පොලබවා ගැනීමද එම ආයතයන්ට හමුවන තවත් ප්‍රධාන අභියෝගයකි. ප්‍රධානය පෙලේ යාවත්කාලීනයන් වන විට ඒවා ප්‍රමානයෙන් විශාල වීමත් වැඩිකාලයක් ලබා ගනීමත් භාවිතාකරන්නන්ස් අදහා වන ගැටළුවකි. කෙසේ වෙතත් Windows 11 සදහා Canary Channel මට්ටමින් පැමින ඇති අංගයක් වන්නේ new updates ව්සැනින් ලබා ගන්නට සැකසුම් සකසා තබන්නට භාවිතාකරන්නන් හට අවස්ථාවක් …

Continue Reading

Posted in windows 11 | Tagged |

Windows 10 වෙතට එන Search bar එක.

Microsoft විසින් තම Edge 111 stable release නිකුතුවත් සමග Windows 10 සදහාද desktop search bar එක ලබාදී තිබෙනවා. මෙය මීට ප්‍රථම Windows 11 සදහා පමනක් සීමාවී තිබූ අංගයක් වූවා. මේ හැකියාව සංක්‍රිය කර ගන්නට three-dot menu> More Tools > enable ඔස්සේ හැකිවනවා කෙසේ වෙතත් හදාරන්නන් පවසන්නේ තවමත් මෙම හැකියාව තවමත් …

Continue Reading

Posted in Windows 10 | Tagged |

EDGE සමග Adobe Acrobat PDF reader එක්වේ.

පසුගිය මාසයේ Microsoft නිවේදනය කර සිටියේ තම Edge වෙතට built-in reader යක් ලෙසට Adobe Acrobat PDF engine එක පැමිනෙන්නට නියමිත බවකි.PDF files වෙතට වඩාත් ආරක්ශිත මෙන්ම නම්‍ය භාවිතාවක් සදහා නව පැමිනීම වඩාත් සහය වනු ඇති බවත්, read-aloud narration, accurate colors වැනි අංග රාශියක් ගැන ඔවුන් එහිදී බලාපොරොත්තු පලකල අතර මේ …

Continue Reading

Posted in Edge | Tagged |

Apple සම්පූර්ණයෙන් eSIM වෙතට.

Apple ආයතනය Iphone 14 වල සිට US සදහා eSIM වලට පමනක් සීමා වෙන ලදී. හදාරන්නන් පෙන්වා දෙන්නේ 2024 වන විට Apple ආයතනය මෙම ප්‍රවනතාවය Asia වෙළඳ පොල වෙතට ද ගෙනෙන්නට කටයුතු කරනු ඇති බවයි. නව ප්‍රවනතාවය වෙළඳපොල, භාවිතාකරන්නා මෙන්ම උපාංගයවෙතට ගෙනෙන වාසීන් සැලකීමේදී ඉදිරියෙන් සිටිම මේ සදහා හොඳ හේතුවක් වනු …

Continue Reading

Posted in Apple | Tagged |

Google Glass අත්හැර දැමේ.

2013 දී Google Glass නිවේදනය වූවේ ජංගම දුරකථනය වෙතට ඌනනය වෙමින් ඇති දත්ත භාවිතාව දෑස් ඉදිරිපිටට වන කෙටිමගක් ලෙසට අර්ථදක්වමිනි. එසේමුත් 2015 වන විට එය අත්හැර දමන ලද ව්‍යාපෘතියක් ලෙසට නම් වූවේ අධික මිල ගනන් ඔස්සේ සාමාන්‍ය භාවිතාවට එතරම් ආකර්ශනීය නොවූ නිසා විය යුත්ය. අනතුරුව 2017 වන විට industries භාවිතව …

Continue Reading

Posted in Uncategorized | Tagged |

Cyberattacks එරෙහි වියදම 12.1% කින් ඉහලට.

හෑදෑරුම් ආයතනයක් පවසන්නේ ලොවපුරා security spending වල සැලකිය යුතු ඉහල යාමක් වාර්ථාවෙමින් ඇති බවකි. එය 12.1% – $219 billion ලෙසට මේ වසරේදී සටහන් වන බවට ඔවුන් පෙන්වා දෙනවා. මෙය hardware, software, services යන අංශ ත්‍රිත්වය යටතේ සිදුවන බවටයි පැහැදිලි කෙරෙන්නේ. මේව ත්‍රට සැලකිය යුතු අවධානයක් hybrid work environment වල සුරක්ෂිත …

Continue Reading

Posted in Security | Tagged |

FCC විසින් scam text messages සදහා බාදක පනවයි.

Federal Communications Commission (FCC) පවසන්නේ wireless companies විසින් smartphone වලට යොමුවන text messages වල fraudulent ආකාරයේ අංක මූලාශ්‍රයන් පිලිබඳව අවධියෙන් සිට වැලැක්වීමේ වගකීම දැරිය යුතු ආකාරයේ නව නීති ක්‍රියාත්මක බවයි. පැහැදිලි කෙරෙන්නේ එම නීති වලට invalid, unallocated, unused යන ආකාරවල දුරකථන අංක ඇතුලත් බවයි. එසේම මෙම wireless providers ලා හට …

Continue Reading

Posted in cyber-criminal | Tagged , |

UK online adults 87% ක් වින්ඳිතයන් හෝ ආසන්නයන්ය.

UK වල Office of Communication (Ofcom) විසින් තම හැදෑරුම් වාර්ථාවක් ඔස්සේ පවසන්නේ UK වල වැඩිහිටියන්ගෙන් 87%ක් යම් ආකාරයක Online ආකාරයේ scams වීමක හෝ ආසන්නව සිටින බවට විස්වාස කරන බවයි. ඔවුන් මෙම හැදෑරුම වායස 18ට වැඩි 2,097 UK residents ඇසුරින් May 5-17, 2022 කාලය තුල සිදුකර තිබෙනවා. මෙම පිරිස් ආතරින් 21% …

Continue Reading

Posted in Scam | Tagged |