070 6006 404

Category: Microsoft Defender

Microsoft Defender ස්වංක්‍රීයව ස්ථාපණය

Microsoft පවසන්නේ දැනටමත් PC සදහා මෙහෙයුම් පද්ධතොයට සංයුත්තව පැමිනෙන ආරක්ශක මෘදුකාංගයට අමතරව Microsoft 365 subscribersලා සදහා standalone utility එකක් ලෙසට Microsoft Defender ස්වංක්‍රීයව ස්ථාපණය වන්නට නියමිත බවටයි පැහැදිලි කරන්නේ. මෙය Microsoft 365 apps සදහා වන සාමාන්‍ය යාවත්කාලීන සමගද පැමිනෙනු ඇති බවටද ඔවුන් පවසා සිටිනවා. මෙම වසරේ පෙබරවාරියේ සිට Microsoft 365 …

Continue Reading

Posted in Microsoft Defender |

Microsoft Defender මෙවර Win 11 සමග ඉහලට.

ඔවුන් පවසන්නේ මෙවන AV-TES සදහා පලමු වතාවට Windows 11 ද test platform එකක් ලෙසට මේවර භාවිතාකර ඇති බවයි. Microsoft Defender මෙවන නව තොරතුරු සමග AV-TEST වලදී යලිත් ඉහලට එන්නට සමත්ව තිබෙනවා. එම ගනනයේදී සමස්ථ එකතුව 18 points වන අතර Protection, Performance, Usability යන ආකාරවලට එක් අංගයක් සදහා උපරිමය 6කට යටත්ව …

Continue Reading

Microsoft Defender යලි ඉහලට. – AV-TEST rankings

AV-TEST වෙතින් පැමිනෙන June 2022 වලට අදාල rankings වාර්ථාව පවසන්නේ Microsoft වල Microsoft Defender නැවත තරගකාරී මට්ටමකට පැමින ඇති බවයි. ඔවුන්ගේ මෙම වාර්ථාවට පදනම් වන්නේ Protection, Performance, Usability යන අංග තුනක් යටතේ එක් අංගයකට ලකුනු 6ක උපරිමයකට යටත්ව කරන ඇගයීම් වල එකතුවක් වන අතර 19 antivirus products සමග කරන එම …

Continue Reading

Posted in Microsoft, Microsoft Defender, Security | Tagged |

2021 best anti-virus solutions වල Windows Defender නැත.

AV-TEST වල October 2021 සහ December 2021 සදහා full marks ගනිමින් ඉදිරියෙන් සිටින්නට Windows Defender නැතිනම් Microsoft සමාගමේ ආරක්ශක මෘදුකාංගය සමත්වූ බවට වාර්ථාවල කියවිනි. 2021 දෙවන භාගයට අයිතිව සිදුවුනු මෙම වාර්ථා වීම බොහෝ අවධානය දිනා ගන්නටද එම මෘදුකාංගය සමත්විනි. කරුණු එසේ වූ නමුත් AV-TEST වල 2021 වසර සදහා best anti-virus …

Continue Reading

Microsoft Defender Preview Microsoft Store හා Google Play වලට පැමිනීම ඇරබේ.

Windows Defender පිලිබඳව මෑතකාලීන වාර්ථා පවසන්නේ එය Paid සංස්කරනයන් මෙන්ම premium මට්ටමේ ආරක්ශක මෘදුකාංගයක ප්‍රමිතීන් වල සිටින බවකි. ලොව ප්‍රධාන පෙලේ හැදෑරුම් ආයතන වල වාර්ථා කිහිපයක් මේ බව තහවුරු කරමින් සිටී. දැනටමත් Windows 10 හා Windows 11 වලට සංයුත්තව පැමිනෙන මෙම ආරක්ෂක මෘදුකාංගය Microsoft Defender Preview නම් app එකක් ලෙසට …

Continue Reading

Microsoft Defender ඉහල සාර්ථකත්වයක් පෙන්වයි.

Germany මූලිකව ක්‍රියාත්මක වන IT Security research institute වෙතින් Windows 10 home users ඉලක්කකොට December 2021 ට අදාල best anti-virus programs assessment report එක පවසන්නේ Windows Defender හොඳ සාර්ථකත්වයක් පෙන්නුම් කරන බවයි. anti-malware programs 20ක් ඇසුරෙන් කරන ලද මෙම ඇගයීමේදී පූර්ණ අගය වන 18න් 17.5 points වාර්ථාකරන්නට එය සමත්ව ඇති …

Continue Reading

පරිගණකයේ වන ගොනු antivirus වලින් exceptions නොකලයුතු බව..

තම පරිගණකයේ ස්ථාපිතව ඇති සමහර ගොනු antivirus මෘදුකාංගය සදහා අදාල නොවන ලෙසට එම මෘදුකාංග වෙත දන්වා තැබීමේ හැකියාවක් සමහර ආරක්ෂක මෘදුකාංග විසින් ලබා දී තිබෙන අවස්ථා ඇත. හදාරන්නන් පවසන්නේ මේ ඔස්සේ හානිකර සංක්‍රියවීමේ අවස්ථා දෙකක් බවයි. එනම් අදාල මෘදුකාංග කොටසේ පවතින හානිකරයක් සංක්‍රිය වීම මෙන්ම දුරස්ථ ප්‍රහාරකයෙකුට එම ස්ථාන හඳුනා …

Continue Reading

Posted in Antivirus, Microsoft Defender | Tagged |