Germany මූලිකව ක්‍රියාත්මක වන IT Security research institute වෙතින් Windows 10 home users ඉලක්කකොට December 2021 ට අදාල best anti-virus programs assessment report එක පවසන්නේ Windows Defender හොඳ සාර්ථකත්වයක් පෙන්නුම් කරන බවයි. anti-malware programs 20ක් ඇසුරෙන් කරන ලද මෙම ඇගයීමේදී පූර්ණ අගය වන 18න් 17.5 points වාර්ථාකරන්නට එය සමත්ව ඇති බවටයි ඔවුන් වාර්ථාකරන්නේ. ඔවුන් පැහැදිලි කරන්නේ Protection, Performance, Usability යන අංග 3ක් යටතේ මෙම හැදෑරීම සිදුවන අතර එම ආයතනයේ October 2021 වාර්ථාවට අනූව ද Microsoft’s Windows Defender ඉහල කාර්යක්ෂමතාවයක් පෙන්නුම් කරන බව වාර්ථාවූවා.
Pubudu Siriwansa