Back to Top

077 34 9191 6

headerfacebook headerlinkedin headertwitter

අන් කවරදාටවත් වඩා විසල් ඩිජිටල් දේශයක අප පුරවැසියන් වෙමින් සිටිමු. ආර්ථික දේශපාලණ මෙන්ම සංස්කෘතික සෑම අර්ථකයකින්ම එම ඩිජිටල් සංස්කරනය අපව වසා ගනිමින් ඇති යුගයක් අප පසුකරමින් සිටින්නෙමු. සෞක්‍ය, අධ්‍යාපණය පමනක් නොව වෙළඳ පොල වැනි සියළු තීරනාත්මක භාවිතාවන් වඩාත් ඩිජිටල් කරනය වෙමින් අප වෙත එමින් ඇත.
මිනිස් වර්ගයාගේ සාර්ථකත්වයේ පදනම වූ දැණුමත් එය නැවත නැවත සැකසීමේ හැකියාවත් ඩිජිටල්කරනය වීම දෙවන භාගයට පිවිස ඇත. දෘශ්‍ය මායා හැකියාව අප සිතනවාට වඩා අපගේ ජිවිත වටපිටාව වෙනස් කරන්නට කටයුතු කරමින් සිටී.හදාරනනන් පවසන්නේ එලබෙන යුගයේ හැඩය උපකල්පනයට වඩාත් දුශ්කර වෙමින් තිබෙන බවයි. මෙවන් යුගයකදී තොරතුරු තාක්ෂණය ගැන කථාබස් කිරීම සංකීර්ණයකි. එමෙන්ම වඩාත් අපූරු අත්දැකීමකි. Pariganakaya.Com ඔස්සේ උත්සාහය වන්නේද මේ අපූරත්වය වෙතට අල්ප හෝ පිවිසුමකට උත්සාහ කිරීමය.

Pubudu Siriwansa