AV-TEST වෙතින් පැමිනෙන June 2022 වලට අදාල rankings වාර්ථාව පවසන්නේ Microsoft වල Microsoft Defender නැවත තරගකාරී මට්ටමකට පැමින ඇති බවයි. ඔවුන්ගේ මෙම වාර්ථාවට පදනම් වන්නේ Protection, Performance, Usability යන අංග තුනක් යටතේ එක් අංගයකට ලකුනු 6ක උපරිමයකට යටත්ව කරන ඇගයීම් වල එකතුවක් වන අතර 19 antivirus products සමග කරන එම ඇගයීමේදී අදාල ප්‍රමිතිය තුල සිටින්නට මෙවර Microsoft Defender සමත්ව තිබෙනවා. මෙම හැදෑරීම Windows භාවිතාවේ home users සදහා වන ආරක්ෂක මෘදුකාංග සදහා වනවා.
Pubudu Siriwansa