Google නිවේදනය කරන්නේ Android 13 සංස්කරනය Pixel phones වෙතට නිකුතුව ආරම්භව ඇති බවයි. මෙම නව Android සංස්කරනයේදී දියුනු කල theme එකක සිට privacy controls මෙන්ම Android උපාංග අතර copy / paste හැකියාව දක්වා දියුනු කිරීම් රාශියක් වන බවයි. දියුනු කල personalisation සමග non-Google apps වලදී theme / colours සමග වැඩි සැක සුම් හැකියාවක් මෙන්ම per-app basis ආකාරයට set language හැකියා වක් මෙන්ම media player දියුනු කිරීම් රාශියක් වනවා. මීට අමතරව permission settings සමග photos / videos වල share වලදී වෙන වෙනම සැකසුම් හැකියා වක් මෙන්ම clipboard history ය ස්වයංව clear හැකියාවක් සමග send notifications සදහා වැඩි සැකසුම් හැකියාවක් ගෙනැවිත් තිබෙනවා. Google පවසන්නේ අනෙකුත් Android උපාංග සදහා Android 13 පැමිනීම වසර අවසානය වන විට සිදුවන්නට නියමිත බවකි.
Pubudu Siriwansa