070 6006 404

Tag Archives: Android 13

GMS සදහා Android 13 සිට ඉහලට 2GB / 16GB අවමයවනු ඇත.

Google පවසන්නේ Google Mobile Services (GMS) සදහා Android 13 වල සිට ඉහල සදහා 2GB RAM සහ 16GB storage බව minimum hardware requirements ලෙසට නම් කරන බවයි. මේ අනූව මින් ඉදිරියට Google Mobile Services (GMS) සදහා OEM වරුන්ට 2GB RAM / 16GB storage වලින් ඉහල පහසුකම් තම උපාංග වෙතට සංයුත්ත කරන්නට …

Continue Reading

Android 13 වල නව security feature ඉක්මවා යමින් ඇත.

හදාරන්නන් අනතුරු අගවමින් පවසන්නේ Android 13 ගෙනෙන නවතම ආරක්ෂකාංගයක් වන ‘Restricted setting’ ඉක්මවා යන්නට සමත්ව තිබෙන බවයි. Google ආයතනය තම Android 13 මුදා හැරීම Google Pixel devices වලින් අරම්භ කරනු ලැබුවා. Google ආයතනය මෙම මුදා හැරීමත් සමග පවසා සිටියේ බරපතල ලෙස ආරක්ෂිත බවට අභියෝගකරන Android permissions ලබා ගැනීම ඉහල මට්ටමකින් …

Continue Reading

Android 13 වල anti-rollback බවක්?

මේ වන විට Android 13 සංස්කරනය Pixel phones වෙත නිකුතුව ආරම්භව තිබෙනවා. එය සමග වන නවාංග අතර anti-rollback නැතිනම් උපාංගයේ ස්ථාපිතව තිබූ පෙර සංස්කරනය වෙතට ආපසු යාමේ හැකියාව ඉවත්කර තිබීම අවධානයට ලක්වෙමින් තිබෙනවා.ඒ අනූව දැනට Android 13 වෙතට update වන Pixel 6, 6 Pro, 6a වැනි දුරකථන සංස්කරන වලට Android …

Continue Reading

Posted in Android | Tagged , |

Android 13 නිකුතුව ඇරබේ.

Google නිවේදනය කරන්නේ Android 13 සංස්කරනය Pixel phones වෙතට නිකුතුව ආරම්භව ඇති බවයි. මෙම නව Android සංස්කරනයේදී දියුනු කල theme එකක සිට privacy controls මෙන්ම Android උපාංග අතර copy / paste හැකියාව දක්වා දියුනු කිරීම් රාශියක් වන බවයි. දියුනු කල personalisation සමග non-Google apps වලදී theme / colours සමග වැඩි …

Continue Reading

Posted in Android, Google | Tagged |

Android 13 සදහා බලාපොරොත්තු රාශියකි.

Android 13 තවමත් ඇත්තේ Developer Preview මට්ටමේය. නව මෙහෙයුම් ප්ද්ධති නිකුතුවක් සමග භාවිතාකරන්නන් අනිවාර්ය බලාපොරොත්තු විය යුතු වඩාත් ආකර්ෂනීය, වේගවත් මෙන්ම ආරක්ෂිත බවවින් වැඩි මෙහෙයුම් පද්ධතියක් වනු ඇත. Apps සමග භාවිතාකරන්නන්ගේ තොරතුරු සදහා වැඩි ආරක්ෂිත බවක් බලාපොරොත්තුවීම මෙන්ම Apps වල හැසිරීම වඩාත් සුරක්ෂිත කර මෙහෙයුම් පද්ධති වට පිටාවක් බලාපොරොත්තු වෙමින් …

Continue Reading

Posted in Android, Google | Tagged |

Android 12 වල භාවිතය තවමත් 13.3%

Android ලොව බහුලතම භාවිතයක් දිනා ඇති මොබයිල් මෙහෙයුම් පද්ධතිය ලෙසට පිලිගැනේ. ලොව පුරා විසිර ඇති බොහොමයක් ස්මාර්ට් දුරකථන නිෂ්පාදකයින්ගේ මෙහෙයුම් පද්ධතිය ලෙසට සැලකෙන මෙහි දැනට වන නවතම මෙහෙයුම් පද්ධතිය වන්නේ Android 12 වේ. මේ වන විට Android 13 නැතිනම් Google විසින් හිමිත්වය දරන විවෘත මෙහෙයුම් පද්ධතියක් ලෙසට භාවිතයට ලබා දෙන …

Continue Reading

Posted in Android, Google | Tagged , |

Android 13 අවසාන අදියරට.

Google මේ වන විට තම Android 13 සදහා අවසාන පෙර සංස්කරනය නැතිනම් Beta 4 සදහා පිවිස තිබෙනවා. මේ අනූව එම ආයතනය Android 13 ලෙසට නම්ව ඇති තම ප්‍රකට මොබයිල් මෙහෙයුම් පද්ධතියේ අවසාන සංස්කරනය සදහා සූදානම් බවටයි ඇගවෙන්නේ. නව සංස්කරනය සමග වන්නට නියමිත වඩාත් ආකර්ෂණීය අංග පිලිබඳව දැනටමත් කථා බහට ලක්ව …

Continue Reading

Posted in Android, Google, OS | Tagged |