Google පවසන්නේ Google Mobile Services (GMS) සදහා Android 13 වල සිට ඉහල සදහා 2GB RAM සහ 16GB storage බව minimum hardware requirements ලෙසට නම් කරන බවයි. මේ අනූව මින් ඉදිරියට Google Mobile Services (GMS) සදහා OEM වරුන්ට 2GB RAM / 16GB storage වලින් ඉහල පහසුකම් තම උපාංග වෙතට සංයුත්ත කරන්නට වනු ඇත. මේ අනූව Google පවසන්නේ මින් ඉදිරියට Android Go devices සදහාද අවම 16GB මට්ටමක storage එකක් සංයුත්ත කරන්නට වනු ඇති බවය. Google ආයතනය 2020දී තම Android 11 සදහාද 512MB RAM වලින් ඉහල බව අවශ්‍ය බවට නිවේදනය කරන ලදී.
Pubudu Siriwansa