HP නිවේදනය කර සිටින්නේ තම HP Support Assistan නම් software utility යේ හඳුනාගත් security vulnerabilityයක් සදහා HP Support Assistant version 9.11 ලෙසට සැකසුම් නිකුතුවක් නිකුත් කර ඇති බවයි. ආයතනය පැහැදිලි කරන්නේ DLL hijacking ආකාරයේ හානිකර ක්‍රියාකාරකමක් සදහා මෙම සැකසුම වන බවයි. මෙම HP Support Assistant ඔස්සේ භාවිතාකරන්නන් හට උපකරනයේ performance පිලිබඳව තොරතුරු ලබ ගන්නටත් අවශ්‍ය විට basic troubleshooting කරන්නටත් සහය වනු ලබනවා. ආයතනය වැඩි දුරටත් උඅපදෙස් දෙන්නේ මෙම HP Support Assistant version 9.11 සංස්කරනය ඔවුන්ගේ official website වලින් ම ලබා ගන්නට කටයුතු කරන ලෙසයි.
Pubudu Siriwansa