Android 13 තවමත් ඇත්තේ Developer Preview මට්ටමේය. නව මෙහෙයුම් ප්ද්ධති නිකුතුවක් සමග භාවිතාකරන්නන් අනිවාර්ය බලාපොරොත්තු විය යුතු වඩාත් ආකර්ෂනීය, වේගවත් මෙන්ම ආරක්ෂිත බවවින් වැඩි මෙහෙයුම් පද්ධතියක් වනු ඇත. Apps සමග භාවිතාකරන්නන්ගේ තොරතුරු සදහා වැඩි ආරක්ෂිත බවක් බලාපොරොත්තුවීම මෙන්ම Apps වල හැසිරීම වඩාත් සුරක්ෂිත කර මෙහෙයුම් පද්ධති වට පිටාවක් බලාපොරොත්තු වෙමින් තිබේ. භාවිතාකරන්නන් සදහා තව දුරටත් ඇත්තේ තොරතුරු අවකාශයකි. එය නෙක අවස්ථා සදහා සූදානම් උපකරන රාශියකින් සමන්විතය. ඒවා අතරින් නිරන්තරයෙන්ම භාවිතාකරන්නා සමග ගැවසෙන මොබයිල් දුරකථනයෙන් අනෙක් උපාංග සමග හැසිරෙන්නට වඩාත් නම්‍ය කවුලුවක් බලාපොරොත්තුවීමද සාධාරන එකකි. මේ සියල්ලටම වඩා විශාල උපාංග ප්‍රමානයක් ඉලක්ක වන Android මෙහෙයුම් පද්ධයේ මිලග සංස්කරනයේ සිට වත් ඒ ඒ උපාංග සදහා අදාල නිෂ්පාදකයින් හරහා නව පැමිනීම වේගවත් වන්නට කටයුතු සූදානම් වීම ඉහලම අවශ්‍යතාවයක් වනු ඇත.
Pubudu Siriwansa