WhatsApp වෙතට එන්නට නියමිත ඔබේ “protection” බව වැඩි කරන අංග තුනක් ගැන නිවේදනය වෙමින් තිබෙනවා. පලමු වැන්න වන්නේ silently ඔබට leave groups හැකියාව වනවා. මෙහිදී group chat එකකදී ඔබව දෘශ්‍ය වීම ඔබට අවශ්‍ය පරිදි සීමා කරන්නට හැකි වන අතර අවශ්‍ය අයට පමනක් ඔබගේ Online බව දෘශ්‍ය වන්නට සැකසුම් පැමිනෙන්නට නියමිතයි. අනෙක වන්නේ view-once messages වල screenshots ලබා ගැනීමේ හැකියාව අවසන් කරන්නට හැකි අතර ඒ අනූව face-to-face සංවාදයක ස්වභාවය තහවුරු කර දෙන්නට ආයතනය කටයුතු කරමින් සිටිනවා. අනෙක් පහසුව වන්නේ “stealth mode” ඔස්සේ ඔබගේ Online බව දෘශ්‍යවීම සීමා කරන්නට හැකිවීම වනවා. ඒ අනූව අවශ්‍ය විටකදී privacy බව ආරක්ශිතව සිටින්නට හැකි වනවා. මෙම මාසය තුලදී මෙම හැකියාවන් තම භාවිතාකරන්නන් වෙතට ලැබෙන්නට නියමිත බවටයි එම ආයතනය පවසන්නේ.
Pubudu Siriwansa