070 6006 404

Category: Privacy

WhatsApp වල privacy බව ඉහලට.

WhatsApp වෙතට එන්නට නියමිත ඔබේ “protection” බව වැඩි කරන අංග තුනක් ගැන නිවේදනය වෙමින් තිබෙනවා. පලමු වැන්න වන්නේ silently ඔබට leave groups හැකියාව වනවා. මෙහිදී group chat එකකදී ඔබව දෘශ්‍ය වීම ඔබට අවශ්‍ය පරිදි සීමා කරන්නට හැකි වන අතර අවශ්‍ය අයට පමනක් ඔබගේ Online බව දෘශ්‍ය වන්නට සැකසුම් පැමිනෙන්නට නියමිතයි. …

Continue Reading

Posted in Facebook, Privacy, WhatsApp | Tagged |

Google විසින් location history මකා දමන්නට සහය.

Google පවසන්නේ තමන් තම භාවිතාකරන්නන්ගේ location data මකා දමන්නට වැඩි පහසුකම් සැලසීමට සූදානම් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ විශේෂයෙන් health ආශ්‍රිත ස්ථාන පිලිබඳව එනම් addiction treatment facilities, weight-loss centers, cosmetic surgery clinics වැනි සෞක්‍ය ආශ්‍රිත ස්ථාන පිලිබඳව location history දත්ත default ලෙසට switched off ව පැමිනීමට අමතරව මෙම හැකියාව ලැබෙන බවටයි …

Continue Reading

Posted in Google, Privacy | Tagged |

Android වඩාත් ආරක්ශිත OS එකක් වෙමින් ඇත.

මුල්ම යුගය සැලකීමේදී Android මෙහෙයුම් පද්ධතිය නිරන්තරයෙන් දුර්වලතා ඔස්සේ ආසාදනයට විවෘත මෙහෙයුම් පද්ධතියක් විය. අද වන විට Android වල 12 වන සංස්කරනය භාවිතයට පිවිසෙමින් ඇති අතර ඒ වන විට මහත් ආරක්ශිත බවක් සහතික කරන්නටGoogle සමාගම සමත්ව ඇත. විශේෂයෙන් පසුගිය කාලයේදී භාවිතාකරන්නාගේ privacy පිලිබදව මහත් අවධානයක් ගෙනෙන්නට ඔවුන් සමත්විය. විශේෂයෙන් නියමිත …

Continue Reading

Posted in Android, Malware, Privacy | Tagged |

Google තම ‘Privacy Sandbox’ පැහැදිලි කරයි.

එය දෙපැත්ත කැපෙන ආයුධයක් වැනිය. එක් පසකින් ඔවුනට තම භාවිතාකරන්නන් වඩ වඩාත් ඉලක්ක වන ආකාරයට වෙළඳ පොල වෙතට විවෘත කලයුතුය. අනෙක් දෙසින් භාවිතාකරන්නන්ගේ පෞද්ගලිකත්වය වඩ වඩාත් ‍රැක දිය යුතුව ඇත. විශේෂයෙන් බ්‍රවුසර භාවිතාව මෙහිදී වඩාත් කැපී පෙනෙන්නේ භාවිතාකරන්නන්ගේ සිතුම් පැතුම් සදහා වඩාත් සමීපවන ක්‍රියාකාරීත්වය එය බැවිනි. මේ නිසාම එම ආයතනයන් …

Continue Reading

Posted in Android, Google, Privacy | Tagged |

Meta වෙතින් නව Privacy Center එකක්…

ගෙවී ගිය මෑත කාලයේ වඩාත් අන්තර්ජාලය වෙත අවධානය ලැබිනි. එසේම වඩාත් පෞද්ගලිකත්වය සදහා අන්තර්ජාලයේ මැදිහත්වීම විමසීමට ලක්වීමද දක්නට ලැබිනි. එහි පරථිපලයක් ලෙසට ප්‍රධාන පෙලේ තොරතුරු තාක්ෂණ ආයතන තම සේවාවන් තුලදී භාවිතය ලබන්නන්ගේ පෞද්ගලිකත්වය සුරක්ෂිත කරන්නට පෙලෙබීම බහුලව දක්නට ලැබිනි. Meta ආයතනය පවසන්නේ තම නව Privacy Center එක හරහා භාවිතාකරන්නන්ගේ රුචි …

Continue Reading

Posted in Facebook, Privacy, Security | Tagged |

Facebook වෙතින් privacy යට වැඩි ඉඩක්

Facebook වෙතට පසුගිය කාලයේ එල්ල වූ එක් ප්‍රධාන චෝදනාවක් වූවේ ඔවුන් විසින් තම භාවිතාකරන්නන්ගේ Online හැසිරීම ඔනෑවටත් වඩා හදාරන්නා කටයුතු කරන බවටයි. එම චෝදනා කරුවන් පවසා සිටියේ විටක බ්‍රවුසරයේ තැන්පත් වන cookies ඔස්සේ තම අඩවියෙන් පිටත පවා භාවිතාකරන්නන්ගේ හැසිරීම ගැන දත්ත එකතු කරන්නට කටයුතු කරන බවයි. Facebook ආයතන පවසන්නේ තමන් …

Continue Reading

Posted in Cookies, Facebook, Privacy |

අවසර පදය ඔබම වීමේ යුගය වෙතට….

අවසර පදය ඔබම වීමේ යුගය වෙතට අප පැමිනෙමින් තිබෙනවා. තව දුරටත් සංක්‍යා, අක්ෂර සමග සංකේථ මුසුකරමින් නිර්මාණය කරන අවසර මත යැපීම දවසින් දවස තීරනත්මක වෙමින් ඇති අතර මේවා බාහිර පාර්ශව විසින් නැවත සොයා ගැනීමට සහය වන යාන්ත්‍රන පහසු වෙමින් තිබෙන වටපිටාවක ලොව පුරා බොහෝ ආයතනයන් මීට වසර කිහිපකට පෙර වැඩි …

Continue Reading

සමහර අවසර පද වෙතට පිවිමට ගතවන්නේ milliseconds ය..

       හදාරන්නන් පවසන්නේ අවසර පද වෙතට අනවසර පිවිසීමක් සිදුවීම සදහා ගතවන කාලය සමහර අවස්ථාවලදී milliseconds තරම් අඩුකාලයක් ගන්නා බවකි. විටක භාවිතාකරන්නන් තම පහසුව සදහා  ‘123456’ නැතිනම් ‘password’ වැනි සරල අවසර පද භාවිතාවේදී මෙම අනතුර පවතින බවටයි ඔවුන් පෙන්වා දෙන්නේ. හදාරන්නන් උදාහරන ලෙසට පෙන්වා දෙන්නේ “abcdefg”  ලෙසට වන අවසර පදයක් යාන්ත්‍රනයක් මගින් …

Continue Reading

Firefox භාවිතාකරන්නන් වෙතට අනතුරු ඇගවේ…

      හදාරන්නන් එය පහදන්නේ මෙලසය. පලමුව එය ඔබගේ Firefox බ්‍රවුසරයට සංයුත්තව පැමිනෙන PDF කියවනය ආසාදිත කරන අතර ඒ ඔස්සේ ඔබගේ පරිගණකයේ වන පෞද්ගලික තොරතුරු අඩංගු ගොනු ‍රැස්කරගනු ලබයි. අනතුරුව ඒවා බාහිරින් වන සර්වරයක් වෙතට uploading කිරීම අරබනු ලබයි. මෙම ප්‍රහාරයේදී බාහිරින් වන code භාවිතාවක් නොවීම ඇතුලු උපංක්‍රම කිහිපයක් ඔස්සේ පරිගණකයට මෙම …

Continue Reading

Posted in Browser, Privacy |

BIOS security අවධානයෙන් ගිලිහෙමින් ඇත….

  හදාරන්නන් පෙන්වා දෙන්නේ නිසිපරිදි යවත්කාලීන නොවන BIOS ඔස්සේ ඉතා පහසුවෙන් පහර දෙන්නන් පරිගණක පද්ධති වෙතට පිවිසීම සිදුකරමින් සිටින බවයි. මෑතකදී “How many million BIOSes would you like to infect?” නමින් සිදුකල හමුවකදී ඔවුන් පැහැදිලි කර සිටියේ ඉතා ප්‍රාථමික මට්ටමේ භාවිතා කරන්නෙකුට පවා මෙම පහරදීම් ඔස්සේ පද්ධති වෙතට පිවිසීම, ඒවා සම්පූර්නයෙන් …

Continue Reading

Posted in Malware, Privacy |

Safer Internet Day වෙනුවෙන් 2GB free Drive space ලබා ගමු!!

    Safer Internet Day නිමිත්තෙන් ලොව නෙක තැන්වල පැවැත්වෙන දැනුවත් කිරීමේ වැඩසටහන් වලට අමතරව Google වෙතින් වන නිවේදනයක් පවසන්නේ ඔවුනගේ security checkup dashboard වෙතට පිවිස security checkup සම්පූර්න කරන අය වෙතට 2GB Drive Space නොමිළේ ලබා ගන්නට හැකි වන බවය. මෙම recovery information (setting up a secondary email and tying a …

Continue Reading

Posted in Google, Privacy |

Whatsapp වෙතට end to end ආකාරයට encryption පැමිනේ…..

  NSA සිදුවීම තොරතුරු ලෝකය මතට අවධියක් ගෙනෙන්නට කටයුතු කෙරෙනි. Edward Snowden ගේ හෙලිදරව්වක මූලිකව ඇරබුනු මෙම සිද්ධිය තොරතුරු ලොකයේ ප්‍රථම අනවසරව දත්ත ‍රැස්කීර්ම මත පදනම් නොවූවද එය බොහෝ දෙනාගේ අවධානය ලබා ගන්නට සමත්විය. තොරතුරු තාක්ෂනයට සම්බන්ද ප්‍රධාන පෙලේ ආයතනයන් සියල්ලම තම සේවාවල් ඔස්සේ ගමන් කෙරෙන භාවිතාකරන්නන්ගේ දත්ත ගොනු වල ආරක්ශාව …

Continue Reading

Posted in Privacy | Tagged | Leave a reply