070 6006 404

Tag Archives: Meta

Meta වල 2FA ගැටළුවක් විසඳූ බව.

Two-factor authentication (2FA) යනු ප්‍රකටතම ආරක්ශක ලේයරයකි. බොහෝ විට භාවිතාකරන්නෙකුගේ පෞද්ගලික අවකාශය සදහා සාමාන්‍ය පරිදි අවසරපදයක ආරක්ශාවට අමතරව දෙවන පෙල ආරක්ශව තහවුරු කරමින් පෙර ලියාපදිංචි වී ඇති දුරකථන අංකයක් වෙතට පැමිනෙන එක් වරක් පමනක් භාවිතා කල හැකි සංක්‍යාමය හෝ අක්ෂරමය පදයෛන් එය සමන්විත වේ. Facebook වලද මෙම හැකියාව භාවිතාවන අතර, …

Continue Reading

Donald Trump සදහා වූ Meta අත්හිටවීම ඉවතට.

Meta විසින් පසුගිය January 6, 2021 වල සිදුවූ Capitol building ගැටළුවෙන් පසුව අත්හිටවා තිබූ හිටපු ජනාධිපති Donald Trump ගේ Facebook සහ Instagram ගිනුම් නැවත පිහිටවන්නට කටයුතු කරමින් සිටින බවට වාර්ථා වනවා. එම සිදුවීමෙන් පසුව පුරා දෑවසරක් එම ගිණුම් අත්හිටවන්නට ඔවුන් කටයුතු කරන ලද්දේ public safety පදනම යටතේ වන අතර මේ …

Continue Reading

Posted in Facebook, Instagram | Tagged |

Meta වලට නව Content Moderation Tool එකක්

Meta විසින් නව Content Moderation Tool එකක් මුදාහැර තිබෙනවා. open-sourceආකාරයේ tool එකක් වන මෙයින් terrorist හා violent ආකාරයේ content පිලිබඳව විමසනු ඇත. Hasher-Matcher-Actioner (HMA) ලෙසට නම් වන මෙයින් images හෝ videos වලට flag කරන්නට කටයුතු කරනු ඇති අතර මෙය human reviewers වලට විකල්පයක් ලෙසට කටයුතු කරනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. …

Continue Reading

US නව නීතියකට Meta හරස් වෙයි.

Meta යනු ලොව ප්‍රධාන තම සමාජජාලාව හිමි සමාගම වේ. දෛනිකව විශාල පිරිසක් ගැවසෙන සමාජජාලාවක් ලෙසට ඔවුන් දෛනිකව ශෙයාර් කරගන්නා පුවත් සටහන් ප්‍රමානයද සුලුප‍ටු නොවේ. මෙම news organisations වල තම පුවත් හුවමාරුව වෙනුවෙන් යම් අයකිරීමකට යාමට අවශ්‍ය නෛතික සහයක් පසුගියකාලයේ සපයමින් Australia ව නීති සම්පාදනයට කටයුතු කල බවට වාර්ථා විය. US …

Continue Reading

Posted in Facebook | Tagged , , |

Teens ලා සදහා වැඩි ආරක්ශාවක් – Meta

Meta පවසන්නේ තම Facebook සහ Instagram වලදී teenagers ලා සදහා නව privacy settings හඳුන්වා දෙන්නට කටයුතු කල බවයි. ඔවුන් පවසන්නේ සැකකටයුතු වැඩිහිටියෙකු වෙතින් දරුවෙකු වෙත messaging හැකියාව පාලනය කරන්නට තමන් කටයුතු කරමින් සිටින බවයි. විශේෂයෙන් වැඩිහිටි ගිණුම් අතරින් blocked හෝ reported ඒවා වෙතට එවන් උත්සාහයක් වලකන්නට තමන් කටයුතු කරන බව …

Continue Reading

Posted in Facebook, Instagram | Tagged , |

Meta ‍රැකියා අහිමිවීම් නිවේදනය අද?

The Wall Street Journal වාර්ථා කර සිටින්නේ Meta CEO Mark Zuckerberg මූලිකව පැවති වධායක මට්ටමේ හමුවකදී තම සේවක පිරිසෙන් දහස් ගනනක් ඉදිරි මාස හතරක වැ‍ටුප් සහිතව ආයතනයේ ‍රැකියා අවස්ථා අවසන් කරන්නට සිදුව ඇති බවය. පසුහිය සැප්තැම්බරය අවසන් වන විට Meta වල සමස්ථ සේවක සංක්‍යාව 87,000 ලෙසට වාර්ථ වන අතර ඒ …

Continue Reading

Posted in Facebook | Tagged , |

Meta වලද සේවකයින් දහස් ගනනක් ඉවත් කිරීමේ සූදානමක්??

Meta වෙතින් විශාල සේවක සංක්‍යා පහත දැමීමක් මේ සතිය තුල බලාපොරොත්තු වන බවට තොරතුරු හෙලිවෙමින් තිබෙනවා. මීට පෙර Twitter වෙතින්ද ආසන්න 50% ක සේවක පහත දැමීමක් වාර්ථා වුනු අතර ඒ පිලිබඳව දැඩි විරෝධයක්ද එල්ලවූවා. කෙසේ වෙතත් පසුව එම සේවක පිරිසෙන් යම් කොටසක් නැවත සේවයට කැඳවන්න ඔවුන් කටයුතු කරන බවටයි නිවේදනය් …

Continue Reading

Meta වෙතින් NLLB-200

Meta පවසන්නේ තම “NLLB” නැතිනම් “No Language Left Behind” එසේත් නැතිනම් NLLB-200 යටතේ දියුනු කරන ලද AI model එකක් යටතේ භාෂා translate හැකියාව “200” ඉක්මවමින් සිටින බවට පවසනවා. මෙහි භාවිත වපසරිය 600 million සිට 54.5 billion දක්වා විය හැකි බවටයි අනුමානනය කරන්නේ. Meta පවසන්නේ NLLB-200 යටතේ අනෙකුත් AI research වලදීට …

Continue Reading

Metaverse Headsets හතරක්..

MARK Zuckerberg ගේ උත්සාහය වන්නේ “metaverse headsets” ඔස්සේ භාවිතාකරන්නා වඩ වඩාත් virtual world එකක් වෙතට ගෙනයාමය. පලවන නවතම වාර්ථා පවසන්නේ ඔවුන්ගේ මීලග නිකුතුවක් “Meta goggles” ලෙසට වන්නට නියමිත බවය. Meta (පැරණි Facebook) සදහා ඩොලර් බිලියන ගනනක් වැය කරමින් ඉදිවන අවකාශය metaverse වනු ඇත. ඔවුන් පැහැදිලි කරන්නේ එකි නෙකට යාවුනු virtual …

Continue Reading

WhatsApp ගිනුමක් සදහා උපාංග සීමා ඉහලට.

සාමාන්‍යයෙන් ඔබගේ WhatsApp ස්ථාපිතව ඇති මූලික උපාංගයෙන් ඔබ්බට වන ඔබගේ අනෙකුත් උපාංගයක් සමග WhatsApp භාවිතයට අවශ්‍ය වූ විටකදී පෙර කී ප්‍රධාන උපාංගය Onlineව තිබීම අනිවාර්යවිය. මේ වන විට WhatsApp විසින් testing මට්ටමේ වන අංගයක් සමග devices හතරක් සමග එනම් work phone / personal phone වැනි භාවිතාවකට ඉඩ සලසන්නට කටයුතු කරමින් …

Continue Reading

Posted in WhatsApp | Tagged |

Meta වෙතින් නව Privacy Center එකක්…

ගෙවී ගිය මෑත කාලයේ වඩාත් අන්තර්ජාලය වෙත අවධානය ලැබිනි. එසේම වඩාත් පෞද්ගලිකත්වය සදහා අන්තර්ජාලයේ මැදිහත්වීම විමසීමට ලක්වීමද දක්නට ලැබිනි. එහි පරථිපලයක් ලෙසට ප්‍රධාන පෙලේ තොරතුරු තාක්ෂණ ආයතන තම සේවාවන් තුලදී භාවිතය ලබන්නන්ගේ පෞද්ගලිකත්වය සුරක්ෂිත කරන්නට පෙලෙබීම බහුලව දක්නට ලැබිනි. Meta ආයතනය පවසන්නේ තම නව Privacy Center එක හරහා භාවිතාකරන්නන්ගේ රුචි …

Continue Reading

Posted in Facebook, Privacy, Security | Tagged |