070 6006 404

Category: Browser

සමහර Browser Extensions හානිකර විය හැක.

Posted in Browser | Tagged |

Opera මුල්ස්වභාවයෙන්ම AI මිත්‍රය.

Posted in AI, AI chatbot, Browser | Tagged |

DuckDuckGo වෙතින් windows සංස්කරණයක්.

DuckDuckGo වෙතින් Windows සදහා නව browser සංස්කරනයක් නිකුත් කර ඇති බවට නිවේදනය වනවා. මෙය DuckDuckGo විසින් Mac version බ්‍රවුසර නිකුතුවෙන් වසරකට පසු පැමිනෙන්නක් ලෙසටයි වාර්ථා වෙන්නේ. මෙම නව Windows browser නිකුතුව සමග වන අංග අතර online වලදී anonymousව සිටින්නත් YouTube වලදී adverts blocks හැකියාවද වන බවටයි පැහැදිලි කරන්නේ. එසේම Facebook, …

Continue Reading

Posted in Browser, Windows | Tagged |

Opera ද AI දෙසට.

Opera නිවේදනය කරන්නේ තමන්ද artificial intelligence දෙසට චලනයට සූදානම් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ තමන්OpenAI වල GPT පදනම්ව එය ගොඩනගන්නට කටයුතු කරන බවයි. එය ChatGPT වලට වඩා සීමා විරහිත සහයක් ගෙනෙන බවත් පවසන ඔවුන් පැහැදිලි කරන්නේ නවතම විසුලුවක සිට Code එකක් නිමකර දීම දක්වා සිමාරහිත සූදානමකින් එය සමන්විත වනු ඇති බවයි. …

Continue Reading

Posted in AI chatbot, Browser | Tagged |

Apple Safari බ්‍රවුසරය Microsoft Edge පසුකර දෙවන තැනට.

Statcounter වල ගනනයන් ගැන විවිධ මත ඇත. කෙසේ නමුත් ආසන්න මතයකට පිවිසෙන්නට එය ප්‍රමානවත් බව බොහෝ මතයයි. ඔවුන්ගේ April 2023 වාර්ථා පවසන්නේ Apple Safari බ්‍රවුසරය Microsoft Edge පසුකර desktop browser අතර දෙවන තැන සටහන් කරගන්නට සමත්ව ඇති බවයි. කෙසේ නමුත් Apple Safari යනු non-cross-platform browser එකක් ලෙසට ගැනෙන අතර සමස්ථ …

Continue Reading

සාර්ථක browser interoperability එකක් සදහා Interop 2023 ඉදිරියට.

“Interop 2023,” ලෙසට නම් වන්නේ cross-browser interoperability අවකාශයක් සදහා Microsoft, Apple, Google, Mozilla හා අනෙකුත් browser සම්බඳිත ආයතනයන් එකව විශේෂිත අවකාශයන් සදහා එකව ගන්නා උත්සාහයන් සදහා වන ව්‍යාපෘතියෙ මීලග පියවර වනු ඇත. එහිදී web developersලා ප්‍රමුකව ඒවා භාවිතාකරන සියල්ලන්ටම නිශ්චිත browser අනන්‍යතාවයකින් තොරව පොඳු පහසුව තහවුරු කිරීම උත්සාහය වනවා.මෙහිදී desktop …

Continue Reading

Posted in Browser | Tagged |

Google සෙවුම් ප්‍රථිපල වඩාත් විසිතුරුවේ.

Google යනු සෙවුම් කලාවේ දැවැන්තයා ලෙසට සැලකේ. වඩාත් ඉලක්ක ගත සාර්ථක සෙවුමකට Google සහය බොහෝ දෙනාගේ තේරීම වන්නේ එබැවිනි. හුදු සෙවුමකදී keywords මත පමනක් යැපීමෙන් ඉදිරියට විත් browsing history මෙන්ම browsing patterns මතද යැපෙමින් අපට සෙවුම් ප්‍රථිපලයක් ගෙන ඒමෙන් වඩාත් සාර්ථක සෙවුම් ප්‍රතිඵල ගෙනෙන්නට ඔවුන් කටයුතු කරමින් තිබිනි. මේ වන …

Continue Reading

Posted in Browser, Chrome browser, Google |

Edge වල Sleeping Tabs හැකියාව.

Energy efficiency වැදගත්ම ඉලක්කයකි. දෛනික භාවිතයේදී සිදුවන අපමන බල අවශ්‍යතාවය සමබරව පවත්වාගෙන යන්නට මෙන්ම පරිසර හානිය අවම කරන්නට අප කාවිසිනුත් දැරිය යුතු වගකීමකි. Microsoft පවසන්නේ තමන් September යේදී 1.38 billion Edge tabs ප්‍රමානයක් froze කරන්නට කටයුතු කල බවකි. එනම් තම Edge නම් browserය ලොව පුරා භාවිතයේදී inactive tabs නිඳි ගන්වමින් …

Continue Reading

Posted in Browser, Microsoft | Tagged , |

Google Chrome 2022 වල වැඩිම ඉලක්ක වන browser වේ.

Google Chrome පිලිබඳව පවසන හදාරන්නන් පෙන්වා දෙන්නේ 2022 සැලකීමේදී වඩාත් හානිකරබවට ලක්වු browserය වන බවයි. ඔවුන් පෙන්වා දෙන්නේ Chrome වල 2022 සදහා වාර්ථා ගත වූ හානිකර බවට විවරවීම නැතිනම් vulnerabilities 303 ලෙසට සටහන් වන බවයි. ලොව වඩාත් භාවිතයක් ලබන මෙම බ්‍රවුසරය සදහා October 2022 සදහාද හඳුනා ගත් හානිකරබවක් පවතින එකම …

Continue Reading

Microsoft Edge සමග එන “Enhanced Security mode” එක.

Microsoft පවසන්නේ තම Edge බ්‍රවුසරය සදහා වඩාත් ආරක්ෂිත අංගයක් එක්කරන්නට තමන් කටයුතු කර ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ තම Edge version 104.0.1293.47 සමග සංයුත්තව පැමිනෙන මෙම අංගය “Enhanced Security” ලෙසට නම් වන අතර මෙම “Enhanced Security mode” වලදී තම ආරක්ශිත බව ආකාර තුනකින් තොරා ගන්නට හැකි වන අතර එහිදී Basic, …

Continue Reading

Posted in Browser, Edge, Microsoft | Tagged |

“EdgeOS” එකක් සූදනම් වෙමින් තිබෙනවාද?

Microsoft ආයතනය තම Windows 11 සදහා නිකුත් කල නවතම Edge සංස්කරනය සමග වෙනස් කම් රාශියක් ගෙනැවිත් තිබුනු අතර ඒවා අතර වූ sidebar එකක් සමග calculator, unit convertor, Photos app, (links)office suite, Outlook calendar වූ අතර සමහර හදාරන්නන් යෝජනා කරන්නට කැමතිවූවේ Microsoft ආයතනයද තම Edge web browser සමග Google ලාගේ Chrome …

Continue Reading

Posted in Browser, Edge, Microsoft |

Chrome වල 10% ක battery life දියුනුවක්.

Chrome නැතිනම් Chromium මූලික browser සදහා වන එක් දුර්වලතාවයක් ලෙසට නම් කරනු ලැබ ඇති Energy efficiency නැතිකම ගැන වන චෝදනාවට යම් පිලිතුරක් ගෙනෙන්නට Google කටයුතු කරමින් සිටිනවා. ඔවුන් පවසන්නේ Chrome සමග 10*ක බල පිරිමැසුමක් ගෙනෙන්නට තමන් සූදානම් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ background වලින් ධාවනය වන pages සදහා වන JavaScript activities …

Continue Reading

Posted in Browser | Tagged , |