Google පවසන්නේ තමන් තම භාවිතාකරන්නන්ගේ location data මකා දමන්නට වැඩි පහසුකම් සැලසීමට සූදානම් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ විශේෂයෙන් health ආශ්‍රිත ස්ථාන පිලිබඳව එනම් addiction treatment facilities, weight-loss centers, cosmetic surgery clinics වැනි සෞක්‍ය ආශ්‍රිත ස්ථාන පිලිබඳව location history දත්ත default ලෙසට switched off ව පැමිනීමට අමතරව මෙම හැකියාව ලැබෙන බවටයි නිවේදනය වන්නේ. Google ආයතනය පැහැදිලි කරන්නේ දත්ත පිලිබඳව රාජ්‍ය අර්ථ සමග සහයෝයෙන් කටයුතු කරන අතරම තම භාවිතාකරන්නන්ගේ දත්ත ඔවුනට එරෙහිව භාවිතාවන්නට ඇති අවස්ථා අවම කරන්නටද තමන් කටයුතු කරන බවයි.
Pubudu Siriwansa