Dr Web පවසනවා මෑතකදී තමන් කල විශ්ලේෂණයකින්ද තහවුරුව ඇත්තේ Google Play Store වල Malware infected apps නැතිනම් හානිකර අඩංගු apps හමුවීම බහුල වෙමින් තිබෙන බවයි. ඔවුන් ලොව ප්‍රමුකතම app store ව ගැන පවසන්නේ trojanised app නැතිනම් අව්‍යාජ සේ පෙනී සිටිමීන් සැගව පැමින හානිකර කැඳ වන්නට කටයුතු කරන මෘදුකාංග කොටස් අඩංගු apps මෙන්ම ඒවාට updates නැතිනම් addons ලෙසට පැමිනෙන ආකාරයට මේවා ඔබගේ android උපාංගය වෙතට එන්නට සූදානම් අවස්ථා රාශියක් හමුව ඇති බවයි.
Pubudu Siriwansa