Dr Web පවසනවා මෑතකදී තමන් කල විශ්ලේෂණයකින්ද තහවුරුව ඇත්තේ Google Play Store වල Malware infected apps නැතිනම් හානිකර අඩංගු apps හමුවීම බහුල වෙමින් තිබෙන බවයි. ඔවුන් ලොව ප්‍රමුකතම app store ව ගැන පවසන්නේ trojanised app නැතිනම් අව්‍යාජ සේ පෙනී සිටිමීන් සැගව පැමින හානිකර කැඳ වන්නට කටයුතු කරන මෘදුකාංග කොටස් අඩංගු …
Continue Reading