PC, tablet, මෙන්ම smartphone ලෙසට සමස්ථයම 2022 සැලකීමේදී අඩු භාවිතයට පැමිනීමක් සටහන් වෙමින් ඇති බවටයි හදාරන්නන් පවසන්නේ. shipments ලෙසට සැලකීමේදී මෙම බිඳ වැටීම පිලිවලින් 9.5%, 9%, 7.1% කින් සටහන් වෙමින් තිබෙන බවට බවට වාර්ථා වෙනවා. කොරෝනා ව්‍යසනය මෙන්ම Ukraine යුද්ධය මෙම බිඳ වැටීම සදහා බලපාමින් තිබෙන බවට සැලකෙන අතර Gartner අනුමාන කරන්නේ 2023 වන විට බොහෝ 4G devices භාවිතාකරන්නන් 5G-equipped phone වෙතට යාමට වැඩි ප්‍රවනතාවයක් දැක්වීමත් සමග තත්වය යථාකරනය වනු ඇති බවයි. මේ වන විට ගනනය වන්නේ 5G phones භාවිතය 710 million units දක්වා ඉහලට පැමින ඇති බවත් ඒය 2021 සැලකීමේදී 29%ක ඉහල යාමක් වුවද බලාපොරොත්තුව වූ 47%ක ඉහලයාමක් සැලකීමේදී 95 million ක නොපැමිනීමක් සටහන් වෙමින් තිබෙ අබවයි.
Pubudu Siriwansa