Safer Internet Day නිමිත්තෙන් ලොව නෙක තැන්වල පැවැත්වෙන දැනුවත් කිරීමේ වැඩසටහන් වලට අමතරව Google වෙතින් වන නිවේදනයක් පවසන්නේ ඔවුනගේ security checkup dashboard වෙතට පිවිස security checkup සම්පූර්න කරන අය වෙතට 2GB Drive Space නොමිළේ ලබා ගන්නට හැකි වන බවය. මෙම recovery information (setting up a secondary email and tying a phone number to your account), account permissions (seeing which apps, devices and services have access to your Google account) and recent activity monitoring වැනි සැකසුම් පිලිබදව භාවිතාකරන්නා ගේ අවධානය යොමු කිරීම මෙන්ම ඒවා නිවැරදිව යාවත්කිරීම සදහා පෙලබවීම වෙනුවෙන් February 17 ට පෙර එසේ සම්පූර්න කරන්නන් සදහා මෙම ලබා දීම කරන බවටයි නිවේදය වන්නේ. පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් මෙම සැකසුම් වෙතට පිවිසිය හැකි වන අතර නිවැරදිව එය සම්පූර්න කරන්නන් සදහා මෙම මස 28 දින වන විට ඔවුනගේ Google Drive account වෙතට එම අමතර 2GB එකතුවන බවටයි නිවේදනය වන්නේ.

https://security.google.com/settings/security/secureaccount