ආරක්ෂිත බව තොරතුරු ලෝකය භාවිතාකරන කොයි කාගේත් ප්‍රධානතම අවධානයකි. හානිකරයන් හා ආරක්ශිත බව අතරවන නොනවතින ගැටලුව සදහා භාවිතාකරන්නාගේ සැලකිලිමත්බව ප්‍රධාන අවශ්‍යතාවයක් බව හදාරන්නන්ගේ පලමු මතයවේ. හොඳ මට්ටමක ආරක්ශක මෘදුකාංගයක්ද ස්ථාපනයයව තිබීම මෙන්ම ඒය මනාව යාවත්කාලීන වීමද මෙයට අමතරව ඉතා වැදගත් බව ඔවුන් පැහැදිලි කරයි. IObit Malware Fighter මෘදුකාංගය නොමිළේ භාවිතය සදහා පැමිනෙන ආරක්ශක මෘදුකාංග අතර ප්‍රධාන වේ. පරිගණකය තුලදී මෙන්ම වෙබ් සැරියකදීද ආරක්ශාව වෙනු වෙන් ක්‍රියාත්මක වනට සූදනම්ව පැමුනෙන මෙම මෘදුකාංගය Real-time Protection, හා අනෙකුත් ආරක්ශක මෘදුකාංග සමග සහයෝගයෙන් කටයුතු කරන්නට හැකිබව වඩාත් ආකර්ශනීය වේ. pyware, adware, trojans, keyloggers, bots, worms, hijackers වැනි තත්වයන් සමග හොඳින් ක්‍රියාත්මක වන මෙම මෘදුකාංගයේ මිලදී ගැනීමේ සංස්කරනයකටද අවශ්‍ය නම් පිවිසිය හැක.

http://www.iobit.com/malware-fighter.php#none