070 6006 404

Category: Software

BurnAware Free සමග පහසුවෙන් විදිමත් තැටි burn කිරීමකට…

  වඩාත් විධිමත් CDs, DVDs, හෝ Blu-ray තැටියක් නිර්මාණය කර ගන්නට මෙහෙයුම් පද්ධතිය සමග එන සරල මෘදුකාංග සහය නොසෑහෙන විටදී ඒ කටයුත්ත සදහා මැදිහත් වන්නට පැමිනෙන බරින් අඩු මුත් වඩාත් පූර්න අංගයන් ගෙන් සමන්විත මෘදුකාංගයක් ලෙසට මෙම BurnAware Free මෘදුකාංගය සැලකේ. මෙම මෘදුකාංගය සමග data, digital photos, music. video ලෙසට වන …

Continue Reading

Posted in Software | Leave a reply

නිරෝගී පරිගණකයකට Registry Life 3.0

   ඔබගේ පරිගණකය ඔස්සේ කාරනාවල් වඩාත් පිලිවලකට මෙන්ම වේගවත්ව ඉ‍ටුකරවා ගැනීමට system registry නිවැරදිව තිබීම වැදගත් වේ. මෙම මෘදුකාංගය ඔස්සේ ඔබට පහසුවෙන් මෙම system registry වල correct errors , optimizes වැනි ක්‍රියාකාරකම් ඔස්සේ system stability ඉහල දැමීම සිදුවනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. එසේම මෙම මෘදුකාංගය සමග එන අංගයන් ඔස්සේ එම රෙජිස්ට්‍රි …

Continue Reading

Posted in Software |

My PC Updater (PMPU) මෘදුකාංගය ගැන

තොරතුරු උපාංග වල යාවත්කාලීන බව ඉතාම වැදගත් සාධකයක් වේ. දෘඩාංග මට්ටමේ යාවත්කාලීන බව බොහෝ විට මිළ අදික කටයුත්තක් වුවද මෘදුකාංග මට්ටමේදී එය බොහෝ විට නොමිළේ ලැබෙන අවධානයෙන් සිටීම පමනක් වැයකරන්නට වන කටයුත්තකි. මෙහෙයුම් පද්ධති හා බොහෝ මෘදුකාංග කොටස් සදහා යාවත්කාලීන බව මේ වන විට ස්වයංව පැමිනීම සාමාන්‍ය කාරනාවක් වුවද සමහ …

Continue Reading

Posted in Software | Tagged |

Adware apps කිහිපයක් ගැන පැහැදිලි කිරීමක්.

Facebook ඔස්සේ භාවිතාකරන්නන්ගේ අවධානය ලබා ගනිමින් හා බාගත කිරීම් ලබා ගනිමින් සමහර විටක 7 million ස්ථාපනයන් සටහන් වන Android adware කිහිපයක් ගැන අනතුරු ඇගවෙමින් තිබෙනවා. Google Play වලින් දැනට බොහොමයක් මෙම හානිකර Apps ඉවත්කර තිබුනද හදාරන්නන් පවසන්නේ මේ වන විටත් උපංග මත ස්ථාපිතව අස්ථාපනයට උත්සාහ කරන විටදී තම නම මෙන්ම …

Continue Reading

VLC දැන් සැබෑ Universal App (Windows) එකකි..

  දෛනික ජීවිතය තුලට දත්ත උපාංග එක්කට වඩා භාවිතයට පැමිනීම සාමාන්‍ය ස්වභාවයක් වෙමින් ඇත. මේ තුල හමුවන ප්‍රථම පංතියේ ගැටලුවක් වූවේ තමන් පෙර කටයුතු කරමින් සිටි ක්‍රියාකාරකම නව උපාංගය සමග ඉදිරියට ගෙන යන්නට ඇතිවු අපහසුතාවය විය. Microsoft සමාගම මේ සදහා යෝජනාකල විසන්දුම වූවේ Universal App සංකල්පයයි. මේ වන විට Windows Phone …

Continue Reading

Posted in Software |

WPS Office 2015 නව සංස්කරනයක් පැමිනේ..

    පෙර Kingsoft Office ලෙසට වූ Free office suite ගොනුව දැන් පැමිනෙන්නේ WPS Office ලෙසටය. මෙහෙයුම් පද්ධතිය හැරුනු විට බහුලතම භාවිතාවක් ලබන Office මෘදුකාංග පද්ධතියක් සදහා නොමිළේ පැමිනෙන කදිම විසදුමක් වන මෙම නිකුතුව Writer, Presentation හා Spreadsheets යන් අංගයන්ගෙන් සමන්විතව පැමිනෙන බවටයි විස්තර කෙරෙන්නේ. හදාරන්නන් පෙන්වා දෙන්නේ WPS Office Free 2015 …

Continue Reading

Posted in Software |

Windows 10 පලමු සංස්කරනය වෙත සහය දැක්වීම මැයි 9 අවසන්..

Microsoft වෙතින් නිවේදනය වන්නේ තම windows 10 පලමු සංස්කරනය (1507) වෙතට සහය දැක්වීම May 9, 2017 වන විට අවසන් වන බවය. පෙර දී මාර්තු 26 දිනට නම් කර තිබූ මෙම සැලසුම් ඉදිරියට ගෙනැවිත් මෙම දින දක්වා කල්දමා තිබිනි. සාමාන්‍යයෙන් සෑම මසකම දෙවන අඟහරුවාදා Microsoft ආයතනය තමන් සහය දක්වන සියලුම මෙහෙයුම් …

Continue Reading

Posted in Microsoft, Software, Windows |

VISTA සම්පූර්නයෙන් සමුගනී…

Vista සදහා වන Microsoft සහය 2012 අප්‍රේල් 10 වන විට Mainstream ආකාරයෙන් අවසන් වුවද extended support f ආකරයෙන් second service pack සදහා සහය තවත් වසර 5ක් ඉදිරියට විනි. Microaoft පවසන්නේ මෙම අප්‍රේල් 11 සිට ඉදිරියට එම මෙහෙයුම් පද්ධතිය සදහා වන සම්පූර්න සහයද අවසන් වන බවය. ඒ අනූව මින් ඉදිරියට hotfixes, …

Continue Reading

Posted in Microsoft, Software, Windows |

Windows Defender සැලකිය යුතු ප්‍රමානයකින් ඉදිරියට..

Microsoft සමාගම  Windows 7 හා Vista සමග Microsoft Security Essentials ලෙසට තම නොමිලේ ලබාදෙන ආරක්ශක මෘදුකාංග භාවිතාකරන්නන වෙතට එවන්නට කටයුතු කරන ලදී. පසුව එය Windows 8 හා Windows 10 සමග එය Windows Defender ලෙසට නම් කරන්නට යෙදිනි.  මෙම මෘදුකාංගය default options ලෙසට පැමිනීම සමග සමහර භාවිතාකරන්නන් වෙතට ප්‍රථමික ආරක්ශාව ගෙනෙන …

Continue Reading

Posted in Malware, Microsoft, Software |

Ubuntu අවකාශය tablet නැතිනම් phone වෙතටත්…

        Ubuntu වෙතින් 2015 කෙරෙහි වූ බලාපොරොත්තුවක් සපල කර ගන්නට නොහැකි විය. එනම් 2015 තුලදී භාවිතාකරන්නන් මිලියන 200 ඉක්වමීමේ බලාපොරොත්තුවය. කෙසේ වෙතත් උනන්දුවක් දක්වන්නන්ගේ අවදානය දිනා ගන්නා හෝඩුවාවක් මේ වන විට නැවතත් Ubuntu වෙතින් පලව තිබෙනවා. එනම් 2016 දී තම මෙහෙයුම් පද්ධතිය උපාංග අවකාශයේ වඩාත් පුලුල් වන්නට සූදානම් බවයි.  “The same …

Continue Reading

Posted in Smart Phone, Software |

ආරක්ශිත සංවාදයකට Tor Messenger Beta පැමිනේ….

       Tor Project  වෙතින් එන නවතම නිවේදනයක් පවසන්නේ තමන්ගේ Tor Messenger වල බීටා නිකුතුවක් මේ වන විට නිකුත්ව ඇති බවයි. දැනට භාවිතාවෙමින් ඇති Yahoo! Messenger, IRC, Google Talk හා Facebook chat වැනි සංවාද සහය මෘදුකාංගයක් ලෙසට නම් වන මෙය වඩාත් ආරක්ශිත ව්ටපිටාවක් භාවිතාකරන්නා හට ‍රැගෙන එන බවටයි පැහැදිලි කරන්නේ. default මට්ටමෙන්ම …

Continue Reading

Posted in Software |

windows 95 පැමින 20 වසරකි…

      1995 අගෝස්තු 24 දා windows 95 නිකුත්කල දිනය ලෙසට සැලකෙනවා. Microsoft සමාගම මෙම නිකුතුව සමග MS-DOS හා ඔවුන්ගේ අනෙකුත්  Windows products එක අවකාශයකට ‍රැගෙන ආ බවටයි පිලි ගැන්නේ. එය windows වල පෙර සංස්කරනයන් වූ Windows 3.0 හා Windows 3.1 වලට අනූව සැලකීමේදී විශාල ඉදිරි පියවරක් ලෙසට එවකට සැලකෙනු ලැබුවා. එසේම …

Continue Reading

Posted in Microsoft, Software |