Facebook ඔස්සේ භාවිතාකරන්නන්ගේ අවධානය ලබා ගනිමින් හා බාගත කිරීම් ලබා ගනිමින් සමහර විටක 7 million ස්ථාපනයන් සටහන් වන Android adware කිහිපයක් ගැන අනතුරු ඇගවෙමින් තිබෙනවා. Google Play වලින් දැනට බොහොමයක් මෙම හානිකර Apps ඉවත්කර තිබුනද හදාරන්නන් පවසන්නේ මේ වන විටත් උපංග මත ස්ථාපිතව අස්ථාපනයට උත්සාහ කරන විටදී තම නම මෙන්ම ලොගෝව වෙනස් කරමින් අකංඩව පවතින ඔවුන් පොරොන්දුවන සේවාවන් වෙනුවට adware කැඳ වන මෙන්ම විට උපාංගයේ තොරතුරු පිටතට අනවසරව ලබා දෙන එවන් ඇප්ස් කිහිපයක් පහත දැක්වේ.
Junk Cleaner, cn.junk.clean.plp, 1M+ downloads
EasyCleaner, com.easy.clean.ipz, 100K+ downloads
Power Doctor, com.power.doctor.mnb, 500K+ downloads
Super Clean, com.super.clean.zaz, 500K+ downloads
Full Clean -Clean Cache, org.stemp.fll.clean, 1M+ downloads
Fingertip Cleaner, com.fingertip.clean.cvb, 500K+ downloads
Quick Cleaner, org.qck.cle.oyo, 1M+ downloads
Keep Clean, org.clean.sys.lunch, 1M+ downloads
Windy Clean, in.phone.clean.www, 500K+ downloads
Carpet Clean, og.crp.cln.zda, 100K+ downloads
Cool Clean, syn.clean.cool.zbc, 500K+ downloads
Strong Clean, in.memory.sys.clean, 500K+ downloads
Meteor Clean, org.ssl.wind.clean, 100K+ downloads
හදාරන්නන් වැඩි දුඉරටත් පවසන්නේ මෙම ආසාධිත බව South Korea, Japan, හා Brazil යන රටවල බහුලවන් මුත් ලෝකයේ අනෙකුත් භාවිතාකරන්නන් හටද තර්ජනයක් ව තිබිය හැකි බවයි.
Pubudu Siriwansa