070 6006 404

Category: Software

මෘදුකාංග ස්ථාපනයකදී ඔබ සුරකින සහය මෘදුකාංගයක්..

   බොහෝ භාවිතාකරන්නන් නව මෘදුකාංග ස්ථාපනයකට පසුව මුහුන දෙන ගැටලුවක් වන්නේ තමන් විසින් බලාපොරොත්තු නොවූ අමතර මෘදුකාංග කිහිපයක්ම අවශ්‍ය කල මෘදුකාංග ස්ථාපනයත් සමග ස්වංක්‍රීයව ස්ථාපිතව තිබීමය. විටක එම අවශ්‍ය ස්ථාපනයෙන් පසුව විවිධ ලෙසට බ්‍රවුසරයන් ස්වංක්‍රීයව විවෘතව එම අඩවි වෙතට ගෙනයාම මෙන්ම තවත් විටක ඒවාට අදාල බගත වීම් ඇරබීම වැනි නෙක ආකාරයේ …

Continue Reading

Posted in Software | Leave a reply

ආරක්ශිත වෙබ් සැරියකට බ්‍රවුසර මෘදුකාංගයක්….

  සුරක්ෂිත වෙබ් සැරියක් ලබා ගැනීම දිනෙන් දින සංකීර්න වෙමින් ඇති ගැටලුවකි. සරල මට්ටමේ සිට සංකීර්න ආකාර දක්වා වෙබ් සැරියකදී අප අපහසුතාවයට පමනක් නොව අනතුරකට කැදවන්නට සූදානමින් සිටිනා සයිබර් උපංක්‍රම වෙතින් ගැලවී සිටින්නට නම් විටක බොහෝ ආකාරව මෘදුකාංග ස්ථාපනයකර ගෙන සිටින්නට සිදුවේ. මේ සදහා පහසු භාවිතාවක් ලෙසට එන එක් විසඳුමක් ලෙසට …

Continue Reading

Posted in Software | Leave a reply

CCleaner සමග නම්‍ය පරිගණක භාවිතාවක්!!

  CCleaner යනු නොමිළේ භාවිතාකල හැකි system optimization හා privacy හා cleaning tool එකක් ලෙසට සැලකේ.මෙහෙයුම් පද්ධතියේ වන අනවශ්‍ය ගොනු ඉවත් කරමින්, registry ගැටලු සමනය කරමින් වැඩි වේගවත් මෙහෙයුම් පද්ධති ක්‍රියාකාරීත්වයක් Windows වෙතට ගෙනෙන්නට එය කටයුතු කරන බවටයි පිලිගැනෙන්නේ. කෙටිකලකදී එම කාරනය ඉ‍ටුකරදීම මෙම මෘදුකාංගයේ විශේෂත්වය වන අතර එහි මෙම නව …

Continue Reading

Posted in Software | Leave a reply

HandBrake පහසු Vedio පරිවර්ථක මෘදුකාංගයකි!!!

  Vedio වල formats අතර ගැටලුව බොහෝ භාවිතාකරන්නන්ගේ අවධානය ලබා ගත්තකි. උපාංග අනූව මෙන්ම අදාල Players වල වන පහසුකම් වලට අනූව ඒවා මෙම formats අතර Convert කර ගැනීම සදහා විටක මිලදී ගත යුතු මෘදුකාංග සංස්කරනවල අයතා මට්ටමින් සංක්‍රීය කරගෙන භාවිතයට යාම නිසා ගැටලුවලට මුහුන දෙන භාවිතාකරන්නන්ද බොහෝය. මෙම මෘදුකාංගය GPL-licensed යටතේ …

Continue Reading

Posted in Software | Leave a reply

Patch My PC සමග ස්ථාපිතව ඇති මෘදුකාංග යාවත්කාලීනව තබාගමු..

   බහුල අන්තර්ජාල භාවිතයක් ඇති මෙවන් යුගයකදී නිසි පරිදි යාවත්කාලීන නොවූ මෘදුකාංග තම පරිගණකය මත ස්ථාපිතව පැවතීම භාවිතාකරන්න වෙතට ගෙනෙන්නේ මහත් අපහසුවක් විය හැක. බොහෝ විට නෙක කාරනා සදහා විශාල මෘදුකාංග සංක්‍යාවක් ස්ථාපනයව ඇති පරිගණකයකදී ඒවා අතරින් යාවත්කාලීන අවශ්‍යව ඇති මෘදුකාංග තොරා ගැනීම මෙන්ම විටක ඒවා ස්වංක්‍රීයව යාවත්කාලීන වීමට සැකසුම් සහිතව …

Continue Reading

Posted in Software | Leave a reply

Windows phones සදහා වන VLC media player බීටාවට දැන් අයදුම් කල හැක…

  VLC media playerය භාවිතාකරන්නන් අතර වඩාත් සිත්ගත් මෘදුකාංගයක් ලෙසට පිලිගැනේ. x86 devices අතර වඩාත් භාවිතා වෙමින් ඇති මෙහි windows 8 සදහා වඩාත් අපූර්ව සංස්කරනයක් “modern” style app එකක් ලෙසට පැමින තිබුනු. ARM devices මට්ටම මේ භාවිතාකරන්නන් සදහා පැමිනෙන සංස්කරනයක් පිලිබද විටින් විට නිල නොවන තොරතුරු පලවෙමින් තිබුනු මුත් මේ වන …

Continue Reading

Glary Utilities නිරෝගී පරිගණකයකට සහය මෘදුකාංගයක්…

   නෙක ආකාරයක අවශ්‍යතා සපුරා ගන්නට පරිගණකය වෙතට විවිධ ආකාරයේ මෘදුකාංග ඔබ පරිගණකය මතට ස්ථාපනය කර ගන්නාවා සේම එම සමස්ථ පරිගණකයේම ක්‍රියාකාරීත්වය හොඳින් පවත්වා ගෙන යාමට සහය වන මෘදුකංගයක් ස්ථාපනය කර තිබීම බොහෝ විට වැදගත් විය හැක. එම අවශයතාවයන් සපුරා දෙන system tools හා utilities කිහිපයකම එකතුවක් ලෙසට වන මෘදුකාංගයක් ස්ථාපනය …

Continue Reading

Posted in Software | Leave a reply

VLC Media Player නවතම සංස්කරනයක් පැමිනේ…

    කවර මට්ටමක භාවිතාකරන්නන් අතර වුවද පොදු මෘදුකාංග අවශ්‍යතාවයන් අතර Media Player මෘදුකාංගය වැදගත් තැනක වේ. audio මෙන්ම video ගොනුවක ධාවනය බොහෝ විට මේ සියල්ලන්ටම වන අවශ්‍යතාවයක් වීම මෙයට හේතුවේ. මීලගට හමුවන ගැටලුව වන්නේ බොහෝ විවිධාකාර ගත් ගොනු රටා සදහා එකම Player එකක් නොසෑහීමය. සමහර භාවිතාකරන්නන් මේසදහා විසදුම ලෙසට යොදාගන්නේ විවිධ …

Continue Reading

Posted in Software | Leave a reply

නොමිළේ ලබා ගත හැකි ආරක්ශක මෘදුකාංගයක්….

  අඩු බලැති පරිගණකයේදී උවත් සැහෙන දුරකට හොඳින් ක්‍රියාත්මකවන නොමිළේ ලබාගත හැකි මෘදුකාංග අතර වඩාත් සාර්ථක ආරක්ශක මෘදුකාංගයක් ලෙසට සැලකෙන Avast ආරක්ශක මෘදුකාංගය වඩාත් දියුනු කල ආරක්ශක අංගයන් කිහිපයකින්ම සමන්විතව පැමින ඇති බවටයි නිවේදනය වන්නේ.AutoSandbox පහසුව සැලසහිත ගොනු සදහා වඩාත් සාර්ථව හඳුනා ගැනීමේ හැකියාව වැඩි දියුනු කරන ලද  cloud scanning පහසුව …

Continue Reading

Posted in Software | Leave a reply