VLC media playerය භාවිතාකරන්නන් අතර වඩාත් සිත්ගත් මෘදුකාංගයක් ලෙසට පිලිගැනේ. x86 devices අතර වඩාත් භාවිතා වෙමින් ඇති මෙහි windows 8 සදහා වඩාත් අපූර්ව සංස්කරනයක් “modern” style app එකක් ලෙසට පැමින තිබුනු. ARM devices මට්ටම මේ භාවිතාකරන්නන් සදහා පැමිනෙන සංස්කරනයක් පිලිබද විටින් විට නිල නොවන තොරතුරු පලවෙමින් තිබුනු මුත් මේ වන විට එහි නිපැයුම් කරුවන් Windows Phone සදහා වන VLC Media Player සංස්කරනයේ beta test සදහා සහභාගී වන්නට කැමති අය සදහා අයදුම් කරන්නට අවස්ථාව සලසා දී තිබෙනවා. අයඩ්ගුම් කරන්නන් මතක තබා ගත යුත්තක් වන්නේ මෙම සංස්කරනය පෙර අත්හදා බැලීමේ මට්ටමේ එකක වන බැවින් bugs මෙන්ම broken ගැටලු සදහා සූදානම්ව එය ස්ථාපනයට සූදානම් විය යුතු බවයි. ඒ සදහා පහත දැක්වෙන සබදතාවය ඔස්සේ පිවිස අදාල Formය ඔස්සේ අයදුම් කල හැකි වනු ඇත.

Participate to the VLC for WP Beta