070 6006 404

Category: Phone

ජලයට වැ‍ටුනු Phone එක …

ජංගම දුරකථනය වටිනා එකක් වන්නේ එහි මිළ නිසාම නොවේ. භාවිතාකරන්නෙකුගේ අපමන පෞද්ගලිකත්වයක් එය සමග වන බවට උපකල්පනය සාධාරන එකකි. සබඳතා මෙන්ම මතක සිහිවටන බොහොමයක්ද Text, Video, Image වැනි නෙක ආකාරවලට එහි විය හැක. එයට හානිවිය හැකි ආකාර සැලකීමේදී ජලයෙන් විය හැකි හානිය ඉතා ඉහලය. එවන් අවස්ථාවදී ගත හැකි විසදුම් ලෙසට …

Continue Reading

Posted in digital lifestyles, Phone |

Huawei නැවත පැමිනෙන්නට සූදානම්.

Huawei පසුගිය වසරක කාලයක් ප්‍රධාන මාතෘකාවෙන් ඉවත්ව සිටියා වැනිය. Google වෙතින් තම apps හා services සදහා ඔවුන් වෙත පනවා දැමූ තහනම ඔස්සේ ප්‍රධාන ධාරාවෙන් ඉවත්ව සිටි නමුත් මේ වන විට නව ස්මාර්ට් දුරකථන මාදිලි දෙකක් සමග එනම් P50 Pro හා P50 Pocket ලොවපුරා වෙළඳ පොල වෙතට නිවේදනය කරන්නට සැරසෙමින් සිටිනවා. …

Continue Reading

Posted in Phone, Smart Phone | Tagged , |

පසුගිය වසර 22 සැලකීමේදී වඩාත් ජනංප්‍රිය Nokia 1100.

පසුගිය වසර 22 සැලකීමේදී වඩාත් ජනංප්‍රිය phone එක පිලිබඳව කල හැදෑරුම් වාර්ථාවක් පවසන්නේ එය iPhone එක නොවන බවයි. එය Nokia 1100 වන බවටයි කියවෙන්නේ. 2003 සිට 2009 කාලය තුලදී boasted Snake හා built-in flashlight සමග පැමිනි එය 250million අලවියක් වාර්ථාකර ඇති බවට සටහන් වෙනවා. 2014 දී නිකුත් වූ iPhone 6/6+ …

Continue Reading

Posted in iPhone, Nokia, Phone | Tagged |

ව්‍යාජ දුරකථන ඇමතුම් හා කෙටි පනිවිඬ

Ofcom ආයතනය UK මූලිකව කල හැදෑරිම්මක් ඇසුරින් පවසන්නේ ගෙවීගිය මාස තුන සැලකීමේදී scam ආකාරයේ text messages හෝ phone calls සදහා ආසන්නව මිලියන 45ක් ඉලක්කව තිබූ බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ ආසන්නව සතියකට කිහිපවරක් මෙවැනි ආකාරයේ නොමග යැවීම් වලට ගොදුරුවීමේ ප්‍රවනතාවයක් දක්නට ලැබෙන බවයි. එසේම සරල වැඩි ප්‍රථිශතයක් landlines ආකාරයට ලැබි තිබුන …

Continue Reading

Posted in Phone, Scam | Tagged , , , |

OnePlus 3 ජූනියේ පැමිනේවි…

OnePlus 3 භාවිතාකරන්නන් අතර මහත් අවධානයක් ලබා ගත් ස්මාර්ට් දුරකථන පෙලක තෙවන නිකුතුව වන අතර එහි co-founde වරයෙකු වන Carl Pei පවසා සිටින්නේ එලබෙන ජූනියේ එම නිකුතුව සිදුවන්නට සූදානම් බවකි. පසුගිය ජූලියේ OnePlus 2 නිකුතුවට කටයුතු කල අතර ඔහු පවසා සිටින්නේ නව නිකුතුව පලමු නිකුතුවේ නිමැවුමට බොහෝ සෙයින් සමාන වන්නට …

Continue Reading

Posted in Phone |

Desktop PC හැකියාව අත්පත් කරගනිමින් සිටින Mobile දුරකථනය…..

       මොබයිල් තොරතුරු උපාංග සදහා ප්‍රධානතම ඉලක්ක අවකාශය වන්නේ වඩ වඩාත් පුලුල් ගනන හැකියාවක් ඔස්සේ PC පරිගණක අවකාශය වෙතට පිවිසීමය. Microsoft සමාගම ගෙවී ගිය දිනයේදී පැවති හමුවේදී තම උපාංග වල ඉදිරි ගමන් මග පැහැදිලි කරමින් තම mobile phones ඔස්සේ  Continuum  වැනි ඩෙස්ටොප් හැකියාවන් සංයුත්තවන බවට පැහැදිලි කරන්නට කටයුතු කරන ලදී. ඔවුන්ට …

Continue Reading

Posted in Microsoft, Phone |

Win 10 දුරකථනය Pc එකක් කරන Continuum

Windows 10 Mobile සමග ඔබගේ දුරකථනය Pc භාවිතාවට බොහෝ සෙයින්ලංවනු ඇති බවට අනාවැකි පලවුනේ Windows 10 Continuum අංගය සමගනි. windows 10 වල මොබයිල් මෙහෙයුම් පද්ධතියේ නිකුතුවට ආසන්න වෙමින් පවතින මේ වන විට Microsoft සමාගම මෙම හැකියාව පිලිබදව වැඩි දුරටත් තොරතුරු හෙලි කරමින් සිටිනවා. Windows Store apps වල්ට පමනක් සීමාවන මෙම …

Continue Reading

iPhone 6S හා iPhone 6S Plus නිවේදනය වේ….

     Apple ආයතනය මේ වන විට iPhone 6S හා iPhone 6S Plus නිල ලෙසට නිවේදනය කොට ඇත. ඊයේ සිදුවූ මෙම නිකුතුවේ වන ප්‍රධානතම සිත්ගන්නා සුලු අංගයක් වන්නේ එය multi-touch gesture technology එනම් ‘3D Touch’ display එකකින් සමන්විතව පැමින තිබීමය. 2007 වන විට ඇපල් ආයතනය තම iPhone සමග Multi touch මුලින්ම ගෙනෙන …

Continue Reading

Posted in Apple, iOS, Phone |

Lumia 640 හා Lumia 640 XL

  මෙවර මොබයිල් හමුවේදී බලාපොරොත්තු නොතැබූ සිදුවීමක් Microsoft වෙතින් පැමිනින. එනම් Lumia 640 හා Lumia 640 XL නිවේදනය වීමයි.නිල නොවන තොරතුරු හෙලිකරන්නේ Lumia 640 යනු 5-inch device එකක වන අතර එය 1GB RAM හා 8GB of storage, ප්‍රොසෙසර් බල ගැන්වුම Qualcomm’s Snapdragon 400 processor (1.2GHz) සමගද වනු ඇති බවයි. එසේම පසු …

Continue Reading

Posted in Microsoft, Phone |

Phone 8.1 GDR2 (‘Update 2’) නිකුතුවක්ද වීමට නියමිතය….

      ගෙවී ගිය සතියේදී Microsoft සමාගම Windows 10 Technical Preview for phones නිකුත්කරන්නට යෙදිනි. ඔවුනගේ ස්මාර්ට් දුරකථන සදහා වන මීලග මෙහෙයුම් පද්ධතියේ නිල පැමිනීම මෙම වසර දෙවන භාගයට නියමිතව තිබෙන බවටයි මේ වන විට කරුනු හෙලි වන්නේ. මේ අතර දැනට භාවිතාවන Windows Phone 8.1 සදහාද තවත් ප්‍රධාන යාවත්කාලීන නිකුතුවක් පිලිබදවද තොරතුරු …

Continue Reading

Posted in Microsoft, Phone |

Windows 10 for phones නිකුත්වේ………

Microsoft සමාගම නිවේදනය කරසිටින්නේ Windows 10 for phones හි පලමු පෙර සංස්කරනය අදදින සිට ලබාගන්නට හැකි බවයි. එ සදහා Windows Insider වැඩසටහනේහි ලියා පදිංචිවීමෙන් අනතුරුව නොමිලේ බාගතකර ගැනීම කල හැකි බවටයි පැහැදිලි කෙරෙන්නේ. ආයතනය පහැදිලි කරනවා සීමිත උපාංගසංස්ක්‍යාවකට පමනක් මෙම නිකුතුව සීමාවන බව. එනම්
Lumia 630
Lumia 635
Lumia 636

Continue Reading

Posted in Microsoft, Phone |

OnePlus සදහා OxygenOS නම් Android ROM එකක්!!

OnePlus ගෙවී ගිය වසරේ මහත් අවධානයක් ලබාගත් නිකුතුවක් විය. තම පිවිසුම් කාලයේම වඩාත් අවධානයක් ලබන්නට සමත්වූ උපාංග අතර OnePlus වෙතට හිමිවූයේ ඉහල පිලිගැනීමකි. ඔවුන්ගේ දෙවන නිකුතුව පිලිබදව අවධානයෙන් සිටින ලෝලයින් වෙතට පසුගිය දිනවල සතු‍ටුදායක පුවතක් පැමිනියේ ආයතනය් ඒ සදහා සූදානම් වෙමින් සිටින බව පවසමිනි. මේ වන විට ආයතනය පැහැදිලි කරන්නේ …

Continue Reading

Posted in Android, Phone |