070 6006 404

Category: iOS

Apple වෙතින් OS 17.2.1 නිකුතුවක්

Posted in Apple, iOS | Tagged |

මෙහෙයුම් පද්ධති වෙනස් වන්නේ ඇයි?

සරලවම සැලකීමේදී මෙහෙයුම් පද්ධතියක කාර්යභාරය වන්නේ එය සංක්‍රියවන පරිගණකයේ අඩංගු සැකසුම් හැකියාව, ගබඩා හැකියාව, මතක හැකියව හා Input / Output හැකියාවන් මනාව කලමනාකරනය කරමින් ආරක්ශිත කරමින් භාවිතාකරන්නා වෙතට වඩාත් පහසු හා ආකර්ෂනීය බවකින් ගෙන ඒම විය යුතුය.ලොව බහුලතම භාවිතාවක් ලබන Windows, Android, Mac. iOS වැනි ඔනෑම මෙහෙයුම් පද්ධතොයකට මේ බව …

Continue Reading

Posted in Android, iOS, mac OS, Microsoft |

iOS 17 සමග mood-tracking app එකක්.

පලවෙමින් ඇති ඉගි අතර iOS 17 සමග mood-tracking app එකක් පිලිබඳවද කරුනු දැක්වෙනවා. මීට අමතරව journaling app එකක් සමග ඔවුන්ගේ නවතම virtual reality headset එක සමග වඩාත් මිත්‍ර හැකියාවක් සමග තවත් නවාංග රාශියක් ගැන මේ වන විට තොරතුරු හෙලි වෙමින් තිබෙනවා. ඔවුනගේ ජූනි 5 ට නියමිත World Wide Developer Conference …

Continue Reading

Posted in Apple, iOS | Tagged , |

Apple ද third-party apps වලට ඉඩ.

Apple ආයතනය තම macOS / iOS සදහා මෙතෙක් කල් පවත්වාගෙන එමින් තිබූ තම මෘදුකාංග පිලිබඳව ප්‍රතිපත්තිය වෙනස් කරන්නට තීර්නය කර තිබෙනවා. European Union’s Digital Markets Act වලටද එකග වෙමින් ඔවුන් නිවේදනය කරන්නේ third-party app stores වලට මෙන්ම iOS sideloading apps වලට තම ප්‍රමිතීන් වලට එකගව තම මෙහෙයුම් පද්ධති සමග කටයුතු …

Continue Reading

Posted in Apple, iOS, mac OS | Tagged |

iPadOS 15.7.2 නිකුතුවක්ද සිදුවේ.

Apple පවසන්නේ තම iOS 16.2 යාවත්කාලීනයට සමාන්තරව iPadOS 15.7.2 නිකුතුවක්ද ගෙනෙන්නට තමන් කටයුතු කර ඇති බවකි. මෙම 15.7 සහ 15.7.1 නිකුත් කරමින් ඔවුන් පවසන්නේ තම අදාල උපාංග භාවිතාකරන්නන් අතරින් iOS 16 වෙතට යාමට අකමැති හෝ යාමට නොහැකි උපාංග වෙතට iOS 16.2 security patches ගෙන ඒම තම ප්‍රමුකථාවය බවයි. වැඩි දුරටත් …

Continue Reading

Posted in Apple, iOS | Tagged |

WhatsApp වල Message Yourself අංගය.

WhatsApp පවසන්නේ තම Message Yourself අංගය iOS සහ Android සදහා මේ වන විට සාමානය භාවිතාවට මුදා හැර ඇති බවයි. ඒ වනූව මෙම අංග තව දුරටත් beta මට්ටමේ අංගයක් නොවන බව පවසනවා. මෙම Message Yourself අංගයේදී සිදුවන්නේ ඔබට ඔබ සදහා පමනක් තබා ගන්නා සටහනක් පසුව අවශ්‍ය වෙලාවකදී වෙනත් chat එකක් සදහා …

Continue Reading

Posted in Android, iOS, WhatsApp | Tagged |

ලොව මෙහෙයුම් පද්ධති භාවිතාව

Statcounter තම  November 2022 report එක පලකරමින් පවසන්නේ Windows 11 සෙමින් මුත් ස්ථාවර වීමක් පෙන්වමින් තිබෙන බවයි. Windows 10 තම භාවිතය 70% වලින් පහලට එමින් 69.77%  ලෙසට වාර්ථා කරන්නේ පසුගිය මාසයට සාපේක්ශව -1.49 පහල යාමකින් වන අතර Windows 7  10.24% ක භාවිතාවක් සටහන් කරමින් සිටිනව බවට පැහැදිලි කරනවා. Microsoft  දැනටමත් …

Continue Reading

Posted in Android, iOS, Microsoft, OS | Tagged |

iOS 16.1 එලබෙන සතියේ.

Apple පවසන්නේ එලබෙන සතියේ පැමිනෙන්නට නියමිත iOS 16.1 upgrades ඔබගේ iPhoneය අංග සතරකින් වඩාත් අපූරු කරන්නට සූදානම් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ Lock Screen මතට එන්නට නියමිත widget එකක් ඔස්සේ Live Activities තොරතුරු ‍රැගෙන එන්නට නියමිත බවයි. real-time info ගෙනෙන මෙම අංගය ට අමතරව මෙම Live Activities යටතේ දෛනික සජීවී තොරතුරු …

Continue Reading

Posted in Apple, iOS | Tagged |

macOS, iOS, iPadOS සදහා හදිස්සි යාවත්කාලීනයක්.

Apple මේ වන විට තම iPhone, iPad, සහ Macs සදහා වන මෙහෙයුම් පද්ධති වලට major updates එකකට ආසන්නව සිටී. අයතනය නිවේදනය කරන්නේ iOS 16 ට පෙර macOS, iOS, සහ iPadOS සදහා minor update එකක් නිකුත් කර ඇති බවයි. ඒ අනූව Apple ආයතනය macOS 12.5.1, iOS 15.6.1, සහ iPadOS 15.6.1 නමින් …

Continue Reading

Posted in Apple, iOS, mac OS, Security | Tagged , |

iOS 16 සහ iPadOS 16 වල public beta සූදානම්.

Apple ආයතය මේ වන විට තම නවතම මෙහෙයුම් පද්ධතියේ public beta සංස්කරනයක් නිකුත් කොට තිබෙනවා. ඒ අනූව iOS 16 සහiPadOS 16 ලෙසට නම්ව පැමින ඇති මෙම beta programs පිලිබඳව උනන්දුවක් දක්වන්නේකුට compatible hardware සදහා ස්ථාපනයකට අවස්ථාව ලැබෙන අතර උපදෙස් ලැබෙන්නේ bugs, broken apps, මෙන්ම bad compatibility වැනි ගැටළුවලට සූදානම්ව මෙම …

Continue Reading

Posted in Apple, iOS | Tagged , |

“Switch to Android” සමග iOS වලින් Android වෙතට පහසු යාවීමක්.

Android හා iOS ලොව බහුලතම භාවිතාවන් දෙකකි. එසේ මුත් ආරම්භයේ සිටම මෙම අවකාශ දෙක නිරන්තරයෙන් වෙන්ව සිටීම භාවිතාකරන්නන් හට ගැටළුව වන්නේ එක් අවකාශයක් භාවිතකරමින් සිටි අනෙක් අවකාශයට මාරු වන්නට හෝ එක අවකාශයක් සමග පමනක් කටයුතු කරමින් සිටින අතර අනෙක් අවකාශය සමගද කටයුතු කරන්නට අවශ්‍ය විටකදී ඉතා අවම පහසුකම් වීමය. Google …

Continue Reading

Posted in Android, iOS | Tagged |

පැමිනෙන iOS 16 / iPhone 14

iPhone 14 මෙන්ම iOS 16 බොහෝ දෙනෙකුගේ අවධානයේ පවතින්නකි. දැනට කියවෙන කරුණු අතර iOS 16 සමග always-on display හැකියාව එනම් time මෙන්ම notifications වැනි තොරතුරු නිරන්තරයෙන් display වීම තුල භාවිතාකරන්නා හට tapping නැතිනම් unlocking වැනි ක්‍රියාකාරකමකින් තොරව ඒවා වෙතට යන්නට හැකි වන අතර එය මහත් පහසුවක් මෙන්ම බල පිරිමැස්මක් වනු …

Continue Reading

Posted in iOS, iPhone | Tagged , |