මෙවර මොබයිල් හමුවේදී බලාපොරොත්තු නොතැබූ සිදුවීමක් Microsoft වෙතින් පැමිනින. එනම් Lumia 640 හා Lumia 640 XL නිවේදනය වීමයි.නිල නොවන තොරතුරු හෙලිකරන්නේ Lumia 640 යනු 5-inch device එකක වන අතර එය 1GB RAM හා 8GB of storage, ප්‍රොසෙසර් බල ගැන්වුම Qualcomm’s Snapdragon 400 processor (1.2GHz) සමගද වනු ඇති බවයි. එසේම පසු කැමරාව 8-megapixel හා පෙර කැමරාව 1-megapixel නිමැවුමකින් පැමිනෙනු ඇති බවයි. සාමාන්‍ය මිළ දුරකථන ලෙසට නම් වන මෙම නිකුතුව $211 (3G) හා $244 (LTE) ලෙසට මිලැතිව පැමිනෙනු ඇති බවට බලාපොරොත්තු වනවා.