Microsoft සමාගම නිවේදනය කරසිටින්නේ Windows 10 for phones හි පලමු පෙර සංස්කරනය අදදින සිට ලබාගන්නට හැකි බවයි. එ සදහා Windows Insider වැඩසටහනේහි ලියා පදිංචිවීමෙන් අනතුරුව නොමිලේ බාගතකර ගැනීම කල හැකි බවටයි පැහැදිලි කෙරෙන්නේ. ආයතනය පහැදිලි කරනවා සීමිත උපාංගසංස්ක්‍යාවකට පමනක් මෙම නිකුතුව සීමාවන බව. එනම්
Lumia 630
Lumia 635
Lumia 636
Lumia 638
Lumia 730
Lumia 830 යන උපාංග සදහා පමනක් මෙම නිකුතුව සීමා වන බවටයි නිවේදනය කෙරෙන්නෙ, වඩාත් පෙර මට්ටමේ නිකුතුවක් නිසාම මෙම මෙම සංස්කරනය සමග bugs හමුවිමේ වැනි අවස්ථාවන් ගැන සඳහන් කරන ආයතනය ඉදිරි සංස්කරන සාමාන්‍ය භාවිතාකරන්නෙකුට වඩාත් පහසු වෙනු ඇති බවට යෝජනා කර සිටිනවා. පහත දැක්වෙන සැබැදියාව ඔස්සේ පිවිසීමෙන් මෙම නිකුතුව ලබා ගන්නට අවශ්‍ය තොරතුරු ලබා ගත හැකි වනු ඇත.

http://www.windowsphone.com