Ofcom ආයතනය UK මූලිකව කල හැදෑරිම්මක් ඇසුරින් පවසන්නේ ගෙවීගිය මාස තුන සැලකීමේදී scam ආකාරයේ text messages හෝ phone calls සදහා ආසන්නව මිලියන 45ක් ඉලක්කව තිබූ බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ ආසන්නව සතියකට කිහිපවරක් මෙවැනි ආකාරයේ නොමග යැවීම් වලට ගොදුරුවීමේ ප්‍රවනතාවයක් දක්නට ලැබෙන බවයි. එසේම සරල වැඩි ප්‍රථිශතයක් landlines ආකාරයට ලැබි තිබුන බවයි.
විශේෂයෙන් පසුකරමින් සිටින වසංගත තත්වය හමුවේ වැඩි වැඩියෙන් Online ආකාරයට මෙන්ම දුරකථන ඔස්සේ දෛනික කටයුතු සිදුවීමේ වැඩි ප්‍රවනතාවය තුල මේ ආකාරයේ නොමග යැවීම් වල වැඩි ප්‍රවනතාවයක් පෙන්වමින් ඇති අතර බැංකු කටයුතු ප්‍රමුක තීරනාත්මක තොරතුරු ඩැහැගැනීම සදහා මෙවන් ප්‍රවනතා වැඩි විය හැකි බවටයි පැහැදිලි කරෙන්නේ.
Pubudu Siriwansa