Back to Top

077 34 9191 6

headerfacebook headerlinkedin headertwitter

Category: Windows 10

Windows 10 වෙතට එන Search bar එක.

Microsoft විසින් තම Edge 111 stable release නිකුතුවත් සමග Windows 10 සදහාද desktop search bar එක ලබාදී තිබෙනවා. මෙය මීට ප්‍රථම Windows 11 සදහා පමනක් සීමාවී තිබූ අංගයක් වූවා. මේ හැකියාව සංක්‍රිය කර ගන්නට three-dot menu> More Tools > enable ඔස්සේ හැකිවනවා කෙසේ වෙතත් හදාරන්නන් පවසන්නේ තවමත් මෙම හැකියාව තවමත් …

Continue Reading

Posted in Windows 10 | Tagged |

Windows 10 – 11 ගැටළුව ට ඉක්මන් පිලිසකර.

Microsoft නැවතත් මතක් කර සිටින්නේ Windows 10 and 11 (versions 20H2 – 22H2) සංස්කරන වලදී Start menu, Windows Search, UWP apps වලදී අත්විඳිමින් ඇති ගැටළු වලට හේතුවක් ලෙසට registry keys හෝ data බලපාමින් ඇති බවට තමන් හඳුනා ගෙන සිටින බවත් පිලිසකර සදහා කඩිනමින් සූදානම් වන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ Windows …

Continue Reading

Windows 10 (KB5019275) පිලිසකර ‍රැසක් සමග පැමිනේ.

Microsoft අද තම Windows 10 (KB5019275) නිකුතුව කරනු ලැබුවේ builds 19042.2546, 19043.2546, 19044.2546, 19045.2546. ඉලක්ක කරගෙන වන අතර හඳුනාගෙන තිබූ bug කිහිපයක් සදහා පිලිසකර එහි වන බවට පැහැදිලි කෙරුනා. ඒ අතර News / Interests feature වල unresponsive ගැටළුව ඇතුලු කිහිපයක්ම වනවා. එසේම Microsoft පවසන්නේ Windows 10 වල versions 20H2 / …

Continue Reading

Posted in update, Windows 10 |

Windows 10 සදහා Media Player එකක්.

Microsoft සමාගම තම නවීකරනයන් යටතේ Windows 11 සදහා නිකුත් කර තිබූ Media Player ය Windows 10 users භාවිතාකරන්නන් සදහාද නිකුත් කරන්නට සැලසුම් කරමින් සීටින බවට හෙලිවෙමින් පවතිනවා. November – 2021 සිට එම ආයතනය තම windows 11 භාවිතා කරන්නන් වෙතට පෙර සංස්කරනයක් ලෙසට නවීන හා දියුනු කල අංගයන් කිහිපයක්ද සමග Media …

Continue Reading

Posted in Windows 10 | Tagged |

Windows 10 වල 20H2 සිට ගැටළු බවක්.

Microsoft තහවුරු කර සිටිනවා සමහර Windows 10 භාවිතාකරන්නන් සදහා ගැටළු කිහිපයක් අත්දකිමින් සිටින බව. ඔවුන් පවසන්නේ visual glitches හා system stability තත්වයන් තමන් හඳුනා ගෙන ඇති බවත් ඉදිරි updates වලදී පිලිසකර සූදානම් වෙමින් ඇති බවත්ය. Microsoft පවසන්නේ restart කිරීම සමහර අවස්ථාවලදී විසඳුමක් විය හැකි අතර Known Issue Rollback feature හරහාද …

Continue Reading

Posted in Windows 10 | Tagged |

Google Chrome සහයද Windows 7 / 8.1වලින් ඉවතට.

Microsoft සමාගම තම දීප්තිමත්ම හා එතරම් සාර්තකත්වයක් සටහන් නොකල මෙහෙයුම් පද්ධති දෙකක් සදහා සමුගැනීම් දීමට සූදානම් වෙමින් සිටිනවා. ඒ අනූව මෙම භාවිතාකරන්නන් හට ඉක්මනින්ම Windows 10 / Windows 11 වෙතට පැමිනෙන්නට සිදුවෙනු ඇත. එපමනක් නොව මෑතකදී නිකුත්වූ සංස්කරනයක් වන Google Chrome 108 ද පවසන්නේ ඉදිරි යාවත්කාලීන සදහා windows 10 හෝ …

Continue Reading

Windows 8.1සදහා සහය January 10 අවසන්.

Microsoft නිවේදනය කර සිටිනවා එලබෙන වසරේ January 10 වන විට Windows 8.1 සදහා Technical support , Software updates, Security updates / fixes නැතිනම් සමස්ථ සහය අවසන් කරන්නට නියමිත බවයි. ඔවුන් යෝජනා කරන්නේ Windows 11 සදහා සුදානම් දෘඩාංග මට්ටම සපුරාගනිමින් ඒ වෙතට පිවිසීම භාවිතා කරන්නන් හටගත හැකි හොඳම තීර්නය බවයි. Windows …

Continue Reading

Posted in Microsoft, Windows 10, windows 11 | Tagged |

Windows 10 21H1ද සමුගන්නට සූදානම්

Microsoft ආයතනය මතක් කර සිටින්නේ තම Windows 10 21H1 සංස්කරණය සදහා end of servicing (EOS) තත්වය December 13, 2022 සිටක්‍රියාත්මක බවයි. ඒ අනූව එදිනින් පසුව මෙම සංස්කරණය සදහා security සහ quality updates නිකුත් නොකරන බවටයි නියමිතව ඇත්තේ. Microsoft ආයතනය තම සිපුරුදු Patch Tuesday යටතේ Windows 11, Windows 10, Windows 7 …

Continue Reading

Win 10,11 සදහා Google Play Android games තවත් පුළුල් වේ.

පසිගිය වසරේදී Google පවසා සිටියේ Windows 10 සහ Windows 11 සමග Google Play games ක්‍රීඩා කරන්නට හැකිවනු ඇති බවයි. මෙම වසර මුලදී එහි beta සංස්කරනයක් Hong Kong, Taiwan, South Korea සහ තවත් රටවල් කිහිපයකට මුදා හරින ලදී. අද Google පවසන්නේ එම beta සංකරනය තවත් රටවල් 8ක් සදහා මුදාහරින්නට කටයුතු කල …

Continue Reading

Windows 10 2022 යාවත්කාලීනය නිකුත්වේ.

Windows 10 සදහා වන 2022 Update නිකුතුව මේ වන විට අදාල උපාංග සදහා සූදානම් බවට Microsoft වෙතින් නිවේදනය වනවා. Windows 10 (version 2004) වල සිට ඉහලට වන සංස්කරන සදහා අදාල මෙම නිකුතුව 22H2 ලෙසටද නම් වන අතර එයත් සමග productivity හා management අංගයන් කිහිපයක්ම වන බවට ඔවුන් නිවේදනය කරන අතර …

Continue Reading

Posted in Microsoft, update, Windows 10 | Tagged , |

WhatsApp වල Windows සදහා නව සංස්කරනයක්

WhatsApp app පවසන්නේ තම desktop app එක වඩාත් “native” ආකාරයට Windows සමග කටයුතු කරන්නට සූදානම් බවයි. තාක්ෂණිකව තත්වය පැහැදිලි කෙරෙන්නේ මීට පෙර WhatsApp app වල Desktop සංස්කරනය සදහා පදනම් වූ Electron framework වෙනුවට Universal Windows Platform (UWP) පදනම්ව නිමකර beta state අවස්ථාව සාර්ථක අවසන් කරමින් generally available සූදානම්ව Windows app …

Continue Reading

Microsoft පවසන්නේ Windows 11 දැන් Windows Update ඔස්සේ සූදානම් බවයි.

Microsoft නිවේදනය කරන්නේ windows 11 මේ වන විට broad deployment එනම් භාවිතාරන්නන්ට Windows Update ඔස්සේ download කර install කරන්නට මේ වන විට අවස්තාව වන බවයි. Microsoft සමාගම තම මෙහෙයුම් පද්ධතියක් මේ මට්ටමට ගෙනෙන්නේ smooth මෙන්ම stable ස්ථාපනයකට සූදානම් මට්ටමකට පැමිනිය විටදීය. කෙසේ වෙතත් එම ආයතනය පවසන්නේ 2015 දී windows 10 …

Continue Reading