070 6006 404

Category: iPhone

iPhone charging වලදී එහි උනුසුම් /ශීත බව බලපා හැක.

හදාරන්නන් යෝජනා කරන්නේ ඔබගේ iPhone ය charging වලදී දැඩි උනුසුන් බව සේම දැඩි සිසිල් බව හානිකර වන බවකි. බොහෝ විට සමහර cases මේ සදහා හේතුවක් වන බවටයි ඔවුන් පැහැදිලි කරන්නේ. Apple වල නවතම software update වලදී මේ පිලිබඳව අනතුරු ඇගවීම් සමන්විත කරවන්නට එම ආයතනය කටයුතු කරන බවටයි පැහැදිලි කෙරෙන්නේ. එසේම …

Continue Reading

Posted in Apple, iPhone |

iPhone production ඉන්දියාව දෙසට.

Apple වල සැලසුම වන්නේ 2022 අවසාන වන විට iPhone 14 වල නිෂ්පාදනයෙන් 5%ක් ද 2025 වන විට iPhones වල සමස්ථ නිෂ්පාදනයෙන් 25%ක් ඉදියාව වෙතින් සපුරා ගන්නට බවයි වාර්ථා වන්නේ. 2017 වන විට Apple ආයතනය තම නිෂ්පාදන කටයුතු සදහා india වෙතට අවධානය දෙන්නට කටයුතු කල අතර iPhone SE සංස්කරනය එහිදී ප්‍රධාන …

Continue Reading

Posted in iPhone | Tagged |

iPhone / iPad සමග එන Face ID සහය.

ඔබ iPhone / iPad උපාංග සමග කටයුතු කරන විට හමුවන ආරක්ශක පහසුවක් වන්නේ Face ID ඔස්සේ ඔබගේ වැදගත් දත්ත ගොනු සදහා ආරක්ශාව ලැබීමයි. ඔබ Face ID සමග කටයුතු කරන විට පැමිනෙන තාක්ෂණය TrueDepth camera ඔස්සේ ලබා ගන්නා ඡායාරූපය analyzing කර දහස් ගනනක් වන invisible dots වලින් සමන්විත depth map එකක් …

Continue Reading

Posted in Apple, iPads, iPhone | Tagged |

iOS 16.1.1. වැදගත් පිලිසකර නිකුතුවකි.

Apple නිවේදනය කරන්නේ iOS 16.1.1. ලෙසට නව iPhone update එකක් නිකුත්ව තිබෙන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ මෙම යාවත්කාලීනය ඔස්සේ hackers හට ඔබේ iPhone යේ පාලනය අත්පත් කරදෙන්නට සමත් දුර්වලතාවයක් මෙන්ම killing apps මෙන්ම ඔබගේ තොරතුරු සොරාගන්නට හැකියාව දෙන දුර්වලතා නැතිනම් security flaws සදහා පිලිසකර ගෙනැවිත් ඇති බවයි. මෙම පිලිසකරය iOS …

Continue Reading

Posted in Apple, iPhone | Tagged |

Apple ද USB-C වෙතට පැමිනීම???

හදාරන්නන් අනාවැකි පලකමින් සිටින්නේ iPhone model. සදහා කාලයක් තිස්සේ standard iPhone cable ය වූ Lightning cables භාවිතය 2023 වන විට සමුගැනීම ආරම්භ වනු ඇති බවයි. දැනටමත් යුරෝපීය නෛතික පද්ධති විසින් Apple වෙතට දැනුම් දී ඇත්තේ 2024 වන විට USB-C වෙතට පැමිනෙන ලෙසට වන අතර, ඒ අනූව අනාවැකි පලවෙන්නේ iPhone 15 …

Continue Reading

Posted in iPhone | Tagged , |

iPhone 14 පැමිනීම September 7 ??

iPhone 14 වල නිලවශයෙන් නිවේදනය වීම September 7 සිදුවෙතැයි නොනිල ආරංචි මාර්ග පවසනවා. බොහෝ විට මෙදිනට iPhone 14 පෙල මෙන්ම Apple Watch Series 8 මෙන්ම iOS 16 පැමිනීම සිදුවෙනු ඇති බවට බලාපොරොත්තු පලවෙමින් තිබෙනවා. මෙම iPhone 14 පෙලෙහි iPhone 14 Pro, iPhone 14 Pro Max, iPhone 14 Max, iPhone 14 …

Continue Reading

අනාගත iPhone ගැන හෙලිවේ.

තවමත් patents මට්ටමේ ඇති අනාගත iPhoneය පිලිබඳව තොරතුරු හෙලිවෙමින් තිබෙනවා. මෙතෙක් ස්මාර්ට් දුරකථනය ‍රැගෙන ආ හැකියා සීමාවන් බාහිරින් මෙන්ම අභ්‍යන්තරයෙන් ඉක්මවායන්නට නියමිත් බව දැක්වෙන මෙම නව නිකුතූන් වලදී උඩ යට පමනක් නොව four edges වලදිද display හැකියවක් ‍රැගෙන එන්නට සූදානම් වන අතර Front facing camera ව screen එක මත hidden …

Continue Reading

Posted in Apple, iPhone, New Feature |

WhatsApp වල Android–>iPhone හුවමාරුව සූදානම්.

WHATSAPP භාවිතාකරන්නන් අතර කාලයක් පැවති අවශ්‍යතාවයක් වූ Android හා iPhone අතර පහසුවෙන් chats හුවමාරු කර ගැනීමේ හැකියාව මේ වන විට end-to-end encryption ද සමගින් මේ වන විට සූදනම් බවටයි පැවසෙන්නේ. ඒ අනූව මෙම Phoines අතර chat history, photos, videos, සහ voice messages හුවමාරුවට හැකිවන අතර පසුගිය වසරේදී iPhone–>Android හැකියාව පැමිනි …

Continue Reading

Posted in Android, iPhone, WhatsApp |

පැමිනෙන iOS 16 / iPhone 14

iPhone 14 මෙන්ම iOS 16 බොහෝ දෙනෙකුගේ අවධානයේ පවතින්නකි. දැනට කියවෙන කරුණු අතර iOS 16 සමග always-on display හැකියාව එනම් time මෙන්ම notifications වැනි තොරතුරු නිරන්තරයෙන් display වීම තුල භාවිතාකරන්නා හට tapping නැතිනම් unlocking වැනි ක්‍රියාකාරකමකින් තොරව ඒවා වෙතට යන්නට හැකි වන අතර එය මහත් පහසුවක් මෙන්ම බල පිරිමැස්මක් වනු …

Continue Reading

Posted in iOS, iPhone | Tagged , |

Full-screen iPhone ය iPhone 16 Pro ලෙසට පැමිනේවි.

හදාරන්නන් පවසන්නේ 2024 වන විට notch-less iPhone ය නැතිනම් Full-screen iPhoneය පැමිනෙන්නට නියමිත බවයි. Android phoneය කලකට ඉහත පසුකල මෙම ප්‍රවනතාවය තවමත් iPhoneය අත්පත් කරගෙන නොමැති අතර මෑතදී ඉදිරිපත්ව ඇති iPhone patent එකක් ඇසුරින් මෙම අනුමානය දැනට ඉදිරිපත් වෙමින් ඇත. හදාරන්නන් පවසන්නේ මෙම under-display front cameras හා under-display Face ID …

Continue Reading

iPhone වල එන “two-finger” trick

ඔබේ උපාංගය iPhone වන විට, එහි වන පහසු කරවන කුඩා අංග රාශියකි. “two-finger” එවායින් එකකි. iPhone app සදහා වන මෙම පහසුව ඔස්සේ multiple items ඉක්මනින්ම select කරගන්නට සහය වන අතර උදාහරනයක් ලෙසට Voice Memos app වල වන item මත two fingers භාවිතයෙන් press and hold කිරීම ඔස්සේ හා drag down …

Continue Reading

Posted in iPhone | Tagged |

පිලිසකර කිහිපයක් සමග iOS 15.4.1 පැමින ඇත.

Apple පවසන්නේ තමන් iOS 15.4.1 නම්ව minor update එකක් iPhone / iPad devices සදහා නිකුත් කර ඇති බවයි. එම ආයතනය පවසන්නේ භාවිතාකරන්නන් වෙතින් පැමිනිලි වෙමින් තිබූ iPhone වල battery drain ගැටළුව සදහාද මෙම නිකුතුව පිලිසකර ‍රැගෙන එන බවයි. එසේම මෙම පැමිනීම bug fixes කිහිපයක් මිස නවාංග ‍රැගෙන එන්නට කටයුතු නොකරන …

Continue Reading

Posted in Apple, iPads, iPhone | Tagged , |