070 6006 404

Category: Software

Firefox 36.0.1 සංස්කරනය පැමිනේ…

   Mozilla Firefox ලොව බ්‍රවුසර භාවිතාවේ සැලකිය යුතු අවධානයක් ලබා සිටින්නකි. pop-up blocking, tab-browsing, integrated Google search, simplified privacy controls, a streamlined වැනි කැපී පෙනෙන ක්‍රියාකාරකම් වලින් සමන්විතව පැමිනෙන මෙම විවෘත ගනයේ බ්‍රවුසර මෘදුකාංගයේ මීලග සංස්කරනයන් නිකුත්කර ඇති බවටයි නිවේදනය වන්නේ. හඳුගෙන තිබූ දුර්වලතා කිහිපයක්ම පිලිසකරව ඇති අතර නව සංස්කරනය සමග …

Continue Reading

Posted in Browser, Software |

Tencent PC Manager

   ආරක්ශක මෘදුකාංගයක් යනු නිමා නොවන අවශ්‍යතාවයකි. දිනෙන් දින වඩ වඩාත් සංකීර්න හානිකරයන් පැමිනෙනවා සේම විවිධ හැඩගත් ආරක්ශක මෘදුකාංගයන්ද පැමිනේ. මෙම Tencent PC Manager මෘදුකාංගය පිලිබදව පැහැදිලි කෙරෙන්නේ එය scanning engines හතරක එනම් Tencent Cloud Protection, Tencent Antivirus Engine II, Avira Local Antivirus හා Tencent System repair යන ඒවායේ සහයෙන් ක්‍රියාත්මක …

Continue Reading

Posted in Software |

VLC Player 2.2.0 නිකුත්වේ..

  ඔබ මොන ආකාරයක දත්ත උපාංග භාවිතාකරන්නෙකු වුවද Media Player ඔබ වෙතට වන ප්‍රධාන අනිවාර්ය අවශ්‍යතාවයන් වන්නේය. මේ සදහා මොනතරම් විසඳුම් වූවද භාවිතාකරන්නන් අතරවඩාත් සිත්ගත්, භාවිතාවක් දිනාගත් Media Player ලෙසට පිලි ගැන්නේ VLC Media Player ය. විවෘත ගනයේ මෘදුකාංගයක් ලෙසට ගැනෙන මෙහි VLC Media Player 2.2.0 සංස්කරනය පසුගියදා නිකුත්කරන්නට එම ආයතනය …

Continue Reading

Posted in Software |

වේගවත්, ක්‍රමවත් PC ක්‍රියාකාරීත්වයකට Baidu Cleaner..

   Baidu Cleaner යනු CCleaner සඳහා පැමිනෙන විකල්ප විසදුමක් ලෙසට විස්තර කෙරේ. ඔවුන් එහි හැකියාව පැහැදිලි කරන්නේ clicks කිහිපයක් සමග system clutter, junk files ඉවත්කර දැමීම, පරිගණකය වේගවත්කරදීම මෙන්ම දෘඩ තැටියේ ඉඩකඩ සොයා දීම වැනි කටයුතු සදහා මැදිහත් වන්නට සූදානමින් සිටින මෘදුකාංගයක් බවයි. දියුනු කරන ලද cloud-based PC තාක්ශනයක් ඔස්සේ ක්‍රියාත්මක …

Continue Reading

Posted in Software |

Andy OS සමග මොබයිල් ලෝකය DeskTop මතට ගෙනෙමු!!

   මෙම මෘදුකංගය ඔබගේ සහයට එන්නේ desktop හා mobile computing අතර වන පරතරය සංහිඳවා ලන්නටය. සරලව පවසනේ නම් Android OS feature ඔබගේ PC හෝ Mac මත ධාවනය කර පෙන්වන්නට එය සහය වනු ඇත. මොබයිල් උපාංග සමග කටයුතු කරමින් සිටින විටදී වන බහුල අත්දැකීමක් වන සීමිත ඉඩකඩ ඉක්මව යමින් එහි වන ap …

Continue Reading

Posted in Android, Software |

Picasa සමග ඡයාරූ ගොනු පහසුවෙන් හසුරවමු!!

    Picasa මෘදුකාංගය පැහැදිලි කෙරෙන්නේ පහසුවෙන් පරිගණකයේ වන ඡායරුවක් edit, share කරදෙන්නට මැදහත්වන මෘදු විසඳුමක් ලෙසටය. ඔබ මෙම මෘදුකාංගය විවෘත කරන හැම විටම එය ස්වංක්‍රීයව පරිගණකයේ වන pictures තොරා ගනිමින් ඒවා වර්ගකර පහසුවෙන් ඔබට තොරා ගන්නට හැකි වන ලෙස visual albums වෙතට ගොනු කිරීම සිදුකරනු ලැබේ. ඔබටද පහසුවෙන් ඒවා drag and …

Continue Reading

Posted in Software |

Kaspersky වෙතින් එන Software Updater..

     ආරක්ශක මෘදුකාංග සම්බන්දයෙන් කීර්තිමත් නාමයක් හිමි Kaspersky වෙතින් නොමිලේ භාවිතයට සූදානම්ව පැමිනෙන මෙම මෘදුකාංගය ඔබගේ පරිගණකයේ ස්ථාපිතව ඇති මෘදුකාංග පිරික්සමින් ඒවා නියමිත පරිදි යාවත්කාලීනව පවතීද යන්න සොයාබලන්නට කටයුතු කරනු ඇති බවටයි පැවසෙන්නේ. ඔවුන් පැහැදිලි කරන්නේ වඩාත් පහර දෙන්නන්ගේ ඉලක්ක වන Adobe Flash Player, Adobe Acrobat Reader, Java software , Mozilla …

Continue Reading

Posted in Software |

Rebel 1.1.2 සමග සැහැල්ලු පරිගණක භාවිතාවක්!!

   මෙම මෘදුකාංගය Windows Cleanup හා Optimization Tool එකක් ලෙසට නිකුත්ව ඇත. system එකෙහි මෙමරි භාවිතාව, දෘඩ තැටියේ free space ප්‍රමානය වැනි දත්තයන් විස්ලේශනය කරමින් පරිගනකය optimal performance වෙතට ගෙනයන්නට මෙම මෘදුකාංගය ක්‍රියා කරන බවටයි ඔවුන් පවසන්නේ. real-time හැදෑරීම් ඔස්සේ Cloud Performance Advisor, Cloud Security Advisor වැනි හැකියාවන් සමග පරිගණකයේ නිවැරදි …

Continue Reading

Posted in Software |

nProtect Anti-Virus/Spyware සමග පරිගණකය සුරක්ෂිතය..

   ඔබේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය හැරුනු විට වඩාත් නිවැරදිව හා ස්ථාවරව ස්තාපිතව තිබිය යුතු මෘදුකාංගය ලෙසට ගැනෙන්නේ ආරක්ශක මෘදුකාංගයය. එය සංක්‍රියව තිබීම , යාවත්කාලීනව තිබීම මෙන්ම කලකට වරක් මැනුවල් ආකාරයට ක්‍රියාත්මක කරවා scane කරවීම වැනි පියවරයන් ඔබගේ පරිගණක භාවිතාව නිරෝගී එකක් කිරීමට මනා සහයක් වනු ඇත. මෙම nProtect Anti-Virus/Spyware මෘදුකාංගය Tachyon …

Continue Reading

Posted in Software |

Any Video Converter Free

   මෙය Video Converter මෘදුකාංගයකි. මෙම මෘදුකාංගයේ නිපැයුම්කරුවන් එය හඳුන්වන්නේ All-in-One video converting ලෙසටය. වේගවත් ක්‍රියාකාරීත්වයක් මෙන්ම වඩාත් පැහැදිලි , නිවැරදි ප්‍රථිපලයක් ගෙනෙන්නට සමත් මෙම මෘදුකාංගය සමග DivX, XviD, MOV, rm, rmvb, MPEG, VOB, DVD, WMV, AVI වැනි ගොනු වර්ග Pod/PSP වැනි portable video device සදහා මෙන්ම , MP4 player නැතිනම් …

Continue Reading

Posted in Software |

Tencent PC Manager ආරක්ශක මෘදුකාංග විසඳුමකි!!

    Tencent PC Manager යනු නොමිළේ භාවිතාවට පැමිනෙන Tencent Cloud Protection, Tencent Antivirus Engine II, Avira Local Antivirus හා Tencent System repair යන ආරක්ශක යාන්ත්‍රන වල සහයෙන් ක්‍රියාත්මක වන viruses, spyware, malware, rootkits මෙන්ම අනෙකුත් හානිකරයන් සදහා එරෙහිව ක්‍රියත්මක වන ආරක්ශක මෘදුකාංග විසදුමකි. system resources අවම මට්ටමක භාවිතාකරමින් වේගවත් මෙන්ම real-time …

Continue Reading

Posted in Software |

පද්ධතිය තුල ගොනු හුවමාරුව පහසු කරවන Copy Handler

    ඔබ නිතරම ගොනු කොපි කිරීම මෙන්ම move කිරීම පරිගණකය ඔස්සේ කරන්නෙක් නම් මෙම මෘදුකාංගය ඔබගේ සහයට පැමිනෙන්නෙකි. මෙහෙයුම් පද්ධතිය සමග මනාව සහයෙන් කටයුතු කරමින් මීට අමතරව task queuing, filtering files (according to specific criteria), pausing හා resuming copying files වැනි කටයුතු වලටද සාර්ථකව මැදිහත්වන වැඩසටහනක් ලෙසට දැක්වේ. විවෘත ගනයේ මෘදුකාංගය …

Continue Reading

Posted in Software |