මෙම මෘදුකංගය ඔබගේ සහයට එන්නේ desktop හා mobile computing අතර වන පරතරය සංහිඳවා ලන්නටය. සරලව පවසනේ නම් Android OS feature ඔබගේ PC හෝ Mac මත ධාවනය කර පෙන්වන්නට එය සහය වනු ඇත. මොබයිල් උපාංග සමග කටයුතු කරමින් සිටින විටදී වන බහුල අත්දැකීමක් වන සීමිත ඉඩකඩ ඉක්මව යමින් එහි වන ap අත්දැකීම් මෙම මෘදුකාංගය ඔසේ DeskTop වෙතට ගෙනෙනට සමත්වන අතර ඔබගේ Smart දුරකථනය දුරස්ථපාලකයක් ලෙසට සහභාගී කරගනිමින් එම අත්දැකීම වඩාහ් විසිතුරු කරගන්නට හැකි වනු ඇති බවට ඔවුන් පොරොන්ඳුවෙනවා. එසේම ඔබගේ ප්‍රියතම communication mobile apps ඩෙස්ක් ටොප් මතට ගෙනෙන්නට මෙම මෘදුකාංගය සහය වීම වඩාත් ආකර්ශනීය වනු ඇත.

Andy OS 0.43