Mozilla Firefox ලොව බ්‍රවුසර භාවිතාවේ සැලකිය යුතු අවධානයක් ලබා සිටින්නකි. pop-up blocking, tab-browsing, integrated Google search, simplified privacy controls, a streamlined වැනි කැපී පෙනෙන ක්‍රියාකාරකම් වලින් සමන්විතව පැමිනෙන මෙම විවෘත ගනයේ බ්‍රවුසර මෘදුකාංගයේ මීලග සංස්කරනයන් නිකුත්කර ඇති බවටයි නිවේදනය වන්නේ. හඳුගෙන තිබූ දුර්වලතා කිහිපයක්ම පිලිසකරව ඇති අතර නව සංස්කරනය සමග වඩාත් faster, secure හා customizable වෙබ් භවිතාවකට අවස්ථාව වන බවටයි පැහැදිලි කෙරෙන්නේ. add-ons 5000 වඩා එකතුවක් සමග වඩාත් නම්‍ය බ්‍රවුසර භාවිතාවකට පහත දැක්වෙන සැබැදියාවන් ඔස්සේ ඔබට අදාල නව සංස්කරනය ලබා ගැනීම ඔස්සේ හැකි වනු ඇත.

Firefox 36.0.1 for Windows

Firefox 36.0.1 for Linux

Firefox 36.0.1 for MacOS