Microsoft සමාගම  Windows 7 හා Vista සමග Microsoft Security Essentials ලෙසට තම නොමිලේ ලබාදෙන ආරක්ශක මෘදුකාංග භාවිතාකරන්නන වෙතට එවන්නට කටයුතු කරන ලදී. පසුව එය Windows 8 හා Windows 10 සමග එය Windows Defender ලෙසට නම් කරන්නට යෙදිනි.  මෙම මෘදුකාංගය default options ලෙසට පැමිනීම සමග සමහර භාවිතාකරන්නන් වෙතට ප්‍රථමික ආරක්ශාව ගෙනෙන භවිතාවක් ලෙසට පැමිනීම සිදුව තිබිනි. මේ වන විට ආරක්ශක මෘදුකංග පිලිබද නවතම  AV-Test හැදෑරුම් වාර්ථා පවසන්නේ මෙම ආරක්ශක මෘදුකාංගය ක්‍රමයෙන් සාර්ථකත්වය පෙන්වමින් තම ආරක්ශක මෘදුකාංග පෙල ගැසීම මත මධ්‍යම තත්වය කරා පැමින ඇති බවයි. ආරක්ශක මෘදුකංගයේ වන Threat protection, Performance (system slowdown, speed) and Usability (ease of use, false positives) වැනි ගුනාංග ආශ්‍රිතව කරන හැදෑරුම් වලට අනූව 0 සිට 6 දක්වා වන ඇගයීමක් ලබා දෙන මෙම ගනනයේදී 18 ක් වන උපරිමයකට යටත්ව අගයක් ලැබේ. එම හදාරන්නන් පෙන්වා දෙන්නේ මේ වන විට මෙම මෘදුකාංගයේ තත්වය දියුනු වීම Windows 7 ආශ්‍රිතව 14.0 ලෙසට වූ අතර මේ වාන් විට එම අගය 15.5 තරමේ ඉහල අගයකට පැමින ඇති බවය. මෙම ගනනය සදහා  Avast, AVG, Bitdefender, Kaspersky, Norton Trend Micro වැනි මෘදුකාංග නිපදවන්නන් 20 දෙනෙකුගේ නිකුතූන් ආශ්‍රිතව සුදුකරනු ලබයි.