තොරතුරු ලෝකය භාවිතාකරන්නන් වෙතට 10 February 2015 වැදගත් වන්නේ Safer Internet Day (SID) එදිනට යෙදී තිබූ බැවිනි. 12 වන වරට සිදුවන වාර්ෂික සැමරුම වන මෙම දිනය “Let’s create a better internet together” තේමාව යටතේ සැමරීමටයි සැලසුම්ව තිබුනේ. ක්‍රමයෙන් සංකීර්න භාවිතාවක් මෙන්ම අනිවාර්ය භාවිතාවක් වෙමින් ඇති පරිසරයකදී වඩාත් සුරක්ශිතව එය භාවිතාවට අවශ්‍ය තොරතුරු කරුනු හුවමාරු කර ගැනීම මෙදින ප්‍රධාන තැනක් ගනු ලබනවා. පහත දැක්වෙන වෙබ් ලිපිනය ඔස්සේ පිවිසීමෙන් මේ පිලිබදව වැදි දුර විස්තර ඔබටත් ලබා ගන්නට හැකි වනු ඇත.

http://www.saferinternetday.org/web/guest