Microsoft ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් පද්ධතියේ මීලග ප්‍රධාන නිකුතුව සමග එන්නට නියමිත Windows 10 සමග පැමිනෙන නවාංග අතර ප්‍රධාන වන Cortana නැතිනම් වාචික සාහකයා පිලිබදව තොරතුරු වීඩියෝවක් නිකුත් කොට තිබෙනවා. ඔවුන් පවසන්නේ මෙම personal assistant සමග “සෙයුම් බව” නැවත අර්ථ දක්වන්නට ඔවුනට හැකිව ඇති බවත් ඒ සදහා වන තරගකරුවන් පිලිබදව සැලකීමේදී වඩාත් human-like ආකාරයට ප්‍රථිචාර දැක්වීම හා predictions,වලදී මෙන්ම multitask වලදී වඩාත් ඉදිරියෙන් සිටින බවකි. උදෑසන සිට රාත්‍රී නින්ද තෙක් භාවිතාකරන devices පිලිබදව ගැටලුවකින් තොරව වඩාත් පහසු, වඩාත් පෞද්ගලික මෙන්ම වඩාත් නිවැරදි දැක්මකින් ක්‍රියාත්මක වන Cortana අංගය අනාගත පරිගණක භාවිතාව වඩාත් පැහැදිලි කරමින් සිටින බවටයි ඔවුන් පවසන්නේ.

වීඩියෝව