070 6006 404

Category: internet

Starlink තම 1.5 million subscribers සීමාව ඉක්මවයි.

SpaceX පවසන්නේ තම Starlink ව්‍යාපෘතිය යටතේ ලොවපුරා 1.5 million ගනුදෙනු කරුවන් පිරිසක් සිටින බවයි. මීට මාස 5කට පමන පෙර ඔවුන් පවසා සිටියේ පලවන මිලියනයක සේවාව ලබන්නන් සංක්‍යාව තමන් පසුකල බවයි. 2015දී පමන පිහිටවනු ලැබූ මෙම ආයතනය 2019 වන විට තම low-orbit satellites සේවාව ඇරබූ අතර Starlink වල ඉලක්කය වන්නේ 12,000 …

Continue Reading

Posted in internet | Tagged , , |

Home Network 01

තවදුරටත් අප එක් දත්ත උපාංගයක් ඔස්සේ දවස පුරා කටයුතු කරන්නෝ නොවෙමු. වෘතීය මට්ටමේ වේවා, පෞද්ගලික මට්ටමේ වේවා දෛනික ජීවිතය වටා ස්ථාවර ලෙසින් මෙන්ම ජංගම ලෙසින් දත්ත උපාංග රාශියක් සමග කටයුතු කරන්නට වීම නවීන ජිවිතයේ ස්වභාවය වී ඇත. මෙය සමහර විටක නිවසේ ඉදිරි දොර‍ටුවට සවි වන ස්මාර්ට් දොර සීනුවේ සිට නිවසේ …

Continue Reading

Posted in internet | Tagged , |

Undersea internet cables ඇසුරින් භූකම්පණ සංවේධන පද්ධතියක්.

මුහුදු පත්ල මතින් දිවෙන සමස්ථ අන්තර්ජාල කේබල් පද්ධතිය (submarine cables) ආසන්නව 378 ලෙසට ගනනය වන අතර ඒවායේ සමස්ථ දිග 1.2 million kilometers ලෙසට ගනනය වේ. හදාරන්නන් පිරිසක් යෝජනා කරමින් සිටින්නේ මෙම undersea telecommunications cables පද්ධතිය ආශ්‍රයෙන් sensors array එකක් ස්ථාපිත කිරීමෙන් seismic activity නැතිනම් භූකම්පණ පිලිබඳව පහසුවෙන් පෙර තොරතුරු ‍රැස්කර …

Continue Reading

Starlink සේවාව Ukraine සදහා සංක්‍රිය කෙරේ.

Starlink මෙසේ පැහැදිලි කරගන්නට හැක. සාමාන්‍යයෙන් satellites එකක් පෘතුවියට ඉහලින් ස්ථාන ගත වන්නේ 35,000km වඩා ඉහලින් වන විට Starlinkවල multiple satellites පද්ධතිය orbit වන්නේ 550km ලෙසටය. ඒ අනූව low orbit එකක වන Starlink satellites නිසා පෘතුවිය මතට වඩාත් වේගවත් Data පහසුකම ගෙනෙන්නට එයට හැකි වනු ඇත. විශේෂයෙන් පෘතුවිය මත වන …

Continue Reading

Posted in internet | Tagged , |

Net neutrality law වලට නැවතත්…

California නෛතික පසුබිම නැවත net-neutrality laws දෙසට චලනය වන්නට කටයුතු කරමින් සිටිනවා. මුල් ස්වභවයෙන් අන්තර්ජාලයේ පදනම වූ එහි චලනය වන සෑම බිට්‍ටුවක්ම සමාන ආකාරයට සැලකීම් ලැබිය යුතු බව වූ අතර පසුකාලීනව එරට federal administration විසින් මෙම සමාන බව අවසන් කරමින් එහි දැවැන්තයන්ට අන්තර්ජාලයේ වේගය මෙන්ම ප්‍රමුකතාවය පාලනයට අවස්ථාව දෙනු ලැබුවා. …

Continue Reading

Posted in internet | Tagged |

Satellite මූලික දත්ත සේවාවක් Beta මට්ටමින් ඉදිරියට..

දත්ත සබඳතාවය සමාජ මට්ටම්, වෘතීය මට්ටම් වල වෙනසක් නොමැතිව සියල්ලන්ගේම අවශ්‍යතායක් වෙමින් ඇත. එසේම අධ්‍යාපනික, වෘතීය මෙන්ම පෞද්ගලික මට්ටම් වල එකසේ වැදගත් භාවිතාවක් වෙමින් ඇත. ‍රැහැන් සහිත මෙන්ම ‍රැහැන් රහිත වැනි නෙක ආකාරගත් විසදුම් මේසදහා පැමින ඇත්තේ අවශ්‍යතාවයන්ගේ ස්වභාවයන් මත මෙන්ම නෙක ගැටලු වෙත විසඳුම් ලෙසටය. දුරබැහැර ප්‍රදේශ සදහා දත්ත …

Continue Reading

2033 වන විට බ්‍රිතාන්‍යයේ සැමට Fiber සබඳතාවය.

Internet සබඳතාවය දෛනික ජීවිතය මත අත්‍යාවශ්‍ය කාරනවක් ලෙසට ස්ථාවර වෙමින් තිබෙන අතර ප්‍රමුක රටවල අවධානය එය වඩාත් විදිමත් මට්ටමකද ස්ථාවර කිරීම ඉලක්කයක් වෙමින් තිබේ. බ්‍රිත්‍යානය පවසන්නේ 2033 පමන වන විට එරට වැසියන් සැමට Fiber ආකාරයේ සබඳතාවයක් ලබා දෙන්නට කටයුතු කරමින් සිටින බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ 2033 වන විට Fiber to …

Continue Reading

Windows Defender browser extension එකක් Google Chrome සදහා නිකුත්වේ.

Windows10 සමග පැමිනි Windows Defender ආරක්ශක මෘදුකාංගය සාර්ථක භාවිතාවක් ලෙසට සැලකෙමින් තිබෙනවා. නිවැරදි යාවත්කාලීන මට්ටමින් Windows10 පවත්වා ගෙන යාමේදී මෙතෙක් හමුවූ සර්ථකම මෙහෙයුම් පද්ධති භාවිතාවක් ලැබෙන බව බොහෝ භාවිතාකරන්නන්ගේ මතය වෙමින් තිබෙනවා. තාක්ෂනිකව සැලකීමේදී ආරක්ෂක මෘදුකාංගයක් හා මෙහෙයුම් පද්ධති අතර වන සමහර නොගැලපීම් හා බාහිර ආරක්ෂක මෘදුකාංග සමාගම් අතර වන …

Continue Reading

එලබෙන්නේ අන්තර්ජල සාමාන්‍ය වේගය 100 Mbps වන යුගයයි.

බ්‍රිතාන්‍ය මූලික BT ආයතනය පවසන්නේ මේ වන විට තමන් 84 Mbps සිට 314 Mbps දක්වා වන fiber internet connection packages සේවාවන් සදහා සූදානම් බවත්, අවම වේගය 100 Mbps ලෙසට සහතික වන්නටත් සූදානම් බවකි. මෙම fibre-to-the-cabinet (FTTC) වලදී 7 WiFi antennas සමග dual-band WiFi, USB 3.0, Wave 2 802.11ac WiFi, සහ …

Continue Reading

Posted in internet |

නොදැනීම ඔබ මාධ්‍යවෙදියෙකු වීම හා නීතිය පැමිනීම….

        …… හොඳයි මම තත්වය මේ විදිහට පැහැදිලි කරන්නම්. හිතන්න.. අපි දන්නවා මෑතකදී මේ රටේ ජනධිපතිතුමාට මෙන්ම අගමැතිතුමාට රටේ ප්‍රකට ස්වමීන් වහන්සේ නමක් හා අධිකරනය අතර ඇතිවූ ගැටලුවකට සම්බන්දව අන්තර්ජාලයට මුදා හැරපු පෞද්ගලික මට්ටමේ ප්‍රකශයක් සම්බන්දයෙන් මේ මොහොත වන විට අපේ රටේ අඪ්Eහිකරනමය ක්‍රියා වලියක් සිදු වෙමින් තිබෙනවා. මම හිතන්නේ Online …

Continue Reading

නව HTTP status code, 451

       වේගයෙන් බහුල හා සංකීර්න වෙමින් ඇති Internet භාවිතාව තුල වඩ වඩාත් විධිමත් සැකසුම් අවශ්‍ය වීම ස්වාභාවිකය. අන්තර්ජාල භාවිතාවෙදී යම් වෙබ් අඩවියන් නෛතික කාරනයක් නිසා වැලකීම දිනෙන් දිනම වැඩි වැඩියෙන් සිදුවෙමින් පවතින මුත් මේ සදහා පැහැදිලි Code එකක් ඔස්සේ භාවිතාකරන්නට උත්සාහ කරන්නා වෙතට එම පනිවිඬය නොපැමිනීම ගැටලුවකි. බොහෝ විට මේ සදහා …

Continue Reading

Twitter වල 140-character සීමාව DMs වලදී ඉවතට…

    අන්තර්ජාල භාවිතයේදී කැපී පෙනෙන අනන්‍යතාවයක් ලබා ගත් භාවිතාවන් අතර Twitter සේවාව ඔස්සේ සැලසෙන්නේ අපමන සේවාවකි. තීරනත්මක අවස්ථාවන් බොහොමයකදී පුද්ගල මට්ටමේන් මෙන්ම ජාතික මට්ටමමෙන් මෙම භාවිතාව මිනිසුන් වෙතට සහය වූ ආකරයන් බොහොමයක් පසුගිය අතීතතය තුල සටහන් විනි. මෙහි වන 140-character සීමාව විටක අපහසුවක ලෙසට හැගුනද එම සීමාව නිසාම වන සරල බව …

Continue Reading

Posted in internet, Social Networks |