070 6006 404

Category: Social Networks

TikTok වෙතින් Instagram සමාන නිකුතුවක්

Posted in Social Networks | Tagged |

TikTok වලට text posts හැකියාවක්.

TikTok නම් ප්‍රකට social media platform එක යනු short-form videos සදහා ප්‍රකට එකකි. TikTok නිවේදනය කරන්නේ නව content creation format එකක් සදහා තමන් කටයුතු කරමින් සිටින බවකි. ඔවුන් Twitter හා Threads වල නව ප්‍රවනතා සමග තරගයකට පිවිසෙන්නට සූදානම් වෙමින් සිටින බවටයි හදාරන්නන්ගේ මතය වෙමින් ඇත්තේ. TikTok පැහැදිලි කරන්නේ මෙම නව …

Continue Reading

Posted in Social Networks, TikTok |

යුරෝපයට තවමත් Threads නැත.

Threads මෑතදී වැඩියෙන්ම අවධානය දිනාගත් සමාජ ජාලාවකි. Mark Zuckerberg පවසා සිටියේ 100 million ඉක්මවන භාවිතාකරන්නන් පිරිසක් එයවටා දැනටමත් සිටින බවකි. කෙසේ වෙතත් වාර්ථා පවසන්නේ Threads තවමත් EU වෙතට විවෘත නැති බවයි. තවමත් විසඳගෙන නැති privacy ගැටළුවක් මෙයට හේතුව ඇත. මේ වන විට Meta විසින් EU භාවිතාකරන්නන් හට VPN ඔස්සේ පැමිනීම …

Continue Reading

Posted in Social Networks | Tagged |

Threads වල භාවිතය අඩුවීමක්.

“Threads” යනු Instagram’ මූලිකව ක්‍රියාත්මක වන text-based conversation app එකකි. ලොව වේගවත්වම භාවිතයට වැලදගත් app එකක් ලෙසට එය සටහන් වන්නේ දියත්කර පලමු සතිය වන විට 100 million භාවිතාකරන්නන් පිරිසක් තමන් වෙත කැඳවා ගනිමිනි. එනමුත් පලවෙන නවතම ගනනයන් පෙන්වා දෙන්නේ Threads වෙතට වූ අවධානය ක්‍රමයෙන් අඩුවෙමින් තිබෙන බවක් යැයි හදාරන්නන් පෙන්වා …

Continue Reading

Posted in Social Networks | Tagged |

Threads වලට වන අවධානය මවිත කරවන සුලුයි.

Meta ආයතනය තම Threads නම් සමාජ ජාලාව නිකුතුවට කටයුතු කලේ Wednesday, July 5, 2023 දාය. එහි CEO ප්‍රකාශ කර සිටින්නේ නිකුතුවෙන් දින පහක් වන විට ඒ වෙතට පැමිනි subscribers ලා ප්‍රමානය 100 million වන බවකි. ChatGPT වලින් කියවෙන්නෙ ලොව වැඩියෙන්ම විමසන app title එක එය බවයි. Zuckerberg වැඩි දුරටත් පවසන්නේ …

Continue Reading

Posted in Social Networks | Tagged |

Threads භාවිතාව 70 million ඉක්මවයි.

Meta වල නවතම නිකුතුවක් වන Threads යනු Twitter සදහා සාර්ථක විකල්පයක් වෙමින් ඇති බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. CEO Mark Zuckerberg පවසන්නේ බලාපොරොත්තු වූවාට වඩා ඉදිරියෙන් තම සේවාව සිටින බවත් මේවන විට භාවිතාකරන්නන් සංක්‍යාව 70 million ඉක්මවමින් සිටින බවත්ය. මේ වෙතට sign up වීම සදහා භාවිතාකරන්නෙකුට තම Instagram account info භාවිතාකරන්නට …

Continue Reading

Posted in Meta, Social Media, Social Networks | Tagged |

Threads වෙතට 30 million ඉක්මවන පැමිනීම්.

Meta හඳුන්වාදුන් Twitter වකල්පයක් ලෙසට පිලිගැනෙන Threads වෙතට භාවිතාකරන්නන් බොහෝ සෙයින් පැමිනෙම්න් සිටින බවට වාර්ථා වෙනවා. Meta වල CEO වරයා වන Mark Zuckerberg පවසන්නේ එය නිකුතුවෙන් පැය 24ක් වන විට පැමිනෙන භාවිතාකරන්නන් පිරිස 30 million ඉක්මවමින් තිබෙන බවයි. Zuckerberg තම commente එකක් ඔස්සේ පවසන්නේ විශේෂිත යමක් ආරම්භවී ඇති බවට තමන්ට …

Continue Reading

LinkedIn 20 වසර සපුරයි.

LinkedIn හඳුනා ගන්නේ වෘතීය මට්ටමේ social network එකක් ලෙසටය. එහි නිළ ආරම්භක දවස ලෙසට සටහන්වන්නේ May 5, 2003 දාය. ලොවපුරා භාවිතකරන්නන් මිලියන 950ක් රටවල් 200කට වඩා වැඩි ප්‍රමානයකින් මෙහි යනෙන්නන් වන බවට ගනනය වන මෙම ප්‍රකට සමාජ ජාලාවට ඒ අනූව වසර 20ක් සපිරෙන දිනය අද වේ. 1994 වන විට Apple …

Continue Reading

Posted in Social Networks | Tagged |

LinkedIn වලටත් එන AI හැකියාව.

LinkedIn නම් ප්‍රකට business social network වෙතින් ප්‍රකාශ වෙන්නේ AI සහය තම භාවිතාකරන්නන් සදහාද ‍රැගෙන එන්නට සූදානම් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ job seekers ලා හට තම බලාපොරොත්තුවන hiring managers වෙතට message ස්වයංක්‍රීයවම ඔවුන්ගේ profile එක අනූව හා ඉලක්ක කරන job position එකට වඩාත් ගැලපෙන ලෙසට නිර්මාණය කරන්නට සූදානම් බවයි. දැනට …

Continue Reading

Posted in AI, Microsoft, Social Networks | Tagged |

Twitte වලට දෛනික සීමාවීම.

Twitter වල දෛනික පලකිරීම් සදහා සීමා ගෙනෙමින් සිටින බවට තොරතුරු හෙලි වෙමින් තිබෙනවා.ඒ අනූව individuals / businesses ආකාර වලට දෛනිකව කල හැකි tweets ප්‍රමානය 2400ක් ලෙසටත් දෛනිකව 400 follows සීමාවකටත් යටත් කරන්නට කටයුතු කර ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. එපමනක් නොව direct messages සදහාද 500 ක සීමා කිරීමක් ගෙනැවිත් ඇති බවට …

Continue Reading

Posted in Social Networks, Twitter |

Decentralized social media යුගය එලෙබෙමින් ඇත.

Decentralized social media platform යුගය එලෙබෙමින් ඇත. එම ආකාරයේ අවකාශයන්ගේ ප්‍රමුකයෙක් වන Mastodon පවසන්නේ October / November කාලය තුල තමන්ගේ මාසික භාවිතාකරන්නන් ප්‍රමානය 300,000 සිට 2.5 million දක්වා ඉහල ගිය බවකි. එම අවධිය Twitter අර්බුධ කාලය ලෙසටද නම් කල හැක. Twitter වල නව කලනාකාරීත්වය යම් ආකාරයක වෛරී බවක් පලකමින් තමන් …

Continue Reading

Decentralized social media යුගය.

Twitter වල යම් පසුබෑමත් සමග සමාජජාලා අවකාශය පිලිබඳව කථා බහේ ප්‍රධාන මාතෘකාවක් වෙමින් ඇත්තේ Decentralized social media අවකාශවල කැපී පෙනෙන පිබිදීමක ලක්ෂන පෙනෙන්නට තිබීමය. එක් හිමිත්වයකින් තොර ස්වාධීන servers රාශියකින් සුසැදි නෙක රුචිකම් හෝ ප්‍රාදේශීයත්වයන් සහිත පිරිසකගෙන් සැදෙන මෙම අවකාශ වෙතට පැමිනෙන්නන්ගේ විශාල වර්ධනයක් වාර්ථාවෙමින් තිබීම දක්නට ලැබෙන බව කියවේ. …

Continue Reading