Threads මෑතදී වැඩියෙන්ම අවධානය දිනාගත් සමාජ ජාලාවකි. Mark Zuckerberg පවසා සිටියේ 100 million ඉක්මවන භාවිතාකරන්නන් පිරිසක් එයවටා දැනටමත් සිටින බවකි. කෙසේ වෙතත් වාර්ථා පවසන්නේ Threads තවමත් EU වෙතට විවෘත නැති බවයි. තවමත් විසඳගෙන නැති privacy ගැටළුවක් මෙයට හේතුව ඇත. මේ වන විට Meta විසින් EU භාවිතාකරන්නන් හට VPN ඔස්සේ පැමිනීම වලකා තබන්නද කටයුතු කර ඇති බවටයි වාර්ථා වන්නේ. ඒ අනූව මේ වන විට යම් අයෙක් EU වලසිට VPN ඔස්සේ Threads වෙතට පිවිසෙන්නට උත්සාහ කරන විට “unavailable in your region.” ලෙසට වන error message එකක් ලැබෙන බවටයි වාර්ථා වන්නේ.
Pubudu Siriwansa