070 6006 404

Category: Social Networks

Instagram වඩාත් පුළුල් වේ,

Instagram පවසන්නේ තම නව වෙනස්කම් කිහිපයක් සමග public ලෙසට බෙදාහදා ගන්නා පලකිරීම් සදහා වඩාත් පුලුල් previews එකක ගෙනෙන්නට කටයුතු කරමින් සිටින බවයි. මෙම social media platform එක පවසන්නේ තම භාවිතාකරන්නන්ගේ feedback වලිට අනූව නව පියවර දියුනු කරන්නට තමන් කටයුතු කල බවයි. තම ගිණුම public මට්ටමේ ඇති විට twitter followers ලා …

Continue Reading

සදාචාරාත්මක බවට තාක්ෂණික දොර‍ටු වලංගු නොවේ.

සදාචාරාත්මක බවට තාක්ෂණික දොර‍ටු වලංගු නොවේ. ඒ සදහා විධිමත් භාවිතාකරන්නාගේ පැමිනීම අනිවාර්ය වේ. Facebook දෙසට පසුගිය කාලයේ එල්ලවූ ප්‍රබල චඔදනාවක් වූවේ ඔවුන්ගේ Facebook, Instagram නැතිනම් WhatsApp වැනි සේවාවල් ඔස්සේ විශේෂයෙන් ලමා පරපුරට සිදුවන ගැටළු පිලිබඳවය. එම ආයතනය මෙම ගැට්ළුවට ආකාර කිහිපයකින් පිවිසෙන්නට උත්සාහ කල බව දක්නට ලැබිනි. සමහර විසඳුම් පිලිබඳව …

Continue Reading

TikTok භාවිතාකරන්නන් 1 billion පසුකරයි.

ලොව ප්‍රධාන පෙලේ video මිත්‍ර වෙබ් සේවාවක් වන TikTok තම භාවිතාකරන්නන් සංක්‍යාව one billion ඉක්මවූ බවට වාර්ථා කර සිටිනවා. පසුගිය කාලය තුක නෙක ආකාරයේ විවේචනද රාශියක් එල්ලවූ සේවාවක්ද වූ මෙය තම 55 million වූ භාවිතාකරන්නන් සංක්‍යාව January වලද 2018, 271 million භාවිතා කරන්නන් සංක්‍යාව December 2018 ද, 508 million සංකාව්‍ය …

Continue Reading

වඩාත් වෙළඳ කරනය වෙමින් ඇති සමාජ ජාලා…

හදාරන්නන් යෝජනා කරන්නේ සමාජ ජාලා වඩ වඩාත් වෙළඳ පොල කරනයට තමන්ගේ අවකාශ විවෘත කරමින් සිටින වාද යන්න විමසිය යුතු කරුනක් වෙමින් ඇති බවයි. හදාරන්නන් පෙන්වා දෙන්නේ මෙම ආයන සංවිඥානික මට්ටමින් මෙන්ම අවිඥානික මට්ටමින්ද භාවිතාකරන්නන් වඩා වඩාත් අලවිකරුවන් මෙන්ම පාරිභෝගිකයන් කරන්නට ඉඩ අවකාශ සලසමින් සිටින්නෝ වෙමින් සිටින බවයි. හදාරන්නන් පවසන්නේ එම …

Continue Reading

සමාජජාලා හානිකරද විය හැකි බව…

Facebook යනු බොහෝ තරුන ජීවිතවල මහත් අංගයක්ව තිබේ. Instagram යනු පෙරකී ආයතනයේ අය්තියෙන් පාලනය වන දෘශ්‍ය පලකිරීම්වලට වැඩි මිත්‍රත්වයක් ලබා දෙන Online සේවාවකි. හදාරන්නන් පිරිසකගේ හැදෑරීමක් ඇසුරෙන් Wall Street Journal පවසන්නේ මෙකී සේවය තරුණ යෞවනය මත සලකුනු වන්නේ ධනාත්මක ප්‍රබෝධයක්ම නොවන බවයි. එක් හැදෑරීමකින් කියවෙන්නේ Instagram ඔස්සේ තරුණියන් තුල තම …

Continue Reading

Facebook ආයතනය බ්‍රසීලයේ හානිකර පි‍ටු ඉවත්කෙරේ….

රටක ජන මතයට සමාජ ජාලාවල බල පෑම කියාපානුයේ එලබෙන යුගයේ ජීවිත වෙතට අන්තර්ජාලය කොතරම් බල පෑමක් සිදුකරන්නට නිය මිතය යන්න. ඇමරිකානු රජය තවමත් තම පසුගිය මැතිවරනයේ දී Facebook වෙතින් සිදුවූ බල පෑම සම්පූර්නයෙන් විසඳාගන්නට නොහැකිව සිටී. විසඳුම වන්නේ පැමිනෙන නව භාවිතාව සමග උරන වීමට වඩා එහි ස්වභාවය තේරුම් ගනිමින් අදාල …

Continue Reading

Posted in Facebook, Social Networks |

සමජජාලා අවකාශය සංකීර්නතා රාශියක් සමාජය මත නිර්මාණය කරන්නට සමත්ව ඇත.

සමජජාලා අවකාශය සංකීර්නතා රාශියක් සමාජය මත නිර්මාණය කරන්නට සමත්ව ඇත. සාම්ප්‍රධායික සමාජ ව්‍යුහයක වන ගොනැගීම් මාදිලිය මාධ්‍යයයක් ලෙසට එය ආක්‍රමනය කර ඇත්තේ කිසිදු සමවක් නොතබා සේය. සරලව සැලකීමේදී තම පවුල් හා සමීප සමාජ ව්‍යුහයේ නිරන්තර ‍රැකවරනය පුරුදු නව යොවුන් දියනිය විටක සමස්ථ සමාජය මතටම අසීමිතව විවර කරන්නට එය සමත්ව ඇත. …

Continue Reading

Facebook වෙතින් යෝජන වන helicopter-drone එකක්

මෙවර Facebook වල F8 Developer Conference වලදීද පැමිනි නව තොරතුරු අතර කැපී පෙනෙන එකක් ලෙසට වූයේ ව්‍යසන අවස්තාවලදී පිහිටට පැමිනිය හැකි helicopter-drone එකක් ගැනය. අඩි සියගනනක් උඩින් සිටිමින් cellular හෝ WiFi ආකාරයට අන්තර්ජාල සබඳතාවය සපයන්නට හැකි වන ලෙසට මෙම දියුනු කිරීම සිදුව ඇති බවටයි පැහැදිලි කරන්නේ. ඔවුන් යෝජනා කරන්නේ electricity …

Continue Reading

Posted in Facebook, Social Networks |

LinkedIn ද Microsoft යටතට…

    ප්‍රධානතම වෘතිකයන්ගේ මට්ටමේ ජාලාවක් ලෙසට ගැනෙන LinkedIn සමාජ ජාලය මිලියන 433ක භාවිතාකරන්නන්ගෙන් සමන්විත වනවා. Microaoft ආයතනය මෙම සමාජ ජාලය ඩොලර් බිලියන 26.2 ක වටිනාකමකට මිළඳී ගැනීමකට සැරසෙමින් සිටිනවා. Microsoft හි CEO වරයා වන  Satya Nadella පවසන්නේ තමන්ගේ අවධානයක් දිනා ගත් ආයතනයක් ලෙසට මෙම සමාජජාලාව දීර්ග කාලින හැදෑරීමක් සිදුවූ බවයි. දැනට …

Continue Reading

Posted in Microsoft, Social Networks |

Online හා Offline මිත්‍රත්වය අතර පරතරය

Online හා Offline මිත්‍රත්වය අතර පරතරය වේගයෙන් වියැකෙමින් ඇති බව හදාරන්නන්ගේ මතයයි. ක්‍රමයෙන් ඔවුන් නවීන ලෝකයේ මිත්‍රත්වය දෙසට නැබුරු වෙමින් සිටිනවා, ඔවුන් පවසනවා. “සමාජජාලා විසින් ලෝකය නැවත ලියන්නට කටයුතු කරමින් සිටීම තව දුරටත් මත්වාදයක් නොව අප අත්විඳිමින් සිටින්නක්.” ඒ ඔවුන්ගේ අදහසයි. සැබැවින්ම අපගේ මිතුරු සබඳතාවල සිට ඉහලට වන තොරතුරු හුවමාරු …

Continue Reading

Google Plus සරල පහසු කරයි…

                     Google Plus යනු ගූගල් සමාගම විසින් හඳුන්වා දෙන ලබන සමාජ ජලාව වේ. ආයතනය එය හඳුන්වා දීමේදී බලාපොරොත්තුවූ භවිතාකරන්නන්ගේ අවධානය අඩුමට්ටමක පැවතිම හේතුකොට ගෙන මෙම මාර්තු මාසයේදී එයට සංයුත්තව තිබූ Google+ services Hangouts, Photos, හා Streams වැනි අමතර අංගයන් ඉවත්කර දමන්නට එම ආයතනය කටයුතු කරන ලදී. සමහර හදාරන්නන් පෙන්දා දෙමින් තිබුනේ …

Continue Reading

Twitter වල 140-character සීමාව DMs වලදී ඉවතට…

    අන්තර්ජාල භාවිතයේදී කැපී පෙනෙන අනන්‍යතාවයක් ලබා ගත් භාවිතාවන් අතර Twitter සේවාව ඔස්සේ සැලසෙන්නේ අපමන සේවාවකි. තීරනත්මක අවස්ථාවන් බොහොමයකදී පුද්ගල මට්ටමේන් මෙන්ම ජාතික මට්ටමමෙන් මෙම භාවිතාව මිනිසුන් වෙතට සහය වූ ආකරයන් බොහොමයක් පසුගිය අතීතතය තුල සටහන් විනි. මෙහි වන 140-character සීමාව විටක අපහසුවක ලෙසට හැගුනද එම සීමාව නිසාම වන සරල බව …

Continue Reading

Posted in internet, Social Networks |