ලොව ප්‍රධාන පෙලේ video මිත්‍ර වෙබ් සේවාවක් වන TikTok තම භාවිතාකරන්නන් සංක්‍යාව one billion ඉක්මවූ බවට වාර්ථා කර සිටිනවා. පසුගිය කාලය තුක නෙක ආකාරයේ විවේචනද රාශියක් එල්ලවූ සේවාවක්ද වූ මෙය තම 55 million වූ භාවිතාකරන්නන් සංක්‍යාව January වලද 2018, 271 million භාවිතා කරන්නන් සංක්‍යාව December 2018 ද, 508 million සංකාව්‍ය December 2019 වන විටද, 689 million සක්‍යාවක් July 2020 වන විටද පසුකරන ලද බවට වාර්ථාවනව. Facebook, WhatsApp, Instagram, YouTube හා WeChat වැනි සමාජජාලා ගොනුවක් සමග සමීපව කටයුතු කරන මෙම සේවාව කෙලින්ම ඒ සමග සම්බන්ද නොවුනද දෛනිකව ලොවපුරා විශාල භාවිතාකරන්නන් සංකාවක් අතර භාවිතාවට ලක්වන්නක් බවටයි කියවෙන්නේ.
Pubudu Siriwansa