Metaverse යනු Facebook ආයතනයේ මීලග computing platform එක ලෙසට ප්‍රකාශයට පත් වෙනවා. Facebook ආයතනය මෙම ව්‍යාපෘතිය පැහැදිලි කරන්නේ physical distance මෙන්ම gadgets හරහා නොවන ලෙසට වන හමුවක් ලෙසටයි. එනම් virtual spaces වලදී භාවිතාකරන්නන් එකිනෙකා හට create, shop, learn, play, work, මෙන්ම hang out වැනි විශාල පරාසයක ක්‍රියාකාරකම් රාශියක යෙදෙන්නට පහසුව දෙන අවකාශයක් ලෙසටයි. Facebook ආයතනය තවදුරටත් පැහැදිලි කරන්නේ මෙම ව්‍යාපෘතිය සදහා academia, industry, මෙන්ම government ආකාරයේ නෙක අවකාශයන්ගේ සහභාගීතය සහිතව safety මෙන්ම integrity, privacy, safety හා integrity, මෙන්ම economic වැනි අවකාශ රාශියක් ආවරනය වන $50 million වැයක් සහිත ඉදිරි දෑවසර පුරා විහිදෙන ව්‍යාපෘතියක් බවයි.
Pubudu Siriwansa