070 6006 404

Category: TikTok

TikTok භාවිතය US වල තහනමට සූදානම් වේ.

Posted in TikTok |

New York වලින්ද TikTok වලට තහනමක්.

TikTok app වලට එල්ල වෙමින් ඇති තහනම් අතරට අලුතින්ම එක්වන ප්‍රධාන නගරයක් ලෙසට New York නගරය සටහන් වෙමින් තිබෙනවා. ඒ අනූව උපදෙස් ලැබෙමින් ඇත්තේ දින 30ක් තුල නගර පාලනයට සම්බන්ඳ සියළුම උපාංග වලින් TikTok app එක අස්ථාපනයට කටයුතු කරන ලෙසටයි. වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ මෙම පියවරට හේතුව ඒන්නේ security threat …

Continue Reading

Posted in Ban, TikTok | Tagged |

TikTok වලට text posts හැකියාවක්.

TikTok නම් ප්‍රකට social media platform එක යනු short-form videos සදහා ප්‍රකට එකකි. TikTok නිවේදනය කරන්නේ නව content creation format එකක් සදහා තමන් කටයුතු කරමින් සිටින බවකි. ඔවුන් Twitter හා Threads වල නව ප්‍රවනතා සමග තරගයකට පිවිසෙන්නට සූදානම් වෙමින් සිටින බවටයි හදාරන්නන්ගේ මතය වෙමින් ඇත්තේ. TikTok පැහැදිලි කරන්නේ මෙම නව …

Continue Reading

Posted in Social Networks, TikTok |

TikTok ගෙනෙන “content screening function”

TikTok පවසන්නේ තමන් හඳුන්වා දෙන content screening function ඔස්සේ වැඩිහිටියන්ට තම බාල පරම්පරාව අනවශය content වලින් වලකා තබා ගන්නට මෙන්ම screen time, message senders වැනි කාරනා පාලනයටද සූදානම් බවයි. TikTok පවසන්නේ තමන් Family Online Safety සදහා ප්‍රමුකත්වය ගෙනෙමින් ඒ සදහා කටයුතු කරන ආයතනයන් හා ඔවුන්ගේ ව්‍යාපෘති සමග සහයෝගයෙන් කටයුතු කරන්නට …

Continue Reading

Posted in digital lifestyles, TikTok |

TikTokද Montana වලට එරෙහිව නඩු මගට.

TikTok නම් ලොව ප්‍රකට සමාජ මාධ්‍ය ජාලය ඉතා සංකීර්ණ කාලයක් පසු කරමින් සිටින බව පෙනේ. රටවල් කිහිපයකින්ම ඔවුන් තම භාවිතාකරන්නන්ගේ දත්ත සමග කටයුතු කරන ආකාරය ගැන නෙක චෝදනා කරමින් සිටිනවා පමනක් නොව සමහර රටවල් විසින් ඊට විරුද්ධව පියවරවල්ද ගනිමින් සිටින බවට වාර්ථා පැමිනෙමින් තිබෙනවා. TikTok පවසන්නේ තමන්ට United States වල …

Continue Reading

Posted in TikTok | Tagged |

Montana වල TikTok තහනමක් පැනවේ.

ලෝක භාවිතාව තුල TikTok වෙතට බලපාමින් ඇති රිනාත්මක ප්‍රථිචාරය වඩ වඩාත් සංකීර්ණ වෙමින් තිබේ. Reuters වාර්ථාකරමින් සිටින්නේ January 1, 2024 වන විට Montana වල ද TikTok භාවිතාව තහනම් වන්නට නියමිත බවකි. මින් පෙරදී මෙවන් තහනම් පැමිනීයේ රාජ්‍ය මට්ටමේ භාවිතාවන් තුලට හෝ උආපාංග වෙතට වුවත් මෙය ප්‍රථම වතාවට සාමාන්‍ය පුරවැසියන්ට TikTok …

Continue Reading

Posted in TikTok |

Montana වල TikTok පූර්ණ තහනමකට.

United States වල එක් ප්‍රදේශයක් වන Montana හි නීති සම්පාදකයින් TikTok වල භාවිතාව සම්පූර්නයෙන් තහනම් කරන්නට කටයුතු කර ඇති බවටයි කරුනු වාර්ථාවෙමින් ඇත්තේ. එසේම TikTok app එක බාගත කරගන්නට අවස්ථාව සලසන ඔනෑම app store සදහා දිනකට $10,000 ක දඩයකට යටත් කිරීමේ හැකියාවද සම්මත කර තිබෙනවා. මීට පෙර මෙම ප්‍රදේ ශය …

Continue Reading

Posted in TikTok | Tagged , |

BBC වෙතින්ද TikTok වෙතට සීමාකිරීම්.

BBC සේවක මහතුන්ට තම corporate devices ඔස්සේ එම භාවිතාව business reasons මත නොවන විටදී TikTok තහනම් කරන්නට කටයුතු කර ඇති බවට වාර්ථා වෙනවා. එසේම BBC employee ලා යම් අවස්ථාවන් වලදී රාජකාරී කටයුතු වලට personal phone භාවිතා කරන්නේනම් තම Security team වෙතින් විශේෂ උපදෙස් ලබා ගන්නට දැනුවත් කර තිබෙනවා. මේ වන …

Continue Reading

Posted in TikTok | Tagged |

TikTok මතට අමතර ආරක්ශක ලේයරයක්

TikTok විසින් නව security measures තම සේවාව ව්තට සංයුත්ත කරන්නට කරයුතු කර ඇති බවයි වර්ථා වන්නේ. එය user data වලට එබී බැලීම China දෙසට යම් සීමාවක් ගෙනෙන එකක් බවටයි පැහැදිලි කෙරෙන්නේ. එහිදී TikTok වෙතට individual users ලෙසට Data වෙතට හඳුනා ගන්නට අපහසුවීම සිදුවෙන බවටයි වැඩි දුරටත් පවසන්නේ. මෙහිදී නව ආරක්ශිත …

Continue Reading

Posted in TikTok |

TikTok වෙතට වෙනස්කම් ‍රැසක්.

TikTok වෙතට ගතවන කාලය මහත් ගැටළුකාරීව තිබේ. ලොවපුරා රජයන් රාශියක් නෙක ආකාරයේ බාදක ඔවුන් වෙතට පනවන්නට කටයුතු කරමින් සිටී. එම රජයන් විශේෂයෙන් government-owned devices සදහා security concerns. මත මෙම සීමා ගෙනෙන්නට කටයුතු කරන බවටයි පැහැදිලි කෙරෙන්නේ. මේ අතර TikTok පවසන්නේ දරුවන් viral videos වෙතට දැඩි බැඳීම අවම කරන්නට තම නව …

Continue Reading

Posted in TikTok |

Canada වලින්ද TikTok සීමා කිරීම්.

Canada රජයද Government workers ලා හට උපදෙස් දෙන්නේ February 28 සිට රජය හා සම්බන්ඳ smartphones ප්‍රමුක mobile devices වලින් TikTok මකා දමන්නට කටයුතු කරන ලෙසයි. ඔවුන් පැහැදිලි කරන්නේ මෙම ප්‍රකට social networking app එකෙහි හැසිරීම පිලිගත නොහැකි මට්ටමක privacy හා security වලට අනතුරු සහගත බවක් ප්‍රකට කරමින් සිටින බවයි. වැඩි …

Continue Reading

Posted in TikTok | Tagged |

TikTok වල ඉපයීම් අවස්ථාවක්??

තවමත් Rumours මට්ටමේ පවතින ආරන්චියක් පවසන්නේ TikTok වල creators ලා හට තම content සදහා ආදායමක් ලබන්නට අවස්ථාවක් ගෙනෙන්නට කටයුතු කරමින් සිටින බවයි. මෙම paywall feature එක ඔස්සේ නිර්මාණ කරුවනට තම content භවිතාවට cost එකක් නියම කරන්නට හැකිවනු ඇති බවටයි පැවසෙන්නේ. TikTok වලට US වලින් පැමිනෙමින් ඇති යම් යම් බාදා කිරීම් …

Continue Reading

Posted in TikTok |