070 6006 404

Category: Social Media

Meta ද “Made with AI” ලේබලයක් සූදානම් කරයි.

Posted in AI, Meta, Social Media | Tagged |

Threads භාවිතාව 70 million ඉක්මවයි.

Meta වල නවතම නිකුතුවක් වන Threads යනු Twitter සදහා සාර්ථක විකල්පයක් වෙමින් ඇති බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. CEO Mark Zuckerberg පවසන්නේ බලාපොරොත්තු වූවාට වඩා ඉදිරියෙන් තම සේවාව සිටින බවත් මේවන විට භාවිතාකරන්නන් සංක්‍යාව 70 million ඉක්මවමින් සිටින බවත්ය. මේ වෙතට sign up වීම සදහා භාවිතාකරන්නෙකුට තම Instagram account info භාවිතාකරන්නට …

Continue Reading

Posted in Meta, Social Media, Social Networks | Tagged |

Threads වෙතට 30 million ඉක්මවන පැමිනීම්.

Meta හඳුන්වාදුන් Twitter වකල්පයක් ලෙසට පිලිගැනෙන Threads වෙතට භාවිතාකරන්නන් බොහෝ සෙයින් පැමිනෙම්න් සිටින බවට වාර්ථා වෙනවා. Meta වල CEO වරයා වන Mark Zuckerberg පවසන්නේ එය නිකුතුවෙන් පැය 24ක් වන විට පැමිනෙන භාවිතාකරන්නන් පිරිස 30 million ඉක්මවමින් තිබෙන බවයි. Zuckerberg තම commente එකක් ඔස්සේ පවසන්නේ විශේෂිත යමක් ආරම්භවී ඇති බවට තමන්ට …

Continue Reading

Decentralized social media යුගය එලෙබෙමින් ඇත.

Decentralized social media platform යුගය එලෙබෙමින් ඇත. එම ආකාරයේ අවකාශයන්ගේ ප්‍රමුකයෙක් වන Mastodon පවසන්නේ October / November කාලය තුල තමන්ගේ මාසික භාවිතාකරන්නන් ප්‍රමානය 300,000 සිට 2.5 million දක්වා ඉහල ගිය බවකි. එම අවධිය Twitter අර්බුධ කාලය ලෙසටද නම් කල හැක. Twitter වල නව කලනාකාරීත්වය යම් ආකාරයක වෛරී බවක් පලකමින් තමන් …

Continue Reading

Facebook තවත් වෙනස් වෙයි.

Facebook වෙතින් ප්‍රකාශ වන්නේ තම අවකාශය තුලින් භාවිතාකරන්නන්ගේ political මෙන්ම religious ස්වභාවයන් මෙන්ම addresses පමනක් නොව “interested in” යන්නද ඉවත්කර තබන්නට තමන් තීර්නය කර ඇති බවයි. Facebook වල “About me” පි‍ටුවට අදාල මෙම තොරතුරුමෙසේ ඉවත් කරන අතර ඔවුන්ගේම තවත් අවකාශයක් වන Instagram වල මෙම තොරතුරු අඩංගු නොවනවා. Social media වලදී …

Continue Reading

Decentralized social media යුගය.

Twitter වල යම් පසුබෑමත් සමග සමාජජාලා අවකාශය පිලිබඳව කථා බහේ ප්‍රධාන මාතෘකාවක් වෙමින් ඇත්තේ Decentralized social media අවකාශවල කැපී පෙනෙන පිබිදීමක ලක්ෂන පෙනෙන්නට තිබීමය. එක් හිමිත්වයකින් තොර ස්වාධීන servers රාශියකින් සුසැදි නෙක රුචිකම් හෝ ප්‍රාදේශීයත්වයන් සහිත පිරිසකගෙන් සැදෙන මෙම අවකාශ වෙතට පැමිනෙන්නන්ගේ විශාල වර්ධනයක් වාර්ථාවෙමින් තිබීම දක්නට ලැබෙන බව කියවේ. …

Continue Reading

Twitter වෙනස්කම් රාශියකට.

Twitter වල නව හිමිකරු වන Elon Musk වඩාත් තීරනාත්මක වෙනස්කම් රාශියකට එම ආයතනය ගෙන යම්න් සිටින බවටයි තොරතුරු හෙලි වෙමින් ඇත්තේ. ලොව ප්‍රබලතම සමාජජාලාවක් වන Twitter වල තනි අයිතිය හිමිකර ගන්නට Elon Musk සමත්වූ අතර , අවධානය දිනාගත් තීරන අතර Twitter Blue subscription එක සදහා මිළ මාසිකව $8 ඉහල දැමීමට …

Continue Reading

Twitter Circle සමග ‘Choose Audience’ එකක්.

Twitter ලොව බහුල භාවිතාවක් ඇති සමාජජාලාවකි. සීමිත වචන ගනනකින් එය භාවිතාකරන්නෙකුට තම අදහස අනෙකා සමග බෙදා හදා ගන්නට අවස්ථාව එහි වේ. එම ආයතනය පවසන්නේ තමන් මේ දිනවල අත්හදා බලමින් සිටින “Twitter Circle” අංගය ඔස්සේ භාවිතාකරන්නෙකුට 150 සීමාවක් යටතේ chosen audience එකකට තම Twitter යවන්නට අවස්ථාව ඇති බවයි. ලොව ප්‍රකටතම micro-blogging …

Continue Reading

Instagram වල auto-generated captions හැකියාව.

Instagram යනු Facebook හිමිත්වයක් දරන social media platform එකක් ලෙසට ප්‍රකටය. Instagram පවසන්නේ දැන් තම videos සදහා auto-generated captions පහසුව හිමි බවකි. අවශ්‍ය නම් භාවිතාකරන්නන් හට disable කිරීමේ හැකියාවට යටත්ව පැමිනෙන මෙම පහසුව audio muted ආකාරයට නරබන අයට මහත් සහනයක් වනු ඇති බවට බලාපොරොත්තු වෙමින් තිබෙනවා.කලක සිට බලාපොරොත්තුවූ මෙම අංගය …

Continue Reading

සමාජ ජාලා පරිසරයට විණ කරමින් සිටින බව.

තොරතුරු තාක්ෂණ භාවිතාවන් සමග පරිසරය දෙසට වන එක් අභියෝගයක් වන්නේ කාබන් විමෝචනයය. මිහිමත පරිසර පද්ධතිය ‍රැක ගන්නට නම් මෙම හානිකර බව අවම තත්වයක තබා ගැනීම වැදගත් වේ. UK මූලිකව ක්‍රියාත්මක වන වෙබ් අඩවියක් සමග වන comparison හැකියාවක් ඇසුරින් වන ගනනයක් පවසන්නේ social media websites අතරින් මේ වන විට වැඩිම emissions …

Continue Reading

2021 දී TikTok පලමු වෙබ් අඩවිය වේ.

Cloudflare පසුගියදා පවසා සිටියේ තම වාර්ථා අනූව 2021 වසර සදහා වඩාත් භාවිතාවක් ගන්නා ඩොමේනය වන්නේ TikTok බවයි. TikTok යනු video ඉලක්කගත social media වෙබ් අඩවියක් වන අතර එය Chinese company යක් වන ByteDance යටතේ ක්‍රියාත්මක වන්නකි. මෙම ඉහලට පැමිනීම ඔවුන් වාර්ථාකරන්නේ February 17, 2021 දින දවසේ බහුල භාවිතාව වූ මෙම …

Continue Reading

Posted in Social Media, Social Networks, web site | Tagged |