තොරතුරු තාක්ෂණ භාවිතාවන් සමග පරිසරය දෙසට වන එක් අභියෝගයක් වන්නේ කාබන් විමෝචනයය. මිහිමත පරිසර පද්ධතිය ‍රැක ගන්නට නම් මෙම හානිකර බව අවම තත්වයක තබා ගැනීම වැදගත් වේ. UK මූලිකව ක්‍රියාත්මක වන වෙබ් අඩවියක් සමග වන comparison හැකියාවක් ඇසුරින් වන ගනනයක් පවසන්නේ social media websites අතරින් මේ වන විට වැඩිම emissions බවක් ගෙනෙන වෙබ් අඩවි වන්නේ TikTok හා Reddit බවයි. මීට අමතරව පිලිවලින් Pinterest , Instagram, Snapchat, Facebook ලෙසට ඔවුන් පෙන්වා දෙමින් සිටිනවා. එහි වන හදාරන්නෙක් පවසන්නේ දිනකට විනාඩි 5ක් ලෙසට මෙම ප්‍රධාන සමාජ ජාලාවල සරන අයෙකු අතින් වසරකට 20kg තරම් carbon මුදා හැරීමක් සිදුවන බවයි.
Pubudu Siriwansa