Decentralized social media platform යුගය එලෙබෙමින් ඇත. එම ආකාරයේ අවකාශයන්ගේ ප්‍රමුකයෙක් වන Mastodon පවසන්නේ October / November කාලය තුල තමන්ගේ මාසික භාවිතාකරන්නන් ප්‍රමානය 300,000 සිට 2.5 million දක්වා ඉහල ගිය බවකි. එම අවධිය Twitter අර්බුධ කාලය ලෙසටද නම් කල හැක. Twitter වල නව කලනාකාරීත්වය යම් ආකාරයක වෛරී බවක් පලකමින් තමන් විවේචනය කරන මෙන්ම තරගකාරී වන Twitter තොරතුරු ගෙනෙන ගිණුම් වසා දමන්නටද කටයුතු කරමින් සිටින බව පල වන අතර Mastodon වලට සම්බන්දිත ගිණුමක්ද වසා දමන්නට කටයුතු කර ඇති බව පලවෙනවා. හදාරන්නන් පවසන්නේ centralized platforms යුගය අවසන් වන්නට නියමිත බවයි. ඔවුන් යෝජනා කරන්නේ මැදිහත් කරුවෙකුගෙන් තොරව නව අවකාශ බිහිවෙමින් ඉදිරියට ලෝකයක් ඉදිවෙමින් ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
Pubudu Siriwasa