Back to Top

070 6006 404

Category: Meta

Facebook වලට multiple profiles හැකියාවක්.

Meta පවසන්නේ තමන් Facebook වලදී භාවිතාකරන්නන්හට බහු ලෙසට පුද්ගල profiles නිමවන්නට අවස්ථාවක් ලබා දෙන්නට සැලසුම් කර ඇති බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ ඉදිරි මාස කිහිපය තුල මෙම හැකියාව ලොව පුරා මුදා හරින්නට කටයුතු කරමින් සිටින බවයි. ලොව ප්‍රමුකම social media ප්‍රමුකයා Facebook logo වල නවීකරනයත් ඇතුලු දියුනු කිරිම් කිහිපයක් සමග මෙම …

Continue Reading

Posted in Facebook, Meta | Tagged |

Threads වලට නව හැකියාවන් කිහිපයක්.

Meta හිමිත්වය යටතේ සිදුවූ නිකුතුවක් වන Threads නිකුතුවෙන් පලමු සතිය ගත වන විට ඉමහත් අවධානයක් ලබා ගත්තක් වූවාය. එහෙත් ඉන් අනතුරුව ක්‍රමයෙන් Threads වල ජනංප්‍රියත්වය අවමවන්නට පටන් ගැනිනි. පෙර Twitter පසුව X ලෙස නම් ලද ප්‍රකට සමාජ ජාලාව සදහා තරග කරුවෙකු ලෙසට නම් ලද Threads වල මෙම පසුබෑම සදහා පිලියම් …

Continue Reading

Posted in Meta, Twitter | Tagged , |

Threads වලට search සහ web version ලගදීම..

Meta වල CEO වරයා වන Mark Zuckerberg පවසන්නේ ප්‍රකට Threads වලට විශාල පිරිසකගේ ඉල්ලීම් වන desktop මිත්‍ර සංස්කරණය හා search හැකියාව එක්කරන්නට ඉදිරිසති කිහිපය තුලදී තමන් සූදානම් වන බවකි. Threads යනු මෑතකාලයේදී භාවිතයට පැමිනි Twitter වලට විකල්පයක ලෙසට පිලිගැනෙන මහත් ජනංප්‍රියතාවයක් හිමි කරගත් නිකුතුවක් වන අතර නිකුත්ව පලමු සතිය වන …

Continue Reading

Posted in Meta | Tagged |

Meta වෙතින් AI මිත්‍ර text ආකාරයෙන් sound generation හැකියාවක්

Meta නිවේදනය කරන්නේ තම AudioCraft ඔස්සේ original music, sound effects, audio content වැනිදෑ generate කල හැකි open-source ආකාරයේ artificial intelligence පද්ධතියක් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ පැය දහස් ගනනක audio data නෙක AI models වලින් සුසැදි text prompts ආකාරයට අවධිකරවා ගත හැකි ගොඩ නැගීමක් බවයි, වැඩි දුරටත් පවසන්නේ MusicGen ඔස්සේ instrumental …

Continue Reading

Posted in AI, Meta | Tagged , , |

Meta වෙතින් Real-time avatars සූදානම්.

Meta නිවේදනය කරන්නේ තම social media apps අතර පොදු avatars සංස්සරණයකට සූදානම් යාවත්කාලීනයක් පැමිනෙන්නට නියමිත් බවයි. ඔවුන්පැහැදිලි කරන්නේ Messenger, Instagram, Facebook අතර සුදුසු පරිදි ඔබගේ avatar මෙන්ම animated stickers ආකාර වලට මේවා පැමිනෙන්නට නියමිත වනවා. මේවා නිර්මාණය වීම Facebook, WhatsApp ආදී අවකාශ වලට ඔබ ලබා දෙන selfie ඇසුරින් වන අතර …

Continue Reading

Posted in Facebook, Meta | Tagged , |

Threads භාවිතාව 70 million ඉක්මවයි.

Meta වල නවතම නිකුතුවක් වන Threads යනු Twitter සදහා සාර්ථක විකල්පයක් වෙමින් ඇති බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. CEO Mark Zuckerberg පවසන්නේ බලාපොරොත්තු වූවාට වඩා ඉදිරියෙන් තම සේවාව සිටින බවත් මේවන විට භාවිතාකරන්නන් සංක්‍යාව 70 million ඉක්මවමින් සිටින බවත්ය. මේ වෙතට sign up වීම සදහා භාවිතාකරන්නෙකුට තම Instagram account info භාවිතාකරන්නට …

Continue Reading

Posted in Meta, Social Media, Social Networks | Tagged |

ImageBind යනු වඩාත් human-centric AI model එකකි -META

Meta පවසන්නේ තම ImageBind නම් open-source ආකාරයේ AI model එක data ආකාර හයක් සමග කටයුතු කරන්නට සූදානම් multimodal AI එකක් වනු ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ text, audio, video, 3D, thermal, motion යන ආකාර වලින් මෙම විවිධත්වය සමන්විත වන බවයි. උදාහරණයක් ලෙසට වෙරළ ඡයාරූපයක් සදහා රළ බි‍ඳෙන හඬක් සොයා ගන්නට …

Continue Reading

Posted in AI, Meta | Tagged , |

ChatGPT අවධානය හානිකර පැතිරවීමට.

META අනතුරු අඟවමින් පවසන්නේ ChatGPT භාවිතාකරන්නන් ඉලක්ක වන වේගයෙන් බහුල වෙමින් ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ malicious apps, compromised emails, onon-secure Wi-Fi connections. වැනි නෙක ආකාරවලින් පැමිනිය හැකි මෙම malicious file / code ඔබගේ දත්ත උපාංගය ආසාධිත කල පසු ඔබගේ banking information, identity, opasswords. වැනි නෙක තොරතුරු සොරා ගන්නට කටයුතු …

Continue Reading

Posted in ChatGPT, cyber-criminal, Meta |

Meta වෙත් Twitter ආකාරයේ app එකක්.

Meta වෙතින්ද Twitter ආකාරයේ decentralised ස්වභාවයේ standalone text-based ඇප් එකක් නිකුත් කරන්නට සූදනම් වෙමින් සිටින බවට වාර්ථා වෙනවා. මෙය ‘ActivityPub’ නම් decentralised social networking protocol පදනම්ව ක්‍රියාත්මක වෙනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. පසුගිට December වලදී 60 characters සීමාවකට යටත්ව text / emojis සයුත්ත Notes නමින් නව අංගයක් නිකුත් කල අතර …

Continue Reading

Posted in Meta, Twitter |

Facebook දෛනික භාවිතාව බිලියන දෙක ඉක්මවනවා.

Meta පවසන්නේ Facebook වල දෛනික භාවිතාව බිලියන දෙකක් ලෙසට තමන්ට ගනනය වෙමින් තිබෙන බවයි. මෙම ප්‍රකට සමාජජාලාව මියයමින් හෝ මියයන්නට නියමිත අවකාශයක් ලෙසට වන මතයට පිලිතුරු සපයමින් ඔවුන් පවසන්නේ තම Messenger හැකියාව වඩ වඩාත් Facebook සමග සංයුත්තව තිබිම භාවිතාකරන්නන් හට මහත් පහසුවක්ව ව්මින් තිබෙන බවයි. ඔවුන් පවසන්නේ Facebook භාවිතාකරන්නන් හට …

Continue Reading

Posted in Facebook, Instagram, Meta | Tagged |

Meta තවත් සේවක අවමකිරීමකට.

Google, Microsoft, Amazon, IBM ඇතුළු බොහොමයක් තොරතුරු තාක්ෂණ ආයතනයන් තම ශ්‍රම බලකාය අවම කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්නක කරමින් සිටීම පොදුවේ දැකිය හැකි කාරණයකි. එක් අතකින් ලොව පුරා විහිදයන ඇකිලෙන ආර්ථිකය මෙන්ම සේවා මොඩලයන්ගේ තීර්නාත්මක වෙනස් කම් මෙම තත්වය නිර්මාණය කරමින් ඇති බව බහුතර විචාරක මතය වෙමින් ඇත. Meta විසින් පසුගිය November …

Continue Reading

Posted in Meta |

Horizon Worlds වලින් දරුවන් ඈත්කොට තබන්න.

Meta වල Horizon Worlds පැහැදිලි කෙරෙන්නේ “cumulative set of immersive virtual reality experiences” ගෙනෙන්නක් ලෙසටය. එහිදී virtual events වල කොටසක් වන්නටත්, games වල යෙදෙන්නටත්, අනෙකුන් සමග communicate කරන්නටත් සහය දෙනවා සේම වඩාත් හෙට දවස දෙසට යොමුවුන අවකාශයක් ගෙනෙනට කටයුතු කරමින් සිටින්නකි. මේ වන විට ඇමරිකානු රජයේ ඉහල මට්ටමින් උපදෙස් ලැබෙමින් …

Continue Reading

Posted in Meta | Tagged |