සමාජ ජාලා එක් දෙසකින් ඔබේගේ ජීවිත අවකාශය පුළුල් කරන්නකි. වඩ වඩාත් ලොව දෙසට පෞද්ගලික හෝ වෘතියමය හෝ විනෝදාංශයන් ලෙසට ඔබව ‍රැගෙන යන්නකි ලෙසට වන මතවාද මෙන්ම තවත් දෙසකින් එන අදහස් වන්නේ ඔබව වඩාත් හුදාකලා කරවන, මානසිකව බිඳ වටවන ස්වභාවයේ විවර කිරීමක් යන්නය. පසුගිය කාලයේ ලොව පුරා විවිධ රටවලින් දරුවන් සදහා සමාජජාලා දරුනු ආකාරයට බලපාමින් ඇති බවට චෝදනා එල්ල විමි. ප්‍රධාන පෙලේ සමාජ ජාලා මේ සදහා පියවර ගන්නටා බවට මෙන්ම තමන් ගත් නෙක පියවර පිලිබඳව තොරතුරුද හෙලි කෙරෙනි. පහත දැක්වෙන්නේ යම් විටකදී අයෙකුට Facebook සමාජජාලාව තුල වන ගිනුමක් අක්‍රියකරවන්නට / වසාදමන්නට අවශ්‍ය විටකදී අනුගමනය කල හැකි එම ආයතනය විසින් ලබා දී ඇති ක්‍රමවේදයයි.

-තාවකාලිකව ගිණුම අත්හිටවීම සදහා වන ආකාරය මෙසේය..
Log in to your Facebook account
Click the small down arrow located in the upper right-hand corner of your Facebook homepage
Find ‘Settings’ and click on it
Hover over ‘Manage Account’ and click on ‘Edit’
Click on ‘Deactivate your account’ at the bottom of the opened tab
Complete the form and click ‘Deactivate’ at bottom of the page.
මේ ආකාරයට කටයුතු කලවිට ඔබේ ගිනුම අක්‍රියව පවතින අතර අවශ්‍ය විටකදී නැවත ගිනුමට පිවිස එය සංක්‍රියකරන්නට හැකි වෙනවා.

යම් විටක ඔබට Facebook ගිණුම අක්‍රියකරන්නට අවශ්‍ය නම් පහත දැක්වෙන පියවරවල් එයට සහය වනු ඇත.
Click the down arrow at the top right of any Facebook page and select Settings
Click “Download a copy of your Facebook data” at the bottom of the General Account Settings
Click Start My Archive
To delete Facebook once and for all, simply head over to Facebook’s ‘Delete Account’ page and follow the instructions provided.
ඉහත කී archive එක තුල ඔබගේ posts, comments, photos, messages ඇතුළු බොහෝ දේ ඇති නිසා එය ආරක්ශිතව තබා ගැනීම වැදගත් වන්නේ ඔබගේ තොරතුරු සොරා ගන්නේකුට එය පහසු ඉලක්කයක් වන්නට හැකි බැවිනි.
Pubudu Siriwansa